මධ්‍යම පළාතෙන් හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් සියලු දෙනා හමුවූ දැනට හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මානවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම දුෂ්කර වී ඇති බැවින් මෙම ප්‍රදේශ සඳහා සතොස මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින ලෙස ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති.
(LONG READS)ඇතිව තිබෙන වසංගත තත්වයත් සමග මේ දින වල මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල නිතර ඇසෙන, දක්නට ලැබෙන PCR ගැන සැමට අවබෝධ වන ආකාරයෙන් ලියන්නට සිතුවෙමි.
Read Moreමිනිසුන් රහිත 5G බෙදාහැරීමේ මෝටර් රථයක් අප්‍රේල් 6 වන දින චීනයේ බීජිං හි බීජිං තාක්ෂණ ආයතනයේ දී භාණ්ඩ ප්‍රහනය සඳහා යොදාගෙන තෙිබේ.
Read Moreනවසීලන්තය නීතිය අනුව ඔවුන්ට අවශ්‍ය වාර ගණනක් හදිසි නිතිය දීර්ඝ කිරීමේ අවස්ථාව තිබේ.
Read Moreමේ අනුව ඉතාලිය, ස්පාඤ්ඤයට පසුව කොරෝනා මරණ 10000ක් වාර්තා වූ රට බවට ඇමෙරිකාව පත්විය.
Read Moreබක් පුරපසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබුණද අද දිනයේ විහාරස්ථා වලට නොගොස් නිවසේදීම පින් දහම් වල යෙදෙන ලෙස මහා නායක හිමිවරුන් ඇතුළු සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැලදීම හේතුවෙන් රෝහල් ගත කර සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.
Read More‘නව කොරෝනා’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් ඊයේ ( 05) දින සහ අද ( 06) දින පුත්තලම පොලීසිය, රූපවාහිනි සංස්ථාව, පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.
Read Moreමාර්තු මසට හිමි මුදල්, ආධාරලාභීන් වෙතටම රැගෙන ගොස් ලබාදීමේ වැඩසටහනක් මෙම මස 8, 9 සහ 10 යන දින තුන තුළදී කොළඹ නාගරික බල ප්‍රදේශයේ නාගරික කොට්ඨාස 47 තුළදීම සිදුකිරීමට කටයුතු සංවිධානය කර තිබේ.
Read Moreශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
Read More‘කොවිඞ් – 19’ වසංගතයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින රාජ්‍ය අංශ හා එක්වෙමින් එම මෙහෙයුමට සුවිශාල දායකත්වයක් ලබාදෙන කර්මාන්තකරුවන් හා නව නිපැයුම්කරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉදිරිපත්ව සිටියි.
Read Moreනව කොරෝනා වෛරසයට මුහුණ දීමට සහාය වීම සඳහා අයර්ලන්ත අග්‍රාමාත්‍ය තාඕසීචී ලියෝ වර්ඩ්කාර් පසුගිය මාසයේදී එරට වෛද්‍යවරයෙක් ලෙස නැවතත් ලියාපදිංචි වී තිබේ.
Read Moreඅමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය කැබිනට් අමාත්‍ය ධූරයට හිමි අප්‍රේල් මස වැටුප පරිත්‍යාග කර තිබේ.
Read Moreදෙදිනක් තුළ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 66ක මුදලක් පරිත්‍යාග කෙරේ.
Read Moreඅරලියගහ මන්දිරයේ ස්ථාපිත කර ඇති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය දවස පුරා ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 178ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. ඒ අනුව අද දිනයේදි මේ දක්වා තහවුරු වූ රෝගීන් ගණන දෙකකි.
Read More’’ මරණ සම්බන්ධයෙන් එක්සත් ජනපදය බිහිසුණු ස්ථානයකට ළඟාවනු ඇත’’ යැයි ට්‍රම්ප් පැවැසීය.
Read Moreකොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත සහ පිඩාවට පත් පුද්ගලයින් එක්ලක්ෂ දෙදහසකට රු පන්දහස බැගින් වු දිමනාවක් ලබාදෙන බව ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.
Read Moreමේ විශාල පිරිස ආහාරපාන නැතිව බඩගින්නේ හෝ නැතිනම් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් වෙනත් රෝගාබාධ වලට හෝ කොරෝනා වෛරසයට හෝ ගොදුරු වෙලා මිය යාමට පුළුවන් .
Read Moreලිබියානු හිටපු අගමැති මහමුද් ජිබ්රිල් ඊජිප්තුවේ කයිරෝ නුවරදී නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්විය.
Read Moreකොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියළු දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිර නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 6.00ට ඉවත් කොට එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ.
Read Moreකෝවිඩ් 19 වසංගතය හා සම්බන්ධ රාජකාරියේ නියුතු හෙද හෙදියන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියි.
Read Moreබෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් රජයේ ඉල්ලීම මත ඉන්දියාවේ සිට හෙට (07) දිවයිනට ගෙන ඒමට නියමිත බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreදෛනික වැටුප් මත ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු විවිධ සේවා සැපයීමට පැමිණ ගමට යාමට නොහැකිව සිටින පිරිස් වෙත අදාළ සේවාලාභීන්ගේ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉල්ලා සිටියහ.
Read Moreකැප්පෙටිපොල ආර්ථික වෙළද මධ්‍යස්ථානය හා බණ්ඩාරවෙළ තොග වෙළද පොල 07 දින සිට දින නියමයක් නොමැතිව වසා තැබීමටත් එහි වෙළදුන් ගමට යවා ගොවි නිෂ්පාදන මිලට ගෙන පිට පළාත් වලට අලෙවි කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළ බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය.
Read Moreමේ අතර පැරණි දුම්රිය මැදිරි 20,000 ක් පමණ රෝගීන් සඳහා භාවිත කළ හැකි හුදකලා වාට්ටු බවට පත් කිරීමට දුම්රිය ජාලය තීරණය කර තිබේ.
Read Moreපස්වරු 2.10 වන විට පවතින තත්ත්වය - ආසාදිතයන් 176/මරණ 05/සුවය ලැබූ 34/සැක සහිත 257
Read Moreකෙසේ වෙතත් අදාළ කොරෝනා ආසාදිත කාන්තාව තමන් ඇසුරු කළ පිරිස් පිළිබදව නිවැරදි තොරතුරු ප්‍රමණණවත් පරිදි ලබා දි නැති බව සෞඛ්‍ය අංශ චෝදනා කරයි.
Read Moreස්විස්ටර්ලන්තයේ ප්‍රංශ බසින් කටයුතු කරන බටහිර පළාත්වල කොරෝනා මරණවලින් තුනෙන් එකක්ම සාත්තු නිවාසවල දිවි ගෙවන්නන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Read Moreජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකික අනුර බණ්ඩාර හේරත් මහතා මුදවාගෙන කොළඹ වරායට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වී තිබේ.
Read More