saravita-anim2

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා

Picture Story - timelapse 4031 hours ago

LATEST

පේරාදෙණිය සරසවිය නමින් නව ශාකයක්

calendar_today 2022 ඔක් 04 - 18:04 remove_red_eye - 845  

පේරාදෙණිය විශ්ව විද්‍යාලය නමින්නශ්‍රී ලංකාවට ආවේණික නව කෙටල/ කෙතල විශේෂයක් සහ එහි ප්‍රදේශ දෙකක් නම් කොට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පවසයි .

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ. මෙහිදී උමංදාව විහාරාධිපති පිටිදූවේ සිරිධම්ම හිමියන් ජනපතිවරයා වෙත යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ.

Read More

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය ඊයේ කොළඹදී එළිදැක්වීය

Read More

‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී අනු කමිටු දෙකක් පත් කිරීමට තීරණය කර තිබේ. ඒ කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට මෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීමටය.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය සැමරුමට සමගාමීවයුද හමුදාවේ සියලු රෙජිමේන්තු ධජවලට ආශිර්වාද ලබාගැනීමේවැඩ සටහනක් යුද හමුදාපතිවරයා ඇතුළු හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (28දා) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්විණි

Read More

UPDATE ගින්න මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනපතිවරයා ජපානයේ සිට ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දී තිබේ. ඒසේම විපතට පත්වූවන්ට කඩිනම් සහන සලසන ලෙසද ජනපතිවරයා සඳහන් කළේය.

Read More

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය.

Read More

සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය‍.

Read More

චීනයේ යුවාන් මිලියන 500 ක හදිසි මානුෂීය ආධාර යටතේ පරිත්‍යාග කරන ලද යුවාන් මිලියන 12.5 ( රුපියල්මිලියන 650) වටිනා නව ඖෂධ තොගයක් චීනයේ චෙංගු නුවර සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා එක්වීමට ඇමෙරිකාවට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් මහතා හමුවිය.

Read More

ශ්‍රී ලංකාවේ ඉල්මනයිට් තොගයක් ත්‍රිකුණාමලය වරායෙන් චීනය බලා පිටත් කර හැරිය බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි

Read More

පැස්තුඩුවන් විශාල රංචු ලෙස මේ දිනවල තබ්බෝව ජලාශයෙ සැරිසරණ ආකාරය දැක ගත හැකිය.

Read More

දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් 18 දා බකිංහැම් මාළිගයේ දී පැවැත්විණි.

Read More

අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු මහා බ්‍රිතාන්‍යයේ දී සිදු කෙරෙයි. මේ එහි අවස්ථා කිහිපයකි.

Read More

‘මොණරුන් බහුල ප්‍රදේශයක්’ යන්න සිංහලින් සඳහන් කර තිබූ පුවරුවේ ඉංග්‍රීසියෙන් සඳහන් කර ඇත්තේ ‘Danger Peacocks Ahed’ යනුවෙනි. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ තමා ජීවිතයේ කිසිම දිනක අනතුරුදායක මොණරුන් දැක නැති බවයි.

Read More

රුසියාවේ 18 වන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේදී අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් සම නිෂ්පාදන කර ඇති ’’ නිව්ස් පේපර් ’’ චිත්‍රපටයට සම්මාන හිමි වී තිබෙන අතර , එය රැගෙන 09/15 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

අනාගත ක්‍රීඩාවේ අභිවෘද්ධිය හා ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අත්දැකීම් හා සහයෝගය ලබා ගැනීමේ අරමුණින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුවක් ඊයේ (13) කොළඹ දී පැවැත්වුණි. මෙම හමුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුව සංවිධානය විය.

Read More

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය කළ සීඝ්‍රගාමි දුම්රියේ එංජිම වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව තිබේ.

Read More

ආසියානු ක්‍රිකට් කිරුළත්, ආසියානු දැල්පන්දු කිරුළත් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණියහ. ඔවුන් විශේෂ රථ පෙළපාළියකින් කොළඹ ක්‍රිකට් ආයතනය වෙත හා දැල් පන්දු සංගම් මූලස්තානය වෙත රැගෙන යාමට කටයුතු කළේය.

Read More

මැසි වංසගතයක් හේතුවෙන් දළුව,නර්මලපුර ඇතුළු ගම්මාන රැසක ජනතාව මාසයනට ආසන්න කාලයක සිට පාචනය,උණ ඇතුළු බෝවන රෝග රැසකින් පිඩාවට පත්වි ඇති බව කියයි.

Read More

මෙම ජයග්‍රහණයත් සමගින් පාකිස්තානය ශ්‍රී ලංකාව සමගින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. සාජා පිටියේ පැවැති තරගයෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන පරාජයෙන් කුපිත වූ ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් පාකිස්තාන ප්‍රේක්ෂකයන්ට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගිය මාර්තු මස 05 වන දින උපත ලද අකීරු , ඩූමා සහ ලියෝ යන බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනාගේ මව වූ කාගෙත් ජනාදරයට පත්ව සිටි ’’කෙල්ල’’ නම් ව්‍යාඝ්‍ර දේනුව දරුණු පිළිකා රෝගයකින් පෙරේදා (05දා) මියගොස් ඇතැයි සත්වෝද්‍යානය ප්‍රකාශයකු පැවසීය.

Read More

වී අලෙවි මණ්ඩලයට අයත් පොලොන්නරුව අරලගංවිල වී ගබඩාවක 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් විශාල වී තොගයක් දිරාපත්වෙමින් විනාශ වන බව ප්‍රදේශයේ ගොවින් හා ගොවි සංවිධාන නියෝජිතයන් පවසති.

Read More

ස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් අද (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී පැවැති මංගල මහා සමුළුවේදී ‘උත්තර ලංකා සභාගය‘ ජනගත කෙරිණි. මෙහිදී ‘‘උත්තර ලංකා සභාගයේ“ නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරුණු අතර උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද පත්ව තිබේ.

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය අද අලුුයම දිවයිනට පැමිණියහ. ඔවුන් දෙපළ පිළිගැනීම වෙනුවෙන් මැති ඇමතිවරු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ‌වෙත පැමිණ සිටියහ.

Read More

මෙම අර්බුදය විසදීම මාසයෙන් දෙකෙන් කළ නොහැකි දෙයක් බවත් අඩුම මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වත් මෙම අපහසුතාවන් දරාගැනීමට සුදු වන බව තමා විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම මෙම අර්බුදය මගහරවා ගැනීමට රාජ්‍ය ආදායම 14/15% ක මට්ටමකට වත් වැඩි කළ යුතු බව ද නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කළේය.

Read More

සුඛෝපභෝගී ජීප් රථයක් මාදිවෙල ඉන්ධනහලට කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පොම්පකරුට බරපතළ තුවාල සිදුවී ත්‍රී රෝද රථයකට සහ යතුරු පැදි දෙකකට, ඉන්ධනහලේ පොම්පයකට සහ ඉන්ධනහලට බරපතල අලාභ සිදු වී ඇතැයි මිරිහාන පොලිසිය කියයි.

Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අස්ගිරි පාර්ශවයේ මහා සංඝ සභාව විසින් මහාමාන්‍ය ප්‍රතාපාධිකේශේවර යන ගෞරව නාමය පුද කොට තිබේ.

Read More

අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ පිහිටි නිවසක ගෙවත්තේ ඇති පොල් ගසක, කඳ ප්‍රදේශයෙන් අසාමාන්‍ය ලෙස පොල් ගෙඩි හට ගැනීමේ පුවතක් වාර්තා වේ.

Read More

හමුදාවක් ගෙනියනව නම් ඒ හමුදාව රඳා පවතින්නේ එහි නායකත්වය මතයි. ඒ වගේම එම හමුදාවට විනය අවශ්‍යයයි. විනයක් නැතිව හමුදාවක් ගෙනියන්න බැහැ. විනයක් සමග තමයි හමුදාව ඉදිරියට ගෙන යා හැක්කේ. ඒ වගේම විනයෙන් පමණක් හමුදාව ගෙනියන්නත් බැහැ. විනය සමග පුහුණුව අවශ්‍යයි. දෙකම එකට ඉදිරියට යන්න ඕනෑ. එහෙත් විනයයි, පුහුණුවයි තිබුණා කියලා හමුදාවක් සාර්ථක වෙන්නෙත් නැහැ. ඒ හමුදාවට දැනුම තිබිය යුතුයි. යුද දැනුම වගේම භූමිය පිළිබඳවත් දැනුම තිබිය යුතුයි. ඒ දැනුම සමග තමයි සාර්ථක

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.