කෝවිඩ් - 19 වෛරසය වැළදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම පිළිබඳව පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් පරිත්‍යාග කර තිබේ.
Read Moreක්‍රිකට් ක්‍රීඩාවට විරාමයක් ලැබී ඇත්තේ කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයකිනි.
Read Moreහම්බන්තොට මහ රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයේ කොරෝනා සැකසහිත රෝගීහු 11 දෙනෙක් අද (26දා) ප්‍රතිකාර ලබමින් සිටින බව හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සුරංඟ ඔබේසේකර මහතා කීය.
Read Moreගාල්ල වරාය පොලිස් බල ප්‍රදේශයේ තුළ ස්වයං නිරෝධායනයට ලක්ව සිටි විදේශිය ජාතිකයින් 11 දෙනෙකු ස්වයං නිරෝධන කාලය අවසන් විමෙන් පසු සිය රටවලට ගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
Read Moreකොවිඩ් වසංගතය පාලනය කිරීමට ඇදිරි නීතිය දැමීමත් සමග අස්වනු නෙළුමට ශ්‍රමිකයින් ගෙන්වා ගැනිමේ ගැටලුවෙන් කල්පිටියේ එළවළු පළතුරු විනාශ වෙමින් ඇති බව වගාකරුවන් පවසයි .
Read Moreඑළවළු ගැනුම්කරුවන්ගේ වැඩිවීම හේතුවෙන් එළවළු මිල 300% කින් පමණ ඉහළ ගොස් තිබිණි.
Read Moreකොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්වයට මුහුණ දීම සඳහා තාවකාලිකව වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත රජයට අයත් සුප්‍රකට ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ ක්‍රීඩකයන්ගේ නේවාසිකාගාරය ලබා දී තිබේ.
Read Moreදකුණු කොරියාවේ කොවිඩ් 19 ආසාදනය වූ 96 හැවිරිදි කාන්තාවක් එයින් සුව ලබා ඇති අතර මේ දක්වා දකුණු කොරියාවේදී කොවිඩ් ආසාදනය වීමෙන් සුවය ලැබු වියපත්ම පුද්ගලයා ඇය වෙයි.
Read Moreඅපනයන ඛනිජ නිශ්පාදන සැකසීමේදී එම කර්මාන්ත ශාලා අදාළ ප්‍රදේශවල පොලිසිය දැනුවත් කර, ඔවුන්ගේ අනුදැනුම යටතේ ඒවා සිදු කළ යුතු බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය දැනුම් දෙයි.
Read Moreලොකයේ මේ දක්වා කොවිඩ් 19 ආසාදනය වී ඇති සංඛ්‍යාව 472076කි.එයින් පුද්ගලයන් 114 870ක් සුවය ලබා තිබේ.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයන් විශාල පිරිසක් දැනට පවතින තත්වය යටතේ, ඔවුන් සේවය කළ කර්මාන්තශාලාවල තවදුරටත් සේවය කිරීමට නොහැකි වී ඇති අතර මෙන්ම ඔවුන්ගේ නිවෙස් වෙත යාමට ද නොහැකිව නේවාසිකාගාර වල කොටු වී සිටී.
Read MoreCOVID-19 ගෝලිය වංසංගතවක් බවට පත් වි ඇති අවස්ථාවක එයට මුහුණ දීමට අවශ්‍ය මුඛ ආවරණ නිපදවීම සඳහා පල්ලකැළේ බෝගම්බර බන්ධානාගාරයේ කාන්තා හා පිරිම නේවාසික රැදවියන් ඉදිරිපත් වී ඇත.
Read Moreපසුගිය 20 දා පස්වරු 6 සිට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය කඩල කළ පුද්ගයන් 3076ක් අද උසෑදන 6.00 දක්වා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යාපනය දිස්ත්‍රික්කයට නැවත දැනුම් දෙන තුරු එය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreකෝවිඩි-19 හෙවත් නව කොරෝනා වසංගතය ශ්‍රීලංකාව තුළ ව්‍යාප්තවීම පාලනය කිරීමටනම් අප්‍රේල් මස 07 දා පසුවන තුරැ දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය රජයට දැනුම්දුන් බව සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.
Read More(LONG READS)මෙම අවස්ථාවේ ආදරය පතුරවන දෑ අපිට සමාජයට මුදා හැරිය හැකියි. නිවසේ නිතරම ආදරබර කතාබහ පවත්වා ගැනීම මගින් මේ කාලයේ අපිට මානසික ආතතිමය තත්ත්ව මගහරවාගෙන ජීවිතය සමබර කර ගැනීමට හැකියාවක් ලබා දෙනු ඇති.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතී.
Read Moreබොලිවියානුවන් රජය විසින් නියම කළ අනිවාර්ය නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය නොකළ නිසා මෙසේ කළ බව ජනපති කියයි.
Read Moreඅද (26) උදෑසන දක්වා ගත වු පැය 24 ක කාල සිමාව තුළදි කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreහුබෙයි පළාතේ ඊයේ රෝගීන් 6ක් ජීවිතක්ෂයට පත්ව තිබුණත්, එදිනම සුවය ලැබීමෙන් පසු රෝගීන් 391ක් ගෙදර ගිහින්.
Read Moreවතු කම්කරු ප්‍රජාව සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් බෙදා දීමට පියවර ගන්නා බව වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසයි.
Read Moreවෛරසය ආසාදනය වූවන් ගෝලීය වශයෙන් 467,000 සීමාව ඉක්මවා යමින් ඇති බවද ජෝන්ස් හොප්කින්ස් දත්ත පෙන්වයි.
Read Moreඑක්සත් ජනපදයේ නව කොරෝනා ආසාදිතයන් 65,201ක් ව ඇති අතර මරණ සංඛ්‍යාව 1,000ට ළඟා වෙමින් තිබේ.
Read Moreඔවුන් රෝහලට අවශ්‍ය මුඛ ආවරණ සහ ආරක්ෂිත කබා රෝහලේදීම නිෂ්පාදනය කර ගැනීමට යෝජනා කළා. ඒ අනුවයි අපි වැඩේට අත ගැහුවේ.
Read Moreකොවිඩ් 19 පාලනය කිරීම සඳහා ඇතැම් රටවල් ගත් ක්‍රියාමාර්ග ලිහිල් කිරීම හරහා කොවිඩ් 19 තවදුරටත් බලවත් විය සීමාවන් නැවත නැගිටීමට හේතු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
Read More0710301225 යන දුරකථනයට ඇමතීමෙන් මෙම සේවාව ලබා ගත හැකිය
Read Moreකොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වේ.
Read Moreමේ වන විට ලොව පුරා වේගයෙන් ව්‍යාප්තවන කොවිඩ් 19 හේතුවෙන් මරණ 19675ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 438 749ක් දක්වා වෙගයෙන් වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් ගාල්ල බන්ධනාගාරය තුළ ඇති තදබදය අවම කිරිම සඳහා සුළු වැරදිමත බන්ධනාගාරගතව සිටි රැදවියන් 18 දෙනෙකු අද (25) දින ස්කයිප් තාක්ෂණය ඔස්සේ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කොට ඇත.
Read More