saravita-anim2

2025 ජනවාරි මස 31 වන සිකුරාදා

2025 ජනවාරි මස 31 වන සිකුරාදා

Opinion - timelapse 7751 hours ago

LATEST

කොවිඩ් නිසා ඉතාලියේ මරණ 4825ක් දක්වා ඉහළට

calendar_today 2020 මාර් 22 - 07:08 remove_red_eye - 1392  

මියගිය සමස්ත සංඛ්‍යාව 4,825 ක් දක්වා වර්ධන විය. මෙය කොවිඩ් 19 හේතුවෙන් රටක් තුළ වාර්තා වන වැඩිම මරණ සංඛ්‍යාව වෙයි.

දඹදිව වන්දනා චාරිකාවල නිරත වූ තවත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 243 ක පිරිසක් ඊයේ (21) දින රාත්‍රී ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට 10000ක් ස්වයං නිරෝධානය ක්‍රියාවලියට අනුගත කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය නිවේදනය කරයි.

Read More

මේ තත්ත්වය තුළ ජනතාව දිගින් දිගටම සන්සුන්ව සිටීම සහ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදීම වැදගත් බව ලුටුකුටා පවසයි.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19 ක් චීන සෞඛ්‍ය නිලධාරීන් සහ විශේෂඥයින් සහ ඔවුන්ගේ සඟයන් සමග සිකුරාදා දිනයේදී කොරෝනා වයිරසය වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ ගතහැකි පියවර පිළිබඳ වීඩියෝ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.

Read More

ශ්‍රී ලංකාවේ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් 77න් 48ක්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ගමන් කළ යතුරු පැදියක් අනතුරට ලක්වී සිදූවූ මාරක අනතුරකින් අවුරුදු 17ක් වන තරුණයෙක් ජීවිතක්ෂයකට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

සිංගප්පූරුව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මෙම මරණ සමග නව කොරෝනා වෛරසය පිටුදැකීමට දැඩි පියවර ගනිමින් සිටියි.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ ඊයේ (20දා) පස්වරු 6.00 සිට අද (21දා) පස්වරු 6.00 දක්වා ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 118ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Read More

ඇඳිරි නීතිය මාර්තු 23, සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි. මේ දිස්ත්‍රික්කවලට පනවනු ලබන ඇඳිරි නීතිය 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා බලපැවැත්වෙයි.

Read More

කොරෝනා රෝගීන් පස්දෙනෙකු අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබෙන අතර ඒ අනුව මෙරට කොරෝනා රොගින් ප්‍රමාණය 76 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බොරැල්ල, ද සොයිසා කාන්තා රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් නාවික හමුදාව විසින් අද( 21) ක්‍රියාත්මක විය.

Read More

වසංගතයක් යනු කිසියම් පැතිර යන රෝගයක් එක් රටක් ඉක්මවා ලෝකයේ විශාල කලාපයක පැතිර යාම ය.

Read More

අනුරාධපුර රෝහලින් කොවිඩ් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

ස්විට්සර්ලන්තයෙන් යාපනයට පැමිණ පූජාවක් පැවත්වූ පූජකවරයෙකුට කොවිඩ් වැළදී ඇති අතර එම පූජාවට සහභාගී වූ යාපනයේ 150 ක් සොයා ආරක්ෂක අංශ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඉන් දෙදෙනෙකු මේ වන විට රෝහල්ගතව සිටියි.

Read More

චීනය තුළ කොවිඩ් 19 රෝගීන් තෙවැනි දිනයටත් වාර්තා නොවුණත් පිටරටවල සිට පැමිණි පුද්ගලයින් 41කට කොවිඩ් ආසාදනය වී ඇතැයි චීනය නිවේදනය කරයි.

Read More

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවසන්වරට කළ යාවත්කාලින කිරීම අනුව තහවුරු කළ රෝගීන් 72ක් රෝහල් තුළ ප්‍රතකාර ලබමින් පසුවේ.

Read More

මේ අතරින් 9 දෙනෙකුම දඹුල්ලේදි අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිරෝද රථවලින් හා යතුරු පැදිවලින් ගමන් කරමින් සිටියදීය.

Read More

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් 2020 මාර්තු 20 වන දින කොළඹ වරායේ ජයා බහලුම් පර්යන්තය (Jaya Container Terminal) කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය අද පෙරවරු 10ට නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16ක් වාර්තා වන බවයි.

Read More

ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා සහ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ දින (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ දී සිදු කෙරුනි.

Read More

ඊයේ සවස 6.00 ට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 12ක් මේ දක්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පැය 24ක් තුළ ඉතාලියේ මරණ 627ක් වාර්තා වීමත් සමග ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයට හමුදාව කැඳවිමට ඉතාලි රජය තීරණය කර තිබේ.

Read More

හුබෙයි පළාතෙන් නව මරණ 7ක් වාර්තා වූ අතර ඉන් මරණ හයක් වූහාන් නුවරින් විය.

Read More

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහන් කිහිපයක් ඊයේ (20) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට ඇතුළුවන පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

දඹදිව වන්දනා චාරිකාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 210 ක පිරිසක් ඊයේ (20) දින රාත්‍රී ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කොරෝනා රෝගය වැළදුන බවට සැකකරන රෝගින් පස් දෙනෙකුබදුල්ල මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට 20 දින සවස ඇතුලත් කර තිබෙන බව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ‌‌කොවිඩ් 19 ආසාදනය වූ තවත් දෙදෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිශ්‍රයන්හි ක්‍රියාත්මක මෙහෙයුම් සේවා අත්‍යවශ්‍ය සේවාවක් සේ සළකා කටයුතු කරන බව වරාය අධිකාරිය නිවේදනය කරයි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) ප්‍රධානී ඩේවිඩ් බීස්ලේට කොවිඩ් 19 ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.