චීනයේ ආරක්ෂක අංශයන්ට අයත් Y20 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් මෙම වෛද්‍ය සැපයුම් තොගය කටුනායකට රැගෙන ආවේය.
ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව තෙවැනි දිනටත් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට අළුයම 5.10ට කොළඹ බලා දුම්රියක් පිටත් විය.
Read Moreහේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රිය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර (AGV) තුනක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නිල වශයෙන් බාර දුන්නේය.
Read Moreදින පණස් එකකින් අනතුරුව කොන්දේසි සහිතව නැවත සිය ගමනාගමන කටයුතු ආරම්භ කළ කොළඹ නගරය ඊයේ අපට දැකගත හැකිවූයේ මෙලෙසයි. මෙහිදී දුම්රිය ස්ථාන හා ඒ අවට සෞඛ්‍යාරක්ෂාව සුරක්ෂිත කරනු වස් ශ්‍රී ලංකා යුද හමුදාව ඉතා කඩිසරව කටයුතු කරන ආකාරය අපට දැකගත හැකි වූ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන මගීන්ද ඔවුන් දැඩි පරීක්ෂාවකට ලක් කරන ආකාරය අපගේ කැමරා කාචයට හසුවිය.
Read Moreඇඳිරිනීතිය අළුයම 5.00ට ලිහිල් කළද බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් එක් අයකු පමණක් අද දුම්රියෙන් ගමන් කිරීමට පැමිණ සිටියේය.
Read Moreඑළැඹෙන 11 දා සිට ආර්ථික කටයුතු හා සාමාන්‍ය ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්කිරීමට රජය කටයුතු කරමින් සිටියි.
Read Moreශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කර , ඒවා විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
Read More2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (07දා) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, පැල්මඩුල්ල ශ්‍රී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.
Read Moreසෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවසටම වී වෙසක් සමරන ලෙස රජය දැනුම් දී තිබේ. රජයේ උපදෙස්වලට අවනතව ජනතාව වෙසක් සමරන අතර ප්‍රධාන ආගමික සිද්ධස්ථානවල සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරිණ.
Read Moreරෝගාබාධයන් සුවපත් කරලීම උදෙසා බෞද්ධ භික්ෂුව විසින් දක්වනු ලබන දායකත්වය පිළිබිඹු කෙරෙන රු.10.00, රු.15.00 සහ රු. 45.00 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර 3ක් මෙසේ නිකුත් කර තිබේ.
Read Moreගාල්ල වරායේ නවතා තිබෙන නෞකාවක කාර්ය මණ්ඩලයක් රැගත් ගුවන් යානයක් නෙදර්ලන්තයේ ඈම්සට්‍රඩෑන් සිට පැමිණ අද (03දා) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටපොලට ගොඩ බැස්සවීය.
Read Moreකොළඹ ෂැංග්‍රීලා හෝටලය ශ්‍රී ලංකාවේ කොවිඩ් සටනේ ඉදිරිපෙළ නියෝජිතයන් වෙනුවෙන් උපහාර දක්වා තිබේ.
Read Moreඅපි අපේ රට තනියෙන් හිටගන්න පුළුවන් තැනකට ගේනවා. කොවිඩ්-19න් ලෝකයම පීඩා විඳීන වෙලාවක අපි අපේ රට ලෝක සිතියමේ සුවිශේෂි වූ රටක් බවට පත්කරලා හිටපු තැනට වඩා සෑහෙන්න ඉදිරියට යන්න පුළුවන් හැමදෙක්ම අපි කරනවා.
Read More“ශ්‍රී ලංකාව චීනයේ සුවිශේෂ මිතුරෙක්. දෙරට අතර ඇත්තේ දිගු කාලීන අඛණ්ඩ සුහද සබඳතාවක්. මෑතක අප කොවිඩ්-19 ආපදාවට මුහුණ දුන් විට ඔබ අප සමග සිටියා. කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය දෙන්න චීනය සූදානම්”
Read Moreශ්‍රී ලංකවේ කොවිඩ් පාලනය කිරීම රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හු වෙයි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කළේය.
