කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් චීන රජය විසින් අද දින (01) රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී
සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.
Read Moreජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට යාන්ත්‍රණයක් සකසන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ ගම්මට්ටමින් සෑම නිවසක් කරා එම ද්‍රව්‍ය බෙදා හැරීමට සූදානම් බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
Read MoreCOVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය.
Read Moreඅකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිළධාරිවසම් සම්පර්ණයෙන් වසා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreමෙම පිරිස යාපනය, කැගල්ල, මහනුවර, ගාල්ල ඇතුළු විවිධ පළාත් වල පදිංචිකරුවන් වන අතර නිරෝධායනයට ලක්ව ගිය පිරිස අතර විදෙස් ජාතිකයෙක්ද සිටියි.
Read Moreකොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට වියළි ආහාර සළාක මල්ලක් ලබාදීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මේජර් දිනේෂ් චන්දිමාල් පියවර ගෙන තිබේ.
Read Moreපුත්තලම මුලික රෝහලේ සායන සදහා සහභාගි වු 20,000 රෝගීන්ගේ ඖෂධ ඔවුන් පදිංචි ගමටම ගොස් ලබා දිමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරිමේ මුලික කටයුතු සිදුවන බව පුත්තලම මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි.
Read Moreමෙම සාකච්ඡාව දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිත අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ හිටපු මන්තී‍්‍රවරුන් රවී කරුණානායක,රුවන් විජයවර්ධන, නවීන් දිසානායක ,දයා ගමගේ ,අර්ජුන රණතුංග ලක්ෂ්මන් විජේමාන්න සහ පාලිත රංගේබණ්ඩාර යන මන්තී‍්‍රවරුන් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
Read Moreකොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම හෙතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය පුවත් පත් 60 ක පමණ මුද්‍රණ කටයුතු නවතා දැමීමට පියවරගෙ ගෙන තිබේ.
Read Moreමේ වන විට ඇමෙරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මියගොස් ඇති අතර විදේශයන්හි සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් මේ දක්වා මියගොස් තිබේ.
Read Moreඇඳිරි නීතිය ඉවත් කළත් සබරගමුව පළාතේ හා කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් වසා දමන ලෙස පොලිස් ස්ථාන නිවේදනය කර තිබේ.
Read Moreඑක්සත් ජනපදය තුළ අඟහරුවාදා දිනයේදී අවම වශයෙන් කොවිඩ් 19 මරණ 811 ක් වාර්තා වී ඇති බව සී.එන්.එන්. පුවත් සේවය පවසයි.
Read Moreකොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් ’’හදිසි ක්‍රියාමාර්ගයක්’’ නොගතහොත් නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කලාපයේ තවත් මිලියන 11 ක ජනතාවක් දරිද්‍රතාවයට පත්විය හැකි බව ලෝක බැංකුව සඳුදා නිකුත් කළ වාර්තාවක සඳහන් කරයි.
Read Moreඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් ගණන 8451 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 143 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදී ඇති බවට අද (31) සවස් කාලයේදී තහවුරු වූ පුද්ගලයින් 10 දෙනා පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
Read Moreකොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත් වුනු කෙනෙකුගේ අවසන් කටයුතු සම්බන්ධ ඉස්ලාම් ආගමික නිර්දේශය යනුවෙන් සමස්ත ලංකා ජම්යියතුල් උලමා සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreතංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක මඟපෙන්වන්නෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම සංචාරක හෝටලය අද (31) දින සිට වසා දැමීමට පියවර ගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.
Read Moreඉන්දියාවේ අංක එකේ ධනවතා ලෙස සැලකෙන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන මුකේෂ් අම්බානි එරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කෝවිඩ් -19 වසංගතය පාලනය සඳහා රජය ගෙන යන වැඩසටහනට සහාය දක්වමින් මුදල් ප්‍රදාන ඇතුළු ප්‍රදාන රැසක්ම සිදු කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
Read Moreකොළඹ නගරයට අත්‍යාවශය සේවාවන් සඳහා පැමිණෙන අයවළුන් සෞඛය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරව ක්‍රියාත්මක කරමින් කොළඹ නගරයට පැමිණීම තහවුරු කිරීම මගින් කොළඹ නගරයේ මෙම වෛරසය පැතිරීම අවම කර ගැනීම මෙහි අරමුණයි.
Read Moreහෙට (1) සිට දින 7 ක් සෑම දිනකම රාතී‍්‍ර 7 සිට 8 දක්වා සෑම විහාරස්ථානයකම ආශිර්වාද පින්කම් සිදුකරන ලෙස ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය නිවේදනයක් නිකුත් කරමින් සියලු විහාරස්ථානවලින් ඉල්ලීමක් කර තිබේ.
Read Moreමධ්‍යම අප්‍රිකානු ජනරජයේ මේ දක්වා වෛරස් රෝගීන් 6 ක් හඳුනාගෙන ඇති අතර, එම සියල්ලම පිටරටින් පැමිණි පුද්ගයන් වෙයි. කෙසේ වෙතත් කොවිඩ් පරීක්ෂණ සිදුකිරිමට රට තුළ පහසුකම් නොමැති හෙයින් වෛරසය හඳුනා නොගෙන පැතිරී ඇති බවට සැකයක් පවතී.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක සේවකයකු හදිසියේ ශ්වසනාබාධ රෝගයකට ලක්වීමෙන් පසු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක් අද 31 දින පස්වරුවේ තාවකාලිකව වසා දැමීමට දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය පියවර ගත්තේය.
Read Moreකොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreවිදෙස් රටවලසිට පැමිණ ආරක්ෂක අංශ මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් 2021 දෙනෙකු මේ වන විට සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවදාරණය කරයි.
Read Moreහැටන් දික්ඔය දරවල වත්ත පහළ කොටසේ වතු කම්කරු පවුල් 200 ක් පමණ අද (31) දින සිට දින 14 ක දැඩි ස්වයං නිරෝධානයකට යොමු කල බව අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා පැවසිය.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදී රෝහල් ගතව සිටි පුද්ගලයෙක් ඉන් සම්පුර්ණයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. ඒ අනුව අද (31) දිනයේදී කොරෝනා වෛරසය වැලදීමෙන් සුවය ලබා රෝහලෙන් පිටවූ පුද්ගලයින් සංඛ්‍යාව තිදෙනෙක් වනවා.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි.
Read More