ඒ අනුව එළැඹෙන සිකුරාදා දින සිට නියමක් නොමැතිව රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට නියමිතය.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදි එය උල්ලංඝනය කර පුද්ගලයින් 10,039 ක් අද (2) දින අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 151ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read MoreCOVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ සිද්ධි කිහිපයක් පිළිබඳ තොරතුරු ජනාධිපති කාර්යාලයට වාර්තා වී තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවෙකු අද අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකොරෝනා අභියෝගය ජය ගැනීමට කිසිදු භේදයකින් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල පුර්ණ සහය රජයට ලැබෙනු ඇති බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා සර්ව පාක්ෂික සමුළුවේදී සහතික වෙයි.
Read Moreඖෂධ, ඉන්ධන හැර අනෙකුත් අත්‍යාවශ්‍ය නොවන දෑ ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය විමෙන් ඊයේ (01) මියගිය පුද්ගලයා ඇසුරු කළ 300 දෙනෙකු නිරෝධායනය සඳහා අද යොමුකර තිබේ.
Read Moreනාවික හමුදාව විසින් අද (02) නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි කොරෝනා ආසාදිතයැයි සැක කරන පුද්ගලයින්ගේ ඛේඨ හා රුධිර සාම්පල පරීක්‍ෂා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා ස්ථානයක් සකස් කිරීම සහ රෝහලේ වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ගැබිණි මවුවරුන් සිටින ඒකකයේ කැමරා පද්ධතියක් (CCTV System) සවි කිරීම ආරම්භ කරන ලදි.
Read Moreකොරෝනා වෛරසය අසාදිත තහවුරු කරන ලද රෝගින් ගණන 150ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.
Read Moreකොළඹට එළවලු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථවලින් නුවරඑළිය දිස්ත්‍රික්කයට කොවිඩ් 19 වෛරස් රෝගවාහකය පැමිණීමේ දැඩි අවධානමක් ඉදිරි සති කීපයේදී මතුවිය හැකි බව තලවකැලේ- ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.
Read Moreකැළණි ගඟේ ජලයේ ගුණාත්මක බව ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරන ලද පරීක්ෂණ අනුව තහවුරු වී තිබේ.
Read Moreකොරෝනා වෛරසය පැතිරීයාමේ අධිඅවධානම් කලාප ලෙස නම් කොට ඇති ප්‍රදේශවලින් පැමිණ තලවකැලේ, හේමචන්ද්‍ර මාවතේ සැඟව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (02) ඔවුන් රැඳී සිටි නිවාසයේම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා ලදි.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් ලොව බිහි වූ විශිෂ්ට කලාකරුවන් කිහිපදෙනෙකුද මේ වන විට අප අතරින් වියෝ වී තිබේ. මේ ඔවුන් පිළිබඳවයි.
Read Moreකොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට විම්බල්ඩන් තරග සංවිදායකයෝ ඊයේ (01දා) පියවර ගත්හ. දෙවන ලෝක යුද්ධයෙන් පසු විම්බල්ඩන් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක් අවලංගු වූයේ ප්‍රථම වරටයි. ඒ අනුව එළැඹෙන ජූලි මස මැද වන තෙක් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය නොපැවැත්වීමට තරග සංවිධායකයින් පියවර ගෙන ඇත.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝකයේ පිළිගත් සම්මතයන්ට අනුව එකී බලධාරීන් විසින් කියන දේ මිසක් අපිට අවශ්‍ය දේ කරන්න පුළුවන් කමක් නෑ.
Read Moreකොරෝනා වසංගතය පැතිරීයාම පරීක්ෂා කිරීමට අදාළ පරීක්ෂණ උපකරණ හැකි තරම් ගෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
Read Moreශ්‍රී ලංකන් සේවකයන් සඳහා සියයට 2.5 ක සිට සියයට 25 දක්වා මාස තුනක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරිමක් පැනවීමට ශ්‍රී ලන්කන් සමාගම තීරණය කර තිබේ.
Read Moreකොරෝනා වසංගතය පැතිරයාමේ අධි අවදානමක් පවතින දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති කොළඹ, කළුතර හා ගම්පහ යන බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක හා වතුකරයේ ජනතාව ජීවත් වන ප්‍රදේශයන් හි ජීවත් වන ජනතාවගේ ගැටලු සොයා බලා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 251 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 28ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreකොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගත යුතු ක්‍රමවේද, යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (01) දින සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසුනි.
Read More“ඉදිරි සති දෙක ඉතාමත්ම භායානක ඉමකට පැමිණ ඇති බව වෛද්‍ය විශේෂඥයින්ගේ මතයයි.”
Read Moreකිලිනොච්චිය කනගපුරම් හි ඇඳිරිනීතිය අවස්ථාවේ සමග රහසිගතව මත්පැන් අලෙවි කළ ස්ථානයක් කිලිනොච්චිය පොලීසිය හා සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තැබීමට පියවර ගෙන ඇත.
Read Moreමඩකලපුව බන්ධනාගාරයේ රිමාන්ඩ් ගත කර සිටි රැදවියන් 181දෙනෙකු ඇප මත නිදහස් කළ බව මඩකලපුව බන්ධනාගාර අධ්කාරි එස්. එල්. විජේසේකර මහතා පැවසීය.
Read Moreකෝවිඩ් 19 වසංගතයට ගොදුරු වි පසුගිය පෙබරවරි 21 දා සිට ඉතාලියේ පූජකවරුන් 87 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
Read Moreකුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත කැකුණගොල්ල ගම්මානයෙන් හමුවූ කොරෝනා වෛරසය ආසාධනය වූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් සහ ඇය ඇසුරු කළ පවුල් කීපයක පුද්ගලයන් 16 දෙනෙකුට මේවනවිට ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් ලබාදී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනෙක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 වසංගතයෙන් රටේ ආර්ථීකයට සිදුවන බලපෑම නිසා ඇගළුම් නිශ්පාදන ආයතන හා එහි සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කර ගැනීම සඳහා රජය නිසි පියවර ගෙන ඇති බව විදේශ සබධතා, නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreඅප්‍රේල් මාසයේදී විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාම වැටුප් හිමියන්ගේ විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කරයි.
Read More