මේ මොහොතේ රජයේ අවධානය පළමුවද ,දෙවනුවද, තෙවනුවද කොරෝනා වසංගතය තුරන් කිරීම බවත් කොරෝනා ව්‍යසන අවදානමෙන් ජනතාව මුදා ගැනිම මේ මොහොතේ රජයේ ප්‍රමුඛ කාර්ය බවත් එයින් ජනතාව නිදහස් කර ගන්නා තුරු මැතිවරණ කෙරෙහි රජය කිසිදු අවධානයක් යොමු නොකරන බව හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ම
පළාත් මට්ටමින් ලැබෙන සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගෙන වත්මන් සීමාවන් ලිහිල් කිරීම තීරණය කරනු ලැබේ.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreවිපක්ෂයේ පක්ෂ නායක හමුවට අවසර ලබා නොදීම සම්බන්ධව විරෝධය පළ කරන බවත් එය හෙළා දකින බවත් සඳහන් කරමින් සමගි ජනබලවේගය වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා රෝගීන් 63ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඉතාලියේ කෝවිඩ් 19 වසංගතය පැතිරිම වලක්වාලීමට හා රෝගීන් සුවපත් කිරිමට හා ආරක්ෂා කිරිමට කෙරෙනා සුවිසල් මෙහෙවර උදෙසා වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයන්ට අවදානම් දීමනාවක් ලබාදීමට කෝවිඩ් 19 වැඩිම බලපෑමක් ඇති ලොම්බාර්දියාල ටොස්කානා , එමිලියා රොමානියා හා පියමොන්තෙ පළාත් සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව කඩා වැටුණ රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරමින් පවතී.
Read Moreමැතිවරණය පවත්වන තුරු රජයට, විශේෂයෙන්ම කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් තවත් මුදල් ප්‍රතිපාදන වෙන් කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවීමටත් ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා.
Read Moreඅප්‍රේල් 08 වනදා රාත්‍රියේ සිට හුදකලා කරන ලද මන්නාරම තාරාපුරම් ගම්මානය අද (15) උදෑසන සිට යළි සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීම 2020 අප්‍රියෙල් 30 දින දක්වා දීර්ඝ කර තිබේ
Read Moreචීනයේ හුබෙයි පළාතේ වුහාන්හි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකළ පළමු තාවකාලික රෝහල වූ ලයිෂෙන්ෂාන් රෝහල නිල වශයෙන් තාවකාලිකව වසා දැමීමට චීනය කටයුතු කළ තිබේ. ඒ එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අවසන් රෝගියාද රෝහලෙන් පිටව යෑම හේතුවෙනි.
Read Moreශ්‍රී ලංකාවේ මේ දක්වා කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් මේ වන විට ලංකාවේ කොරෝනා රෝගීන් සියයට 99.9ක්ම වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreදකුණු කොරියාව කිසි විටෙකත් මැතිවරණයක් කල් දමා නැත. 1952 කොරියානු යුද්ධයේදී පවා ඔවුන් සිය ජනාධිපතිවරණය පැවැත්වීය.
Read Moreකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් නිසි ආදායම් නොමැතිව අසරණව සිටින පිරිස් සඳහා රජය විසින් ලබා දීමට පියවර ගෙන තිබෙන රු. 5000 සහන දීමනාව ත්‍රී රෝද රථ රියදුරන්ට හා පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කිරීමේ කටයුතු වල නිරතව සිටින රියදුරන් සඳහාත් ලබා දීමට රජය විසින් තීරණය කරන ලදැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය නිසා ගොවීන් වගා කරන ලද එළවළු හා පලතුරු වර්ග සෙසු ප්‍රදේශවලට ප්‍රවාහනයේ දී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන්ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු ව තිබේ.
Read More’’විවිධ තනතුරු අතර පරතරය වසා දැමීමට කවදා හෝ කාලයක් තිබුනේ නම්, දැන් එම කාලයයි. අපට පියවර ගත හැකි ස්ථානය මෙයයි.’’ යැයි ඇය පැවැසුවාය.
Read Moreකොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට(16) උදෑසන 6.00ට ඉවත් කර හෙට සවස 4.00ට යළි ඇඳිරි නිතිය පැනවීමට නියමිතය.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි. අද (14) සවස් කාලයේදී නව කොරෝනා රෝගීන් 14 දෙනෙක් වාර්තාවී ඇත.
Read More2020 මහ මැතිවරණය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලු පිළිබඳව මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබේ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 61ක් දක්වා වර්ධනය විය.
Read Moreඇන්ටොනොව් එ.එන් -225 මරියා ගුවන් යානයට උතුරු චීනයේ ටියැන්ජින් බින්හයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී වෛද්‍ය සැපයුම් පැටවනු ලැබීය.
Read Moreඒ අනුව අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදනය වූ එක් පුද්ගලයෙක් හමුවී තිබේ.
Read Moreඉරිදා දහවල් වන විට බ්‍රිතාන්‍ය තුළ මියගිය කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11,329 ක් දක්වා ඉහළ ගොස් ඇති ඒ අනුව පෙර දිනය හා සැසදීමේදී එය 717ක වර්ධනයකි.
Read Moreකෝවිඩ් 19 වෛරසය පැරදවීමට සියලු දෙනා එක්ව සටන් කරන අතර මතුවිය හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන රටාවක අනතුර හඳුනා ගැනීමත්, ආරම්භක මොහොතේම එය පරාජය කිරීමට සටන් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සැමගේ වගකීම බව ජාතික ජනබලවේගය පවසයි.
Read Moreකෝවිඩ් 19 රෝගය පැතිරිම හේතුවෙන් මාසයකට අධික කාලයක් වසා දමා තිබු පොත් වෙළඳ සැල් හා සෙල්ලම් බඩු අලෙවි සැල් අද (14දා) දිනයේ සිට ලොම්බා්දියා කලාපය හැර විවෘත කිරිමට අවසර ලබාදීමට ඉතාලි රජය පියවර ගෙන තිබේ
Read Moreමේ දක්වා ශ්‍රී ලංකාවේ සුවය ලැබූ රෝගීන් ගණන 59ක් දක්වා වරධනය වී තිබේ.
Read Moreමෙතෙක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් හමු වූ මුළු රෝගීන් සංඛ්‍යාව අද (14දා) වන විට 34 දක්වා වැඩිවී තිබේ.
Read Moreනව අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල කිරි ඉතිර වීම සහ එහි නිරෝධායනය වන්නන් හට විනෝදාස්වාදය සැපයීම සඳහා නාවික හමුදා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ඔවුන් පිනවීම ඊයේ 13 වන දින එම මධ්‍යස්ථානයේදී සිදු කරන ලදි.
Read Moreජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මග හැර සිට කෙරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් ඇසුරු කල ජා ඇල, මට්ටක්කුලිය සහ රාගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 32 ක් ඊයේ (13දා මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.
Read Moreකොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්වි කටයුතු කිරිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන තිබේ.
Read More