සිංගප්පූරුව තුළ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්විමේ පියවරක් ලෙස ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන්ට සිය රටට ඇතුල්වීම තහනම් කර තිබේ.
ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචඩ්සන්ට කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී ඇති බවට සැකයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කර තිබෙනවා.
Read Moreකොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රජය උපදෙස්පි දී තිබේ.
Read Moreඒ අනුව සති දෙකක් තුළ දකුණු කොරියාවේ එක් දිනක් තුළ වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාව මෙය වෙයි.
Read Moreගාල්ල ඡාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා - එංගලන්තය අතර ටෙස්ට් තරඟයට ප්‍රේක්ෂකයින් 3000ක් පමණ සහභාගී වේ යැයි සලකා බලා ශ්‍රී ලංකා තරඟ සංචාරය අත්හිටුවීම ගැන එංගලන්තය සලකා බලයි.
Read Moreකොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ගෙන යන පූර්වාරක්ෂක වැඩපිළිවෙළ අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල සඳහා සති දෙකක නිවාඩුවක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreඅප්‍රිකාවේ ඝානා හා ගැබොන් යන රාජ්‍යවලින් පළමු කොවිඩ් 19 ආසාදිත රෝගීන් වාර්තා වී තිබේ
Read Moreකොවිඩ් 19 වසංගතයට මුහුණ දීම වෙනුවෙන් වෛරස් පරීක්ෂණ කට්ටල 1000ක් හා මුහුණු ආවරණ 50000 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය සූදානම් වෙයි.
Read Moreහෙට සිට (14) බල පැවැත්වෙන පරිදි ඉතාලිය, දකුණු කොරියාව, සහ ඉරානය යන රටවල් වලින් ශ්‍රී ලංකාවට මගීන් රැගෙන නොඑන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලුම ගුවන් සමාගම් වෙත දැනුම් දී ඇත.
Read Moreකැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මහතාගේ බිරිඳ වන සොෆී ටෘඩෝ මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොව පුරා මේ වන විට මරණ 4600ක් වාර්තා වන අතර ආසාදිතයන්ගේ සංඛ්‍යාව 125000ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් 19 ආරම්භ වූ චීනය තුළ වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් පහළ යමින් පවතී.
Read Moreමෙම සති අන්තයේදී තරගය පැවැත්වීමට නියමිතව තිබුණත් මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වැළදී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙසේ තරගාවලිය අත්හැර දැමීමට කටයුතු කර තිබේ.
Read Moreරට තුළ කොවිඩ්-19 ආසාදිතයන් පුද්ගලයින් 67 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් බහුතරය වැඩිහිටියන් බව කියයි.
Read Moreසියවසක් තුළ රට තුළ ඇති වූ දරුණුතම සෞඛ්‍ය අර්බුදය හමුවේ මෙම තීරණය ගන්නා බව ප්‍රංශ ජනාධිපති මැක්රෝන් කියයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගතයක් ලෙස දැනටමත් තහවුරු කර ඇති වෛරසය ගැන අවදියෙන් ඉන්න.
Read Moreපුරවැසියන්ගේ ජීවිත බේරා ගැනීමට දේශපාලනය පසෙකලා එක්ව සටන් කිරීමට අගමැති නෙතන්යාහු සියලු පක්ෂවලට ආරාධනා කරයි.
Read Moreමෙහිදි ෂී සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 ගෝලීය වසංගතයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව විසින් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
Read Moreකෙසේ වෙතත් මේ පිළිබඳව අවධානය යොමු නොකරන බව ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
Read Moreඉන්දියාවේ නව කොරෝනා වෛරසයෙන් මියගිය පළමු මරණය මෙය වන අතර, මෙම පුද්ගලයා 76 හැවිරිදි කර්නාටක වැසියෙකි.
Read Moreභාණ්ඩ හිඟයක් ඇතිවන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත්, එකවර වෙළඳසැල්වලට ගොස් විශාල භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගැනීම හරහා භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකි බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
Read Moreකෙසේ වෙතත් විවිධ පාර්ශ්වයන් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය, වයිබර් හා වට්ස් ඇප් හරහා මහජනයා කලබලයට පත්වන ආකාරයෙන් තහවුරු කර නොගත් තොරතුරු ප්‍රචාරය කරන බවද රජය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් 19 වසංගතයට මුහුණදීම සඳහා රජය ගන්නා ක්‍රියාමර්ග කුමක්දැයි රටට වහා හෙළි කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreමෙම මරණයත් සමගින් ඇල්ජීරියාවේ සියලුම පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන වසා දැමීමට රජය තීරණය කර තිබේ.
Read Moreතම බිරිඳගේ වෛද්‍ය වාර්තා ලැබෙන තෙක් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා ස්වයං හුදෙකලාවීමක නිරතවීමට තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ ඇමේසන් සේවකයන්ට මේ මාසය තුළදී අසීමිත ලෙඩ නිවාඩු ලබාගැනීමේ අවස්ථාව පාලනාධිකාරිය විසින් උදාකර දි තිබේ. කෙසේ වෙතත් ඒ සඳහා ගෙවීම් නොකරයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් එළැඹෙන අප්‍රේල් 26 දා තෙක් වසා තැබීමට තීරණය කර තිබේ.
Read Moreවිවිධ කටකථාවලට සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර වලට නොරැවෙටන ලෙස යුද හමුදාපති ලුතිනන්ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
Read Moreදැනට කොරෝනා වෛරසය හේතුවෙන් රටතුල අතිවී ඇති අවධානම් තත්වය සඳහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව රටේ සියලු පාර්ශව පෙළගැස්වීම වෙනුවෙන් වහාම සර්වපාක්ෂික නායකයන්ගේ රැස්වීමක් කැඳවන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
Read Moreදැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගෙන සිටි තවත් පුද්ගලයෙකුට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Read More