හිටපු ජනපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා හා ටට්යානාගේ කැඳැල්ලට නව සාමාජිකයෙකු එක්වීය.
මහවැසි හා ජල ගැලීම් හේතුවෙන් ගෙවුණ පැය 24 ක කාලය තුළදී පවුල් 1200 කට අධික සංඛ්‍යාවක පුද්ගලයන් 5000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.
Read Moreබටහිර නාවික විධානය ද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් කොළඹ, ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබුණි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව මතට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ අභ්‍යාසය ත්‍රිකුණාමලය, වරාය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.
Read Moreතමාගේ පාලන කාලය තුළදී මාධ්‍යවේදීන්ගේ ඉඩම් හා නිවාස ප්‍රශ්නය විසඳන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (22දා) පැවසීය.
Read Moreකොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (22දා) අළුයම අවුකන උප දුම්රිය ස්ථානයට ආසන්න කළාඔය පාලම අසළ දී පීලි පැනීමකට ලක් විය.
Read Moreපොලිස් නිලධාරීන්ට හා ආබාධිත පොලිස් නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් හා දීමනා ගැටලු විසඳන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොලිස් ඥාති සංසදය අද (21දා) කොටුව දුම්රියපොල ඉදිරිපිටදී නිහඬ සත්‍යග්‍රහයක නිරත විය.
Read Moreශ්‍රී ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙසින් විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උතුරු පළාතට බලපෑ වැසි සහිත තත්ත්වය හේතුවෙන් මඩ වඟුරක් බවට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ සිදු විය.
Read Moreවිවෘත කිරිමෙන් අනතුරුව ගුවන් තොටුපොළ වෙත පළමු ගුවන් ගමන ලෙස ඉන්දියාවේ එලායන්ස් ගුවන් සේවයට අයත් යානයක් 30 කු සමග ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීය.
Read Moreමධ්‍යම කඳුකරයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග සුන්දර රාවණා ඇල්ලෙන් විශාල ජල කඳක් පහළට ගලා බසියි.
Read Moreමධ්‍යම කඳුකරයට දින කිහිපයක් තිස්සේ ඇදහැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් අද (13දා) දිනයේදීද ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති විය.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැළිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 14 වැනි වරටත් සංවිධානය කළ ‘ගනර් සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මින්නේරිය, කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පසුගියදා (06දා) අවසන් විය.
Read Moreකැමැත්තෙන් අපායට යා යුතු නොවන හෙයින් නැවතත් රාජපක්ෂ යුගයට යා යුතු නොවන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreමායිම් ගම්මානවල ජනතාව රෑට නිදාගත්තේ මහ කැලේ. ඔය කියන මිලිටරිකාරයෝ රණවිරුවෝ වෙලා ඒ යුගය අවසන් කළා. රට ජාතිය බේරගත්තා. ඒ රණවිරුවන් 17 වැනිදාට නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුමක් සිදු කරයි.
Read Moreපාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක පමණ කොටසක් දියවන්නා ජලාශයට මෙසේ කඩාගෙන ගොස් ඇත.
Read Moreනොවැම්බර් 16 දා පැවැත්වෙන ජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම අද පෙරවරුවේදී රාජගිරියේ පැවැති මැතිවරණ කොමිෂන් සභාවේදී අවසන් විය.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන ජනපතිවරණය වෙනුවෙන් අද (06දා) නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීය.
Read Moreඑම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා සතුට පළකළ අයුරු හා ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කළ අයුරු.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද (03දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read Moreහිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය අද (03දා) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙයි.
Read Moreත්‍රිකුණාමලය වරාෙයේ පිහිටි පැරණි ප්‍රදිපාගාර ද්විත්වය දශක තුනකට පසුව ප්‍රතිසංස්කරණය කර සුර්යබල පද්ධතියකින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ප්‍රදීපාගාර ලෙස පරිවර්තනය කළ බව ශ්‍රි ලංකා වරාය අධිකාරිය කියයි.
Read Moreඅද දින කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.
Read Moreමහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වුණි.
Read Moreසිය විශ්‍රාම වැටුප් පිළිබඳ ඉල්ලීමක් මුල් කරගනිමින් යුද්ධයේදී ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කළේය.
Read Moreමහජන චීන සමූහාණ්ඩුව පිහිටුවා වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමය සංවිධානය කළ සැමරුම් උත්සවයක් ඊයේ (26දා) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණ.
Read Moreදෙවැනි පරිච්ඡේදය ආරම්භ වූ බවත්, එහි කවරයේ නම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
Read Moreගුරු විදුහල්පති ගැටලු පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාල බලධාරීන් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.
Read More