saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

Picture Story - timelapse 9683 hours ago

LATEST

යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව සරසවි සිසුහු විරෝධතාවයක

calendar_today 2019 මාර් 25 - 20:10 remove_red_eye - 569  

ගෙන ඒමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හකුළාගන්නා ලෙස බල කරමින් සහ සරසවි අඩපණ කිරීමට ආණ්ඩුව ගෙනයන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට එරෙහිව අද (25දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හා විරෝධතා රැලියක් පවත්වනු ලැබිණි.

විල්පත්තුපත්තු විලාත්තිකුලම් ප්‍රදේශයේ ඉඩම් කට්ටිකොට ලබා දී ඇත්තේ 2013 වසරේදී පැවති රජයෙන් බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.

Read More

ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ පිළිමලුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය.

Read More

අත්තනෝමතික ආකාරයට වසා දමා ඇති රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨය වහාම විවෘත කරන ලෙස ඉල්ලමින් අද (21දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් විරෝධතා ව්‍යාපාරයක් හා පාගමනක් පවත්වන ලදී.

Read More

ක්‍රියාකාරී අධ්‍යක්ෂ හෙරල් සේනාධීර

Read More

“පොතක් සමග ගමනක්” යන මැයෙන් ජංගම පුස්තකාලයක් පානදුර - රත්නපුර පෞද්ගලික බස් රථයක ස්ථාපිත කිරීමේ ප්‍රථම වැඩසටහන පානදුර ප්‍රධාන පෞද්ගලික බස් නැවතුම්පොළේදී අද (21දා) සිදු කෙරණි.

Read More

සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් තමයි ඕනෑම ආණ්ඩුවක් පෙරෙලෙන්නේ ඇතිවෙන්නේ. සුදුස්සාට නියම තැන දිය යුතුයි. අපි ඒක ප්‍රාර්ථනා කරනවා.

Read More

ඔහු සිය සේවකයාගේ අත බේර ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ වෙනුවෙන් ඔහුට සම්මාන පවා හිමිවිය. කෙසේ වෙතත් වර්තමානයේ ඔහු මුහුණ දි ඇති ගැටු විසඳිම සඳහා කිසිවෙකුත් මැදිහත්වී නොමැත.

Read More

මෙම වසරේ ජූනි මස 05 වැනිදා ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට පෙරහුරුවක් ලෙස ශ්‍රි ලංකා දැල්පන්දු සංගමය සංවිධානය කරන ශ්‍රි ලංකා සිංගප්පූරු (ඇකඩමි කණ්ඩායම) දැල්පන්දු තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (18 දා) වැඩි දස්කම් දැක්වීමට ශ්‍රි ලංකා යෞවනියෝ සමත් වූහ.

Read More

යෝජිත අරුවක්කාලු අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය තුළින් පුත්තලම හා අවට ප්‍ර‘දේශවල පරිසරයට හා මහජනතාවට බලපෑම් එල්ල වන බැවින් එය නවතා දමන ලෙස ඉල්ලා අද (19දා) දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.

Read More

කාන්තාවන් තිදෙනෙක් හා එක් පිරි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත

Read More

ගාල්ල දෙවට මුහුදු තීරයේ ඉදිකර ඇති අනවසර ඉදි කිරිම් ඉවත් කිරිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද (15දා) සුදානම් වූ අවස්ථාවේ

Read More

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නෙළුම් කුළුණ පරිශ්‍ර‘යේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

පොලොන්නරුව මින්නේරිය ජාතික වන උද්‍යානයේ වෙඩි වැදී තුවාල ලබා සැරි සරමින් සිටි වන අලි පැටවෙකුට ප්‍රතිකාර සිදු කිරීම ඊයේ (13 දා) සවස් වරුවේදී සිදු කෙරුණි.

Read More

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පාර්ලිමේන්තුව වට රවුම ආසන්නයේදි පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

ගුරු විදුහල්පති ගැටළු විසදන ලෙස ඉල්ලා අද (13දා) දින සිදුකළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අති සාර්ථික වූ බව ගුරුවිදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරති.

Read More

ගුරු විදුහල්පති ගැටලු විසඳාගැනීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය සමිති තිහක් එක්ව අද (13දා) දින ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් පාසල් රාශියක පාසල් කටයුතු අඬාල වී තිබේ.

Read More

ඔස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය බළකාය සිය ඉන්දු පැසිෆික් අභ්‍යාසය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව බලා ගමන් අරඹා තිබේ.

Read More

කැලුම් ඉන්දික නොහොත් කැලුම් නම් සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයා නැවතී සිටි නිවසක තිබී හෙරොයින්, ගිනි අවි හා සජීවී පතොරම් තොගයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්විය.

Read More

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීය.

Read More

ශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කිරීමට විරෝධය දක්වමින් මහා සම්මතවාදී ජාතික පෙරමුණ පැවැත්වූ විරෝධතාවක් කොළඹ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරියේදි පැවැත්විණ.

Read More

කෙසේ වෙතත් නව දුම්රියට වැසිකිළි පහසුකම්ද සහිතව දෙවැනි පන්තියේ මැරිදිරිද ඇතුළත්ව නව දුම්රිය සකස්කර ඇත.

Read More

හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් රචිත ,ද වයිස්රෝයි ස්පෙෂල්, කෘතියේ සිංහල අනුවාදය භාරත තෙන්නකෝන් මහතාගේ නිර්මාණයක් ලෙස එළිදැක්වීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (06දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

Read More

නවකවදය ලබාදුන් බවට අසත්‍ය චෝදනා එල්ලකර පන්ති තහනම් කර සිටින හා විවිධ හේතු මත බන්ධනාගාරගත කර සිටින විශ්වවිද්‍යාල සිසුන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (06දා) විරෝධතාවක නිරත විය.

Read More

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජතයන් හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අද (06දා) පැවැත්විණි.

Read More

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (04දා)සොයා ගන්නා ලද රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය එහි හිමිකරු විසින් ඊයේ (05දා) හඳුනාගනු ලැබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

අඛණ්ඩව 13 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ලෙස සම්මාන දිනා ගැනීමට විජය පුවත්පත් සමාගමේ ප්‍රමුඛතම ප්‍රකාශනය වන ’ලංකාදීප’ පුවත්පත සමත් විය.

Read More
අයවැය 2019
5 03 2019 19:48:00
0 299

අයවැය 2019 අද (05) දා පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කෙරුණු අතර, අයවැය සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට පිවිසි ආකාරය සහ අවසානයේ තේ පැන් සංග්‍රහයට එක්වූ අකාරය ’අද’ කැමරා කාචයේ මෙසේ සටහන් විය.

Read More

අද දිනයේදී අයවැයද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More
Colombo Fashion Week
4 03 2019 11:58:00

කොළඹ විලාසිතා දැක්මේ තවත් අදියරක් කොළඹ පිහිටි ෂැංග්‍රීලා හෝටලයේදී පැවැත්විණ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.