saravita-anim2

2025 ජනවාරි මස 22 වන බදාදා

2025 ජනවාරි මස 22 වන බදාදා

Picture Story - timelapse 9177 hours ago

LATEST

කොළඹ හොටල් කිහිපයක පිපිරීමක්

calendar_today 2019 අප්‍රේ 21 - 14:58 remove_red_eye - 639  

කොළඹ හෝටල් තුනක අද ඇතිවූ පිපිරීම

ඉතාලියේ සමාධි විහාරස්ථානය හා සමාධි සිංහල පාසල මගින් දසවැනි වරටත් සංවිධනය කරන ලද සමාධි ගම්මැද්දෙ අලුත් අවුරුදු අසිරිය සමාධි විහාරාධිපති පුජ්‍ය දොඩන්දෙනියේ නන්දසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉතාලියේ කම්පෝ චෙරේට්ට වලදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විය.

Read More

මෙහිදී හර්ෂ ධර්මවිජය වෛද්‍යාචාර්යවරයා විසින් දැනට 65 වෙනි වියෙහි පසුවන රාජා හස්තියාගේ හිස තෙල් ගෑම සිදු කළ අයුරු ඡායාරූපයන්හි දැක්වේ.

Read More

’ශ්‍රී ලංකා යුද හමුදා බක්මහ උළෙල 2019’ අද (10දා) පනාගොඩ යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී යුද හමුදාපති, ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

ගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානි මහත්මියට උපන් සිවි නිවුන් දරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ උත්කර්ෂවත් මංගල්‍යය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කර තිබුණි.

Read More

ළමා හා යොවුන් පිරිස් කියවිමට හුරුකිරිම අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය , පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය එක්ව ළමා හා ’’යොවුන් සාහිත්‍ය සමුළුව’’ සංවිධානය කරන ලදි.

Read More

2017 වර්ෂයේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්ද විදුහලේ සසිඳු කරුණාතිලකත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලාත් සම්මාන දිනාගත්හ.

Read More

මෙයට පෙර අවස්ථා දෙකකදී මෙම ක්‍රමය සරසවි සිසු විරෝධයකදී අත්හදා බැලුවද එය අසාර්ථක විය.

Read More

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දීමේ බක්මහ දිවුරුම වැඩසටහනේ ප්‍රධාන උත්සවය අද (03දා) පෙරවරු 8.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චත්‍රරස්‍රයේදී ආරම්භ විය.

Read More

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

Read More

කිලෝ ග්‍රෑම් 769ක් වන කොකෙන් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. මුලින්ම කැලණිය ගෝනවල පිහිටි ගබඩා සංකීර්ණයකදී මෙම කොකොන් මත්ද්‍රව්‍ය තොගය දියර බවට පත්කිරීම සිදුවෙයි.

Read More

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍ රීලංකාවේ ඉදිකෙරුණු ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඊයේ (31දා) කොට්ටාව - මාකුඹුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් විය.

Read More

කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවේදී මෙම ඡායාරූප ගනු ලැබුවා.

Read More

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 31 දා ජනතා අයිතියට පත්කිරිමට නියමිතව තිබේ.

Read More
සටනට සූදානම
26 03 2019 11:18:00

ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනපතිවරණය පිළිබඳව ‌බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

Read More

ගෙන ඒමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හකුළාගන්නා ලෙස බල කරමින් සහ සරසවි අඩපණ කිරීමට ආණ්ඩුව ගෙනයන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට එරෙහිව අද (25දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හා විරෝධතා රැලියක් පවත්වනු ලැබිණි.

Read More

විල්පත්තුපත්තු විලාත්තිකුලම් ප්‍රදේශයේ ඉඩම් කට්ටිකොට ලබා දී ඇත්තේ 2013 වසරේදී පැවති රජයෙන් බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.

Read More

ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ පිළිමලුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය.

Read More

අත්තනෝමතික ආකාරයට වසා දමා ඇති රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨය වහාම විවෘත කරන ලෙස ඉල්ලමින් අද (21දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් විරෝධතා ව්‍යාපාරයක් හා පාගමනක් පවත්වන ලදී.

Read More

ක්‍රියාකාරී අධ්‍යක්ෂ හෙරල් සේනාධීර

Read More

“පොතක් සමග ගමනක්” යන මැයෙන් ජංගම පුස්තකාලයක් පානදුර - රත්නපුර පෞද්ගලික බස් රථයක ස්ථාපිත කිරීමේ ප්‍රථම වැඩසටහන පානදුර ප්‍රධාන පෞද්ගලික බස් නැවතුම්පොළේදී අද (21දා) සිදු කෙරණි.

Read More

සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් තමයි ඕනෑම ආණ්ඩුවක් පෙරෙලෙන්නේ ඇතිවෙන්නේ. සුදුස්සාට නියම තැන දිය යුතුයි. අපි ඒක ප්‍රාර්ථනා කරනවා.

Read More

ඔහු සිය සේවකයාගේ අත බේර ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ වෙනුවෙන් ඔහුට සම්මාන පවා හිමිවිය. කෙසේ වෙතත් වර්තමානයේ ඔහු මුහුණ දි ඇති ගැටු විසඳිම සඳහා කිසිවෙකුත් මැදිහත්වී නොමැත.

Read More

මෙම වසරේ ජූනි මස 05 වැනිදා ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට පෙරහුරුවක් ලෙස ශ්‍රි ලංකා දැල්පන්දු සංගමය සංවිධානය කරන ශ්‍රි ලංකා සිංගප්පූරු (ඇකඩමි කණ්ඩායම) දැල්පන්දු තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (18 දා) වැඩි දස්කම් දැක්වීමට ශ්‍රි ලංකා යෞවනියෝ සමත් වූහ.

Read More

යෝජිත අරුවක්කාලු අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය තුළින් පුත්තලම හා අවට ප්‍ර‘දේශවල පරිසරයට හා මහජනතාවට බලපෑම් එල්ල වන බැවින් එය නවතා දමන ලෙස ඉල්ලා අද (19දා) දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.

Read More

කාන්තාවන් තිදෙනෙක් හා එක් පිරි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත

Read More

ගාල්ල දෙවට මුහුදු තීරයේ ඉදිකර ඇති අනවසර ඉදි කිරිම් ඉවත් කිරිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද (15දා) සුදානම් වූ අවස්ථාවේ

Read More

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නෙළුම් කුළුණ පරිශ්‍ර‘යේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

පොලොන්නරුව මින්නේරිය ජාතික වන උද්‍යානයේ වෙඩි වැදී තුවාල ලබා සැරි සරමින් සිටි වන අලි පැටවෙකුට ප්‍රතිකාර සිදු කිරීම ඊයේ (13 දා) සවස් වරුවේදී සිදු කෙරුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.