Read Moreතවත් පිරිසක් පවසන්නෙ මෙම කාලසීමාවේදී ඇතැම් අවස්ථාවලදී කොළඹට ශ්‍රී පාදස්ථානය දර්ශනය වන බවයි.
Read Moreමසකට අධික කාලයක් පවතින ඇදිරි නිති තත්ත්වය හමුවේ දේශිය මෙන්ම විදේශිය සංචාරකයින්ගේ නොපැමීණීම හේතුවෙන් නකලස් සංචාරක කළාපය විවිධ වෙනස්කම් රැසකට ලක් වී තිබේ.
Read Moreකොවිඩ් 19 වයිරසය මුලින්ම වාර්තා වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් අගනුවර මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.
Read Moreත්‍රිකුණාමලය ආලංකුලම වනරක්ෂිතය සහ පුරාවිද්‍යා ස්ථාන විනාශ කළ පුද්ගලයන් තරාතිරම නොබලා නීතියේ රැහැනට හසුකර ගන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (21) ආරක්ෂක අංශ වෙත නියෝග කළාය.
Read More2019 අප්‍රේල් මස 21 වනදි සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය වන පාස්කු ප්‍රහාරයට වසරක් පිරෙන අද දිනයේ එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් අහිංසක ජනතාව සිහි කරමින් පහන් දල්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් සුරැකීම දිවයින පුරා පැවැත්විණ.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් සමස්ත ලෝකයේම ජනතාව පීඩාවට පත්ව සිටියදී පරිසරය සුන්දරත්වයෙන් පිරී තිබේ.
Read MoreCOVID -19 ගෝලීය වසංගත රෝගය අද වන විට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 208ක පැතිර ගොස් ඇත.
Read Moreමස්කෙලිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න වත්තේ එලවළු කොටුවක දඩයම්කරුවන් පිරිසක් විසින් අටවා තිබු මන්දකට හසු වු කදුකර දිවියා මන්ද කඩාගෙන දිවගොස් ගසකට නැග ඇති අතර , ගසේ අතු මත මන්දේ කොටසක් රැදිම නිසා දිවියා ගසේ එල්ලි සිටියි.
Read Moreරෝගියාට සමීප නොවී පවතින රෝග පරික්ෂා කළ හැකි උපකරණයක් නිර්මාණය කිරීමට හලාවත මහා රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා සමත් වේ.
Read Moreඅත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් තවත් චීන ගුවන් යානයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දන්වා සිටියි.
Read Moreඇන්ටොනොව් එ.එන් -225 මරියා ගුවන් යානයට උතුරු චීනයේ ටියැන්ජින් බින්හයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී වෛද්‍ය සැපයුම් පැටවනු ලැබීය.
Read Moreසිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද දිනයට යෙදී තිබේ. ලක්වාසීන්ට සුබ අලුත් අවුරුද්දකට ආසිරි පතන අද වෙබ් අඩවිය හැකි තරම් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරන ලෙස මෙම අලුත් අවුරුද්දේදී ඉල්ලීමක් කරන්නෙමු.
Read Moreඅඩු ආදායම්ලාභී ජනතාවට බෙදාදීම සඳහා නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින් මිලට ගෙන ඇති රුපියල් ලක්ෂ 24 ක පමණ වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ගබඩාවක විනාශ වී යාමට පටන් ගෙන ඇතැයි නුවරඑළියේ ජනතාව පෙන්වා දෙති.
Read Moreජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි, පොළොවෙහි ඉඩක් නොගන්නා, සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි - පලිබෝධ උවදුරු අවම නව ගෙවතු වගා ඒකකයක් වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර තිබේ.
Read Moreඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් අද (11) ප.ව 6.45 ට නෙළුම් කුලුණ ආලෝකමත් කර උපහාර දැක්වීම සිදු කෙරිණ.
Read More