යම් මතභේදි අවස්ථාවකදී අධිකරණ නියෝග ගරුකිරීමට තමා බැදී සිටින බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සඳහන් කර සිටියි.
ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් හා නෝර්වේ අග්‍රාමාත්‍ය ආනා සුර්බරේග් මහත්මිය කොවිඩ් 19 පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් වෙත ලිපි යොමුකර තිබේ.
Read Moreකොරෝනා වයිරස් අවදානම හේතුවෙන් මුලතිව් ගොවීන්ගේ එළවලු හා පළතුරු අලෙවි කරගැනීමට නොහැකි වීම හේතුවෙන් එම එළවලු හා පළතුරු දකුණට ප්‍රවාහනය කොට අලෙවිකරගැනීමට අවස්ථාවක් මