saravita-anim2

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා

Picture Story - timelapse 10138 hours ago

LATEST

මිහින්තලා අභය භූමි කලාපයේ පරිසර විනාශයක්

calendar_today 2018 ජුලි 18 - 09:32 remove_red_eye - 658  

මිහින්තලා අභය භූමියට අයත් වනජීවී කලාපයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කරමින් මහා පරිමාන පරිසර හානියක් සිදුකරමින් ස්ථිර නිවාස හා නිවාඩු නිකේතන ඉදිකර ඇති බවත්මිහින්තලය නගරවාසීහු පෙන්වා දෙති.

ක්‍රිකට් ඒඩ් අරමුදල මගින් රුපියල් මිලිනයක් වටිනා ඖෂධ අපේක්ෂා රෝහල වෙනුවෙන් මෙහිදී පරිත්‍යාග කරනු ලැබීය.

Read More

තවදුරටත් ශිෂ්‍ය සුබ සාධන කටයුතු විධිමත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව පැවැත්විය.

Read More

එම සැමරීම කෙතරම් දුරට සීමා රහිතව සිදුවූවාද කිවහොත් ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙක් මිය ගොස්, තවත් 300කට ආසන්න පිරිසක් පොලීසිය විසින් සිර බාරයට ගැනීමට තරම් මෙය ප්‍රබල විය.

Read More

නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉරිදා (15දා) දින මුලතිව්, නයාරු මුහුදු වෙරළට ආසන්නව පැවති වර්ණවත් උත්සවයක දී විසිරයන ලදි.

Read More

ජලාශයේ වාන් දොරටුව විවෘත කිරීමත් සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට ප්‍රවේශම් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

Read More

අවසන් මහ තරගයේදී ක්‍රොඒෂියාව ගෝල 4-2ක් ලෙස පරාජයට පත්විය.

Read More

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය පෙරේදා (13දා) අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. කතරගම ඇසළ පෙරහර ලබන පෝදා 27 වැනි දින අවසන් මහා පෙරහරින් අවසන් වී, 28දා උදෑසන දිය කැපීමේ චාරිත‍්‍රයෙන් පසුව ඇසළ මංගල්‍යය නිමාවීමට නියමිතය.

Read More

හසලක කෝප්‍රල් ගාමිණී කුලරත්න අභීත රණවිරුවාගේ 27 වැනි අනුස්මරණ උත්සවය ඊයේ (14දා) අලිමංකඩ යුද හමුදා කඳවුරේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

Read More

තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්, ද්විපාර්ශවික සහයෝගයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරලීම සඳහා එක්ව කටයුතු කිරීමටත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව එකඟත්වයකට පැමිණ තිබේ.

Read More

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තායිලන්ත අගමැති ජෙනරල් ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පිරිස පිළිගැනීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (12දා) සන්ධ්‍යාවේදී පැවැත්විණි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති Anchorබස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පළකර එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රීවරු සියලු දෙනා අද (12දා) පැවැති උත්සවය වර්ජනය කළහ.

Read More

විධායක සේවාවල පවතින වැටුප් විෂමතා සති දෙකක් තුළ විසඳන බවට ජනාධිපති ලේකම්වරයා අද (11) පොරොන්දු වූ බව විධායක සේවාවල ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කරයි.

Read More

නෙළුම් කුලුනේ නෙළුම් පෙතිවලට එක්කර ඇති විදුලි බල්බ ඊයේ රාත්‍රියේදී දල්වා තිබුණි.

Read More

වැවට නයිට්‍රජන් හා පොස්පරස් එකතුවීම මෙම තත්ත්වයට හේතුවයි. වැව් තාවුල්ලේ කෙරෙන වගා කටයුතු හෝ එවැනිවගා බිම්වලට නයිට්‍රජන් හා පොස්පරස් අඩංගු පොහොර යෙදීම නැවැත්විය යුතුයි

Read More

අතීතයේදී නම් ‘කොක්කු’ වෙල්, දිය කඩිති ආශ්‍රිතව තපස් රැක්කේ මාළුවෙක් අල්ලා ගන්නයි.

Read More

මෙම වනඅලියා උඩවළව ජාතික වනෝද්‍යානයේ වෙසෙන සත්ත්වයෙකු වන අතර, මෙම අලියාගේ සිරුරේ මතුපිට වෙඩි වැදුණු සලකුණු හතළිහක් අටක් පමණ පෙනෙන්නට ඇති බව පශු වෛද්‍ය නිලධාරී විජිත පෙරේරා මහතා පැවසුවේය.

Read More

වැටුප් හා දීමනා විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා විධායක සේවාවලට අයත් වෘත්තීය සමිති 05ක නියෝජිතයෝ අද (09දා) අසනීප නිවාඩු වාර්තා කිරීමට කටයුතු කළහ.

Read More

අනතුරින් තුවාල ලැබූවන් අතර රියදුරන් දෙදෙනාද සිටින අතර ඔවුන් දෙදෙනා ඇතුළු තවත් මගීහු විස්සකට අධික ප්‍රමාණයකට පමණ බරපතළ තුවාල සිදුව ඇතැයිද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ඇල්ල - පුංචි ශ්‍රීපාද රක්ෂිතය ආශ්‍රිතව ඊයේ (08දා) හටගත් ගින්න අද (09දා) උදෑසන තෙක් පැතිර ගොස් ඇති අතර ගින්නෙන් රක්ෂිතයේ අක්කර 150ක පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බව ඇල්ල වනජීවී කාර්යාල නිලධාරීහු පවසති.

Read More

එම ප්‍රදේශවල පදිංචිකරුවන් විසින් ’නැට්ට කොටා’ නමින් හැඳින් වූ මෙම වනඅලියා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කර වගා බිම් රැසකට ද හානි කර තිබූ බවද ඔහු පවසා සිටියේය.

Read More

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ නවාතැන් ගෙන සතුන් දඩයම් කළ සහ දැව ජාවාරමේ නිරත පුද්ගලයන් සිවු දෙනෙකු අද (05) අලුයම කන්දෙගම අඩවි අරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු කතානායක චමල් රාජපක්ෂ යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට පැමිණියහ.

Read More

ප්‍රදේශවාසින්ට අමතරව උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන්ද අපද්‍රව්‍යය දුම්රිය මාර්ගයට බැහැර කරයි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයේ සිටම ජපාන ප්‍රේක්‍ෂකයන් තම කණ්ඩායම ක්‍රීඩාකළ සෑම තරගයක් අවසානයේදීම අපවිත්‍ර වූ ක්‍රීඩාගාරය පිරිසිදු කර යෑමට පුරුදු කරගෙන සිටියේය.

Read More

නව තාක්‍ෂණය සමග යමින් චිත්‍ර ශිල්පය පවා වර්තමානයේ අලුත් වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

කල්අඩිය ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වනජීවි නිලධාරීන් විසින් නිර්විදනය කර අල්ලා ගත් ඇතා හොරෝව්පතාන වනඅලි සංරක්ෂණ මධ්‍යස්ථානයට රැගෙන යෑම (03දා) සිදුව තිබේ.

Read More

ක්ලැසික් කාර් උන්මාදය අද වන විට විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. වොක්ස්වැගන් කියන්නෙත් ඒ වගේ විලාසිතාවක්. වොක්ස්වැගන් එකක් මඟතොටේදී යනවා දැක්කත් අපි ඒ දෙස නෙත් නොපියා බලා හිඳින්නේ ඒ උන්මාදය නිසා වෙන්න ඇති. ඉතින් මේ උන්මාදය තිබෙන ලංකාවේ සිව්දෙසේ සිටින වොක්ස්වැගන්ලෝලීන් එකතුවෙලා බිහිකරපු කණ්ඩායමක් තමයි VW Beetle Owners Club of Sri Lanka කියන්නේ. මේ පිරිස සෑම අවුරුද්දකම ලෝක වොක්ස්වැගන් දිනය වෙනුවෙන් ගෝල්ෆේස් හෝටලය අසලට තමන්ගේ වොක්ස්වැගන් රථය රැගෙන එනවා

Read More

තනි පුද්ගලයෙකු අත තිබෙන අත්තනෝමතික බලතල හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ඩොලර් මිලියන 7.6කට චීනයට මිලදී ගැනීමට හැකිවූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

පහන් කූඩුව නිර්මාණය කිරීම සඳහා රත්‍රන් ග්‍රෑම් 180ක් පමණ වැය කර ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ අටහමාරකට අධික වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.