වාදයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය අද (15දා) දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.
ශ‍්‍රී ලංකාව තුළ මතුවූ මෙම හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි 260ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට ද චීන රජය පියවර ගෙන ඇත.
Read Moreමිනුවන්ගොඩ ඇතිවූ නොසන්සුන්තාවයෙන් පසුව එම ප්‍ර දේශය අද දිස්වූ අයුරු..
Read Moreවයස අවුරුදු 35ත්,40ත් අතර පසුවන මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු දන්නේ නම්,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, 011-2422176, 011-2392900යන දුරකථන අංකවලට හෝ ළඟම පොලීසියට දැනුම් දෙනලෙස ඉල්ලා සිටියි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව අද (12දා) කොළඹ වරායට සේන්දු විය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තාවකාලිකව නවතා තිබූ ඉරුදින දේව මෙහෙයන් යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ වී තිබේ
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය අද දිනයේදි කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට ගොදුරු වූ කොච්චිකඩේ හා කටුවපිටිය පල්ලි දැක බලා ගැනීම සඳහා හිටපු ක්‍රිකට් සනත් ජයසූරිය එක්ව තිබේ
Read Moreමාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 46ක්, පතුරොම් පිරවූ කුඩා ප්‍රමාණයේ තුවක්කුවක් ඇතුළු උපකරණ රැසක් හමු වී ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඑංගලන්තයේදි හා වේල්සයේදි ආරම්භවීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදි දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.
Read Moreමීගමුව පෝරුතොට ප්‍ර දේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පෙරවරුවේ එම ප්‍රදේශයේ සංචාරයකට එක්විය.
Read Moreදෙවන පාසල් වාරය අද (06දා)දින ආරම්භ වූවත් පාසල්වලට සිසුන්ගේ පැමිණීම 5% ත් 10%ත් අතර ප්‍රමාණයක් බව ගුරු සංගම් සඳහන් කරති.
Read Moreඑම ලිපිය විපක්‍ෂ නායකවරයා වෙත විජේරාම නිල නිවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා විසින් භාරදී තිබේ.
Read Moreදෙවැනි පාසල් වාරය හෙට (06දා) දින ආරම්භ කිරීමට කටයුතු කර ඇති බැවින් කොළඹ නගරයේ පිහිටි පාසල් පරිශ්‍රය තුළ හා ඒ අවට පරිෂා කාර්ය ආරක්ෂක අංශවලින් අද (05දා) සිදුකළේය.
Read Moreමුන්දලම කනමුල්ල හැමිල්ටන් පාලම යට ජලයේ සඟවා තිබු ආයුධ තොගයක් සොයා ගැනීමට මුන්දලම පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව නාවික හමුදා කිමිදුම් එකකයේ නිළධාරින් පිරිසක් අද (5දා) සමත්විය.
Read Moreරටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත්ව හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් සකස් කරන ලද වාර්තාවක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදුන්නේය.
Read Moreපවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය වල පළකිරීමෙන් වළකින ලෙස යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලා තිබේ.
Read Moreඅලුතෑපොල පුරාණ ගනේකන්ද විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු විශාලතම දැවමය සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ අද (30දා) නිරාවරණය කෙරිණි.
Read Moreඉකුත් 21 වෙනිදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කරුවන්ගේ ඉරුණු ප්‍රහාර හමුවේ මෙරට දේවස්ථාන කිහිපයක්ම විනාශ විමකට ලක්විය.
Read Moreදිවයිනේ විවිධ ප්‍ර දේශවල විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී.
Read Moreකොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත් තවත් කිහිපදෙනෙකුගේ මළසිරුරු අද (24දා) මට්ටක්කුලිය මාදම්පේ පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරිණි. එහිදී විශේෂ කාර්ය බළකා සහ යුද හමුදා ආරක්‍ෂාව යොදවා තිබූ අතර, සෝදිසි මෙහෙයුමක්ද සිදු කෙරිණි. ඡයාරූප - ඒශාන් ප්‍රනාන්දු
Read Moreපසුගියදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.
Read Moreකොච්චිකඩේ දේවස්ථානය පිපිරීමට යොදාගත් බෝම්බ ඇටවූ වෑන් රථයක් කොච්චිකඩේ දේවස්ථානය අසල නවතා තබා තිබූ අවස්ථාවේ එය පරීක්ෂා කර එය ආරක්ෂිතව අද (22) දිනයේ පුපුරවා හැරීමට බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් කටයුතු කරන ලදි.
Read Moreකොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරිම්වලින් පසුව කොළඹ තත්ත්වයන් දැක්වූයේ මේ ආකාරයෙනි.
Read Moreසිදුවූ සිද්ධිය සම්බන්දයෙන් තුවාල වූන් වෙත ලේ ලබා දීම සඳහා තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා විශාල පිරිසක් නාරහෙන්පිට රුදිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ
Read Moreදෙහිවල සිදුවූ පිපිරුම සහ කොළඹ ජාතික රෝහලට තුවාල ලැබූවන් ඇතුලත් කර ඇති අයුරු
Read More