දක්ෂිණ අධිවේගයේ කොට්ටාව සිට හම්බන්තොට දක්වා වන කොටස අද පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 චක්වා විවෘත කර තිබේ. ඒ අනුව එම කොටස දිනපතා පැය 12ක කාලයක් විවෘතව තැබීමට නියමිතය.
ඉතාලියේ ඊයේ (19) දිනය අවසන් වන විට සමස්ත කෝවිඩ් 19 ආසාදිතයන් 178,972 ක් වාර්තා වු බවත් මරණ 23,660 ක් ලෙස හා සුවය ලැබු පිරිස 47,055 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
Read Moreදිවයිනේ බෝහෝ ප්‍රදේශවල අද දිනයේදී ඇඳිර නීතිය ලිහිල් කරනු ලැබීය. ඒ අනුව ජනතාව තම එදිනෙදා කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළේය
Read Moreකලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු තම දිනක වැටුප ජාතික කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය හර්ෂ ජයරත්න මහතා කීය
Read Moreමාගේ පක්ෂපාතිත්වය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට , ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවටය . අවසාන විග්‍රහයේදී මාගේ පක්ෂපාතිත්වය ජනතාවටය , ජනතාවට පමණක්ය . ජනතාවට පමණක්මය .
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා වැඩිවී තිබේ.
Read Moreතැපැල් සේවා කටයුතු ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල හෙට (21දා) සිට ආරම්භ කරන බවත් තැපැල් බෙදීමේ කටයුතු 22 දා සිට ආරම්භ කරන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
Read Moreවිපක්ෂයේ මොන චෝදනා නැගවත් පාසල් දරුවන් වාහකයක් කර ගැනිමට ඉඩ නොදෙන බව අධ්‍යාපන කි‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය පාලනය කිරිම සඳහා රටපුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නිතිය හේතුවෙන් තම ජීවනෝපායන් අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය ලබා දෙනු ලබන රුපියල් 5000 ක සහන දීමනාව ගෙවීමේදී ග්‍රාම නිළධාරින් විවිධ පුද්ගලයින්ගේ තර්ජනවලට ලක්වන බැවින් ඔවුන්ට වහාම පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරි සංගමය රජයෙන් ඉල්ලා සිටියි
Read Moreඇඳිරි නීතිය කොටස් වශයෙන් ඉවත් කළත් සියලුම ආකාරයේ උත්සව, වන්දනා හා විනෝද චාරිකා, සැණකෙලි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇතිබව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි
Read Moreඅද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමෝටර් වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ මාස තුනක කාලයක් සඳහා ආනයනය කිරීම තහනම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
Read Moreනාථ දෙවියන්ගේ උපදෙස් අනුව වැඩ කරන මේ රජයේ ටයිම් ටේබල් එකට හදිසි දින නියම නොකර ප්‍රායෝගික ඡන්දදායකයන් සහ ප්‍රායෝගිකව මැතිවරණ රාජකාරියේ යෙදෙන සියලු රජයේ නිලධාරින්ට ජීවිත අවධානමක් නැති දිනයක් මැතිවරණ කොමිසම විසින් නියම කරන්නට ඕනේ.
Read Moreකොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ශ්‍රී ලංකා රජය වෙත සතුට පළ කරන බව එම සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින බාර අධ්‍යක්ෂිකා සිම්රින් සිං (Simrin Singh ) මහත්මිය පැවසුවාය.
Read Moreදිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ හෙට 20 වනදා සිට ධාවනය කිරීමට නියමිත මහනුවර උතුර ඩිපෝවට අයත් බස් රථ විෂබීජහරණය කිරීම අද 20 වනදා සිදු කරනු ලැබූ අතර මෙහිදී බස් රථවල රියැදුරු කොන්දොස්තර මහතුන්ට ආරක්ෂිත මුඛ ආවරණ ලබා දීමද සිදු විය.
Read Moreඅප්‍රේල්, 22 බදාදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය ගැන රජය ආයතන ප්‍රධානීන්ට මගපෙන්වීමක් කරයි.
Read Moreමේ ආණ්ඩුව මුලින්ම උත්සාහ කළේ සහරාන් ඉස්සරහට දමා තුනෙන් දෙකේ බලය ලබා ගැනිමට බවත් ඒක බැරි වු නිසා ඊළඟට කොරෝනා පිටේ ගිහින් තුනෙන් දෙක ලබා ගන්න බැලු බවත් එයාලගේ අයටම සහනාධාර බෙදලා දැන් ඒකත් අවුල් වි ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.
Read Moreපාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා නිදහස් කිරීමට නියම කරන්නැයි ඉල්ලා ඔහුගේ පියා සහ සහෝදරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කරන ලදී.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය අප රටේ ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් හෙට සිට 20 රට තුළ ඇඳිරි නීතිය ලිහිල් කිරීම සිදු කළේ මැතිවරණයක් බලාපොරොත්තුවෙන් නොව හුදෙක් කොවිඩ් 19 නිසා අප රටේ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමේ අරමුණින් යැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read MoreCOVID -19 වසංගතය හමුවේ රටවැසියන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සහ වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සදහා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ මෙහෙයවීමෙන් රජය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද රැසක් ක්‍රියාවට නංවන ලදි.
Read Moreතවත් කොරෝනා රෝගීන් 15 දෙනෙකු අද (19) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගැනීම නිසා ස්පාඤ්ඤයේ ළමුන්ට මාර්තු 14 දා සිට නිවෙස්වලටම වී සිටීමට සිදුවිය.
Read Moreලබන මැයි මස 3 දා සිට ඉතාලිය ලොක්ඩවුන් නීතියෙන් ලිහිල් කිරිම තුළ තවදුරටත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනිමට හා කෝවිඩ් ආසාදනය පැතිරිම වලක්වාලීමේ අරමුණෙන් ස්මාර්ට් දුරකතන හරහා නව ඇප් එකක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ඉතාලි විද්‍යා හා තාක්ෂණ ඇමතිනි පාවුලා පිසානො මහත්මිය සඳහන් කළාය.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 256ක් දක්වා ඉහළට ගොස් තිබේ.
Read Moreඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සුරා සැල් ඇඳිරි නීතිය ඉවත් කරන කාලසීමාවල විවෘතව තබන බව සුරා බදු දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
Read Moreඇඳිරි නීතීය ලිහිල් කිරීම හේතූවෙන් රටපුරා පිහිටි බේකරි වලින් සීයයට 50 ක පමණ පාන් ඇතුළු බේකරි නිශ්පාදන අද (20දා) සිට ආරම්භ කෙරෙනු ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමිවූ ජනතාව වෙත රුපියල් 5000 දීමනාව ලබාදීමේ වැඩසටහන හෙට (20) හා අනිද්දා (22) යන දිනවල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජය නිවේදනය කරයි.
Read Moreවුහාන් - නව කොරොන වයිරස් රෝගයෙන් වඩාත්ම පීඩාවට පත් වූ නගරය වන වූහාන් නුවර මේ වන විට කොවිඩ් 19 අඩු ආදායම් ප්‍රදේශයක් ලෙස වර්ගීකරණය කර තිබේ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගී සංඛ්‍යාව 81ක් දක්වා වර්ධනය වී තිබේ
Read More