saravita-anim2

2025 ජනවාරි මස 24 වන සිකුරාදා

2025 ජනවාරි මස 24 වන සිකුරාදා

Opinion - timelapse 7631 hours ago

LATEST

චරිත හේරත් ගැන මැ.කො. ස පැමිණිල්ලක්

calendar_today 2020 අප්‍රේ 11 - 15:27 remove_red_eye - 3006  

කෝවිඩි -19 වසංගතය පැරදවීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ‘ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් චරිත හේරත් මහතා එම තනතුර අයථා ලෙස මැතිවරණ ක්‍රියාවලියේ දී සිය පක්ෂය සදහා වාසි සහගත ලෙස යොදාගනිමින් පක්ෂ ප්‍රවර්ධන කටයුතුවල නිරත වන බවට ජාතික සමගි ජනබලවේගය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

නෙළුම් කුලුණ අද (11) සවස 6.45ට විශේෂ තේමාවක් යටතේ ආලෝකමත් කිරීමට නියමිතව ඇත.

Read More

කොළඹ සිට තංගල්ලට පැමිණ ඇඳිරි නීතිය තිබියදී තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක අද (11) අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහ රෝහලට යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියා කළහ.

Read More

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් අත ඇති ඖෂධ තොග මිල දී ගැනිම සදහා මිළ ගණන් කැඳවා ඇත.

Read More

අප්‍රේල් 4 දා සිට පෙරේදා 09 දක්වා දින 5 කාලයක් තුළ ඉතාලියේ වෛද්‍යවරුන් 25 දෙනෙක් හා හෙද හෙදියන් 3 දෙනෙක් කෝවිඩ් 19 ආසාධනය වීමෙන් මියගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.

Read More

අති උතුම් කොළඹ හිටපු අඟරදගුරු දේව ධර්මාචාර්ය නිකලස් මාකස් ප්‍රනාන්දු පියතුමන්ගේ අවසන් කටයුතු එළැඹෙන සඳුදා මීගමුව ශාන්ත මේරි පල්ලියේදී සිදුකිරීමට නියමිතය.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛන වලට අනුව සිකුරාදා දිනයේදී ඇමෙරිකාවේ පුද්ගල මරණ 2,108 ක් වාර්තා වී තිබේ.

Read More

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

දුම්රිය සේවය භාවිත කරමින් රටපුරා එළවළු බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කළ හැකි බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

Read More

සොරකමේ යද්දි පමුණුගම පොලීසියට කොටුවු ජාඇල සුදුවැල්ලේ පදිංචිකරුවෙකු වු කොරෝනා ආසාදිතයා සමග ඉතාමත් සමිපව ඇසුරු කල තහවුරු විම නිසා ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් විසින් නිවෙස් වලට වී ස්වයං නිරෝධායනය වීමට ලබාදී තිබුණ උපෙදෙස් නොතකා එම පිරිස් තම නිවෙස් වලින් බැහරව කටිටි පනිමින් සිටියදි බස්නාහිර පළාතේ නාවික බුද්ධි අංශ නිලධාරින් ජාඇල සුදුවැල්ල සහ ඒ අවට ගම්මාන කිපයක පසුගිය සෙනසුරාදා (09) සිදු කර හදිසි වැටලිමකදි පිරිසක් අත්අඩංගුවට ගත්තේය.

Read More

දේශීය එළවලු ගොවියා ආරක්ෂා කිරීම සඳහා රජය ගොවීන්ගේ එළවලු තොග මිලදී ගැනීමේ වැඩසටහන අද ( 11) දින ආරම්භ කරනු ලැබීය.

Read More

මාධ්‍ය මර්දනයකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහස් කිරීමට රජය සූදානම් වන බවත් විපක්ෂය විසින් රජයට පූර්ණ සහය ලබාදී ඇත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා මිසක කොරෝනා වලට මුවා වෙමින් රටේ නීතිය හෝ ව්‍යවස්ථාව අභියෝගයට ලක් කිරීමට නොවන බවත් ඔහු සඳහන් කරයි.

Read More

සංචාරක කර්මාන්තයේ සෘජු රැකියා දෙලක්ෂ පනස්දාහක් ක්‍රියාත්මක වෙනවා. වක්‍ර රැකියා තවත් දෙලක්ෂ පනස්දාහක් ක්‍රියාත්මක වෙනවා. මුළුමනින්ම සංචාරක කර්මාන්තය තුළ ලක්ෂ පහක් රැකියා කරනවා. ඒ අයගේ පවුල් සංස්ථාව ගත් කළ සංචාරක කර්මාන්තයෙන් මුළුමනින්ම ලක්ෂ 20 ක් යැපෙනවා.

Read More

කෝවිඩි-19 වසංගත තත්වය හේතුවෙන් කිසියම් කටයුත්තකට මහා මාර්ගයේ ගමන් ගන්නේනම් මුහුණු ආවරණය කිරීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

Read More

මේ දක්වා කොරෝනා රෝගීන් වාර්තා නොවූ රටවල් අතලොස්ස අතර පැවැති යෙමනයෙන් පළමු ආසාදිතයා වාර්තා වී තිබේ.

Read More

කෝවිඩි -19 වසංගත තත්ත්වය හමුවේ ,දිවයින පුරා සියලුම රෝහල්වල රාජකාරිවල නිරතවන හෙදියන්ගේ සේවය සම්බන්ධයෙන් නිසි කළමණාකරන ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නොමැති බැවින් හෙදියන් දැඩි දුෂ්කරතාවලට මුහුණදෙන බව හෙද සංගම් චෝදනා කරයි.

Read More

කොරෝනා වසංගත තත්ත්වයක් පැවතියද සෞඛ්‍යආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ රට පුද්ගලික තේ කම්හල් 600ක් පමණ මේ වනවිට තේ නිෂ්පාදන කටයුතු කරගෙන යන බැව් පුද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දිම වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් ගණන 197 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

Read More

ඇමෙරිකාවේ කොවිඩ් මරණ 60,000ක් පමණ වනු ඇති බව ජනපති ට්‍රම්ප් පුරෝකථනය කරයි.

Read More

ලොව මෙතෙක් වැඩිම කොරෝනා මරණ වාර්තා වූ ඉතාලිය අභිමුවට ඇමෙරිකාව පැමිණ ඇති බව දත්ත පෙන්වා දෙයි.

Read More

බ්‍රසීලයේ ඇමසෝන් වනාන්තරය ආශ්‍රිත රෙහෙබේ ගම්මානයේ යානෝමාමි නමැති 15 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 18,586ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගත වී සම්පූර්ණ සුවය ලබා ඇති පිරිස ගෝලීය වශයෙන් 376,096ක් දක්වා වර්ධනය වී තිබුණි.

Read More

කොවිඩ්-19 වෛරස ආසාදනයෙන් ලොව පුරා මියගිය පිරිස ලක්ෂයකට ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 16ක් ලෙස වාර්තා වෙයි.

Read More

කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (KCDC) සිකුරාදා පැවසුවේ රෝගීන්ට දෙවැනි වරටත් රෝගය ආසාදනය වීමට හේතු අපහැදිලි බවයි.

Read More

මෙම වෛද්‍ය උපකරණ තොගය අතර අලි බබා නිර්මාතෘ මෙන්ම අලි බබා පදනමේ සභාපති ජැක් මා විසින් පරිත්‍යාග කළ පරීක්ෂණ කට්ටල (Test Kit) 20000ක්ද වෙයි.

Read More

කොරෝනා වසංගතය මැද ඩෙංගු වසංගතයක් ඇති නොවන්නට කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

Read More

චීනයේ සිට අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු තවත් බොහෝ දෑ රැගෙන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (10) දින රාත්‍රී කටුනායක තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

දේශීය හා බටහිර වෛද්‍ය කේෂ්ත්‍රයේ සියලුම තරාතිරම්වල සේවකයින්ගේ රාජකාරී හෝ සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කරන ලෙස පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබේ.

Read More

දේශීය එළවලු ගොවියාගේ සියලුම එළවලු තොග හෙට ( 11) දින දඹුල්ල ,ගලේවෙල ,නාවුල ,ලග්ගල ,හා විල්ගමුව යන ප්‍රදේශ වලදී රජය විසින් මිලදී ගැනීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (10) දින පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.