saravita-anim2

2025 ජනවාරි මස 12 වන ඉරිදා

2025 ජනවාරි මස 12 වන ඉරිදා

Opinion - timelapse 5504 hours ago

LATEST

අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,455ක්

calendar_today 2021 ජුලි 30 - 20:58 remove_red_eye - 67  

අද තවත් කොරෝනා ආසාදිතයන් 820 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඊයේ (29) සිදුවූ කොවිඩ් මරණ 56ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (30) දින තහවුරු කර තිබේ.

Read More

අද දැනට කොරෝනා ආසාදිතයන් 1,635 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ.

Read More

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,716ක් සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත්කරණය සිදුකර තිබේ. රාජ්‍ය සේවකයන් බහුතරයක් ද එන්නත්කරණයට ලක්කර ඇති බැවින්, රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

ගත වූ දින දෙකට සාපේක්ෂව , ඊයේ දින කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 111 දෙනෙකු ලෙස වාර්තා වෙමින් , ක්‍රමිකව වර්ධනයක් පෙන්නුම් කරන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

ගත වූ දින දෙකට සාපේක්ෂව , 07/29 දින කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 111 දෙනෙකු ලෙස වාර්තා වෙමින් , ක්‍රමිකව වර්ධනයක් පෙන්නුම් කරන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

ඊයේ දිනයේ මෙරට ජනතාව වෙත එන්නත් මාත්‍රා 515,830ක් ලබා දි ඇති බව ඖෂධ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිත මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 479 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,329 ක්

Read More

ලෝකේ ඇති හොඳම මිශ්‍ර හා ගැලපුම් සංයෝජනය (mix and match combination) ලෙස ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත් ගැන වෛද්‍ය මතයක් පවතින බව සඳහන් කරන ඒ මහතා සියලු සෞඛ්‍ය පිළිවෙත් රැකි තමාට මේ ආකාරයෙන් කොවිඩ් වැළඳුණේ කෙසේ දැයි හිතාගත නොහැකි බවද පැවසීය.

Read More

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,850ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 303,672ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,641ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 273,496ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ යළිත් වරක් 500 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ බස්රථ සීමිත ප්‍රමාණයක් හා සීමිත දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් පළාත් අතර මගී ප්‍රවාහන කටයුතු සඳහා විවිධ කොන්දේසි යටතේ ලබන 01වැනිදා සිට යෙදවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් (29) උදෑසන වනවිට පැය 24 ක් තුල කොරෝනා ආසාදිතයින් 735 දෙනෙකු හමුව ඇති බවත් මේ අනුව යළිත් පැතිරීමේ වැඩිවීමක් පවතින බැවින් ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා දැනුම්දීමක් කර සිටී.

Read More

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා හත් ලක්ෂ 28,460 ක් ලබන සෙනසුරාදා දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් 19 එන්නත් මාත්‍රා 10,553,736 පරිපාලනය කර තිබේ.

Read More

මෙම මරණ 63ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4258 දක්වා වර්ධනය වී තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.එම මරණ 48ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,258ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

අද තවත් කොවිඩ් ආසාදිතයින් 539 දෙනෙකු හඳුනාගෙන ඇත. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,919ක්.

Read More

අද දිනට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,380ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙතෙක් මෙරටින් හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 301,272ක් ලෙස සඳහන් වෙයි.

Read More

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,499ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 271,855ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඊයේ (27) දිනය තුළ කෝවිඩ් නයින්ටීන් ආසාදිතයින් එක්දහස් හත්සිය එකොළොස් දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 503 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,688 ක්.

Read More

තවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.එම මරණ 48ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,195ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

අද දැනට කොරෝනා ආසාදිතයන් 1,185 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 1,349 ක් පූර්ණ සුවය ලබා ඇත.ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 270,356 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහ පුර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ වන විට ලක්ෂ 19ක්ව තිබු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read More

චීන රජය විසින් තුන් වන ලෝකයේ රටකට සිදු කර ඇති විශාලතම එන්නත් පරිත්‍යාග කිරීම මෙය බවද ඇය සඳහන් කළාය. මෙම එන්නත්කරණයේ ප්‍රධාන සාධකය ජනතාව මරණයෙන් බේරා ගැනීම බව ද ඇය සදහන් කළාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.