ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත් අතර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණි ජනපතිවරයාට සුබ පැතීම පිණිස දහස් සංඛ්‍යාත ජනතාවක් ශ්‍රී දළදා මාලිගාවට අභියසට පැමිණි සිටියහ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර හමුවක් ඊයේ (19දා) ජනපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
Read Moreහත්වන විධායක ජනාධිපති ලෙස තේරිපත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 19) දින සිය ධුරයේ වැඩ භාරගැනිම සිදු විය.
Read Moreරුවන්වැලි මහා සෑ රදුන්ගේ කොත් වහන්සේ සහ නව චූඩා මාණික්‍ය පැලඳවීම නොවැම්බර් 25 වැනිදා සවස සිදුකිරීමට නියමිතය.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනපතිධුරයේ අද (18දා) පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි සෑයේ සළපතල මළුවේදී ශ්‍රී ලංකාවේ 7 වැනි ජනපතිවරයා ලෙස සිය ධුරයේ වැඩ බාරගත්තේය.
Read Moreශ්‍රී ලංකාවේ හත්වැනි ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුුරුම් දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
Read Moreමට සහාය දුන් සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරනවා. මට විරුද්ධව ඡන්දය භාවිත කරපු රටවැසියාගේත් ජනපති මම බව තේරුම් ගෙන තිබේ. ආගමක් ජාතියක් ගැන නොතකා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කරනවා.
Read More2019 ජනපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5.00ට අවසන් විය.
Read Moreකොළඹ කාසල් වීදියේදී ඊයේ (14දා) පස්වරු 6.00ට පමණ මෝටර් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ විය.
Read Moreශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශවල, අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන බෞද්ධ පුනරුද අරමුදල යටතේ විහාරස්ථාන 11ක් සඳහා මුල්‍යාධාර පිරිනැමීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreකතිරය හා අංක යන දෙකම ඡන්ද සලකුණු කිරිමේ පත්‍රිකාවේ යෙදීම සිදුකළහොත් ඔබගේ ඡන්දය අවලංගු එසේත් නොමැතිනම් ප්‍රතික්ෂේප වූ ඡන්දයක් බවට පත්වෙනු ඇත.
Read Moreදිගින් මීටර් 129 ක් වන ‘ෂු කේ ෂෙන්’ නෞකාව ටොන් 4900 ක ධාරිතාවයකින් යුක්ත වේ. තවද, එය නිලධාරීන් සහ නාවිකයන් 150 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය.
Read Moreදැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ මෙසේ දිවයින පුරාම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාව වෙත රැගෙන යාම ආරම්භ විය.
Read Moreඅනාගතයේදී ලොව වෙනස් කළ හැකි පුද්ගලයන් (නායකයන්) 100 දෙනා (TIME 100 Next: Rising Stars Shaping the Future) පිළිබඳව ඇමෙරිකාවේ සුප්‍රකට ටයිම් (TIME) සඟරාව පළ කළ වාර්තාවට ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රියාකාරිණියක වන ජයන්ත්මා වික්‍රමනායක නම්ව තිබේ.
Read Moreපොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට අනුබද්ධව ස්ථාපිත කරන ලද ඉටි රූ කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (12දා) පස්වරුවේ විවෘත කෙරිණි.
Read Moreමාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 243 ක භට පිරිසක් අද (13දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
Read Moreජනාධිපති සමාව ලබාදී තිබෙන්නේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතලවලට අනුව බැවින් වහල මත නැගී උපවාස කරන සිරකරුවන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් නොමැති බව බන්ධානාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreරෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ඝාතනයට ලක්වූ ඉවොන් නමැති තරුණියට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරීහු පිරිසක් අද (12දා) නිදහස් චත්‍රරස්‍රය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන තිබෙනවා නම්, එය තහවුරු කරන ලෙස ඉල්ලා ඉඟුරුවත්තේ සුමංගල හිමි ආරම්භ කළ සත්‍යග්‍රහය අද (12දා) තුන්වන දිනටත් පැවැත්විණි.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු බන්ධනාගාර ගොඩනැගිල්ලක් මත නැග අද (11) විරෝධතාවක නිරතවූහ.
Read Moreපරීක්ෂණ පියාසර සැසියක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ගුවන් යානයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පියාසර කරනු ලැබීය.
Read Moreකළුගඟ ජලාශයේ සංචිත දිය දහර සුබ මුහුර්තියෙන් මුදාහැරීම සහ අඹන නව නගරය ආශ්‍රිතව ඉදි වූ රේඛීය රාජ්‍ය ආයතන ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07දා) පෙරවරුවේ සිදු කෙරිණි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමෙහි රාජකාරී සඳහා යුද හමුදාවේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 223 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඉදිරියේදී දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
Read Moreඇමෙරිකාව හා අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන ලෙස රජයට බල කරමින් උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී උපවාසයක් ආරම්භ කළහ.
Read Moreඑක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20වන සංවත්සරය නිමිත්තෙන් “ප්‍රජාතන්ත්‍රවාදය හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා” ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතායි.
Read Moreරුවන්වැලි සෑයේ සිදුවන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඡායාරූප සහිතව..
Read Moreශ්‍රී ලංකා දුම්රිය සේවය, තන්ත්‍රි ට්‍රේලර්ස් සමාගම හා එක්ව නවීකරණය කරන ලද පළමු නැරඹුම් මැදිරිය පරීක්ෂණ ධාවනයේ යෙදවීය.
Read Moreමෙම ජලාශයේ වාන් දොරටු විවර කිරීම මුහුදු මට්ටමේ සිට මීටර් 455 දක්වා පැමිණි විට සිදු කරනු ලබන අතර මේවන විට පිටාර මට්ටමට මීටරයක් පහළින් ( 454 )ජලමට්ටම පවතී.
Read More