saravita-anim2

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා

Opinion - timelapse 7669 hours ago

LATEST

152 වන කෝවිඩ් -19 ආසාදිතයා වාර්තා වෙයි

calendar_today 2020 අප්‍රේ 03 - 19:29 remove_red_eye - 758  

අද(03) සවස කොවිඩ් - 19 ආසාදිතයෙක් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබේ.

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමට ගිය සමෘද්ධි නියාමකවරයෙකුට පහරදීමක් සිදුකර ඇතැයි නාඋල පොලීසිය පවසයි.

Read More

කෝවිඩ් -19 වෛරස් තත්ත්වය හේතුවෙන් අසාදිත වුවන් කිසිවෙකුත් අද පස්වරු 5.30 වන තුරු වාර්තා නොවු බව සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.

Read More

කෝවිඩ් -19 වසංගතය සමස්ත ලෝකයම වසාගෙන තිබියදී සෑම රටක්ම තමන්ගේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගවලට යුහුසුළුව අවතීර්ණ වනු දකින්නට ලැබෙනවා. බොහෝ රටවල් වෛරසය පැතිරෙන ප්‍රදේශ හුදෙකලා කිරීමේ ක්‍රියාදාමය අනුගමනය කරන්නේ ජනතාව රැස්වීමෙන් තත්ත්වය තවත් දරුණු අඩියකට පත්වීම වළක්වාලීමටයි.

Read More

[LONG READS] කොරෝනා වෛරසය ඇතිකළ මරබියේ භීතිකාව ලොව පුරා පැතිරෙද්දී කොළඹ සිට ඇමෙරිකාව බලා අප ගිය ගමන මරණය පෙනි පෙනී ගුවන් ගත වූ ජීවිතයත්, මරණයත් අතර සටනක් වශයෙන් හැඳින්විය හැකිය. අනපේක්ෂිත අයුරින් මිනිස් ජීවිත දස දහස් ගණනින් දින කිහිපයක් තුළ දී බිලි ගනිමින් ඉතාලිය වැනි රටවල් අමු සොහොනක් බවට පත්කළ, ලොව පුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගිය, සතුනට කළ හතුරුකම් මනුෂ්‍යයින්ට පලදුන් බවට පැවසෙන මෙම වෛරසය අදෘශ්‍යමාන සතුරෙකු බවට ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් කළ ප

Read More

රටක් ලෙස එක්ව පොදු සතුරා වන කොරෝනා උවදුර පරාජය කළයුතු බවත් මේ උවදුර තුරන් කිරීම වෙනුවෙන් කළහැකි සියලු කැපකිරීම් කරන බවත් ඒ මහතා පවසයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 250දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය විසින් නිවේදනය කරයි.

Read More

මේ අතර ස්පාඤ්ඤය තුළ 900,000 කට ආසන්න සංඛ්‍යාවකට සිය රැකියා අහිමි වී තිබේ.

Read More

මාර්තු මාසයේදී පමණක් විරැකියා ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කර ඇති ප්‍රමාණය මිලියන 10ක් පමණ වෙයි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ රටවල් 193ක් අතරින් මේ දක්වා කොරෝනා රෝගීන් වාර්තා වී නොමැති රටවල් 19ක් බී.බී.සී. පුවත් සේවය විසින් එළිදක්වා තිබේ.

Read More

මැතිවරණය පැවත්වීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්,පාර්ලිමේන්තු පනතට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා වෙනත් දිනයක් නියම කිරීමේ බලය ජනාධිපතිවරයා සතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ’අද’ට පැවසීය.

Read More

කොවිඩ් රෝගය ඔබේ අයහපත් හැසිරීම නිසා හෝ අයහපත් චරිතය නිසා සිදුවූවක් නෙමෙයි. කරුණාකර සත්‍ය ප්‍රකාශ කරන්න.

Read More

(LONG READS) ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිඛිත ප්‍රකාශයක් කර තිබේ.

Read More

ක්‍රම ක්‍රමයෙන් කොරෝනා රෝගය ලංකාව තුළ යම් උත්සන්න මට්ටමකට පැමිණ ඇත්තේ පුද්ගලයන් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා බව ඔබ අප සැවොම දන්නා කරුණකි.

Read More

බහුදින ධීවර යාත්‍රාවන්,සිය ධීවර මෙහෙයුම් සදහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රික්කවල ධීවර වරායන් භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරි විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්‍ය බව බව ධීවර නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා පවසයි.

Read More

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ රෝගීන් 22ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

’’මෙම රෝගය තවමත් ලංකාවේ ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වීමක් නැති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.’’

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ ආරම්භක ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් අම්බලන්ගොඩ කොන්ඩගල ග්‍රාමයේ පවුල් 100ක් සඳහා වියලි ආහාර ප්‍රදානය කර තිබේ.

Read More

විදේශ රටවල සහ කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල රැකියාවන් වල නිරතව සිට මොනරාගල දිස්ත්‍රික්කයට පැමිණි පුද්ගලයින් 2245 දෙනෙකු නිවෙස් වල සිට නිරෝධායනය වන බව මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

Read More

(LONG READS) Facebook හි සැරිසැරීමේදී කොවිඩ්-19 පිළිබඳ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව තහවුරු නොකර ඒවා Share නොකරන්න.

Read More

නව කොරෝනා වසංගතය වැළැක්වීමට, හඳුනා ගැනීමට සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට සහ මහජන සෞඛ්‍ය සූදානම ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 128.6 ක් ශ්‍රී ලංකා COVID-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතියට ලබාදීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ

Read More

නිරෝධායනය සඳහා මේ වන විට දියතලාව කඳවුරුවලට පැමිණ අවසන් කණ්ඩායමත් සිය නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර අද (3) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්වූ බව දියතලාව යුද හමුදාව පවසයි.

Read More

අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ‍ කොරෝනා ආසාදිත රෝගීන් සමඟ මොනම හෝ ආකාරයක සම්බන්ධතාවයක් තිබූ සියලු දෙනා වහාම සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට දන්වන ලෙස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරඳුගහමඩ මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් යුද හමුදාව හා ගුවන් හමුදාව එක්ව වන්නි දිස්ත්‍රීක්කයේ පිහිටවූ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතු සියල්ල නිමා කරමින් අද (03) අවසන් කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු නිරෝධායනය අවසන් වී යුද හමුදාවේ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිවෙස් වෙතට ගියහ.

Read More

මේ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත සටහනකි.

Read More

මේ පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

ඔවුන්ට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ හා ලංකාවේ නීතිය යටතේ දඬුවම් කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

Read More

Metallurgical Corporation of China LTD ආයතනය වෙතින් කොරෝනා මර්ධනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ රැසක් පරිත්‍යාග කර තිබේ.

Read More

58 හැවරිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති අතර ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.

Read More

මේ අනුව ඇතිවන ගැටලු විසා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම ලබා ගැනීමට ජනපතිවරයා කඩිනමින් ක්‍රියා කිරීම යෝග්‍ය බවත් මේ පිළිබඳව නොපමාව ජනපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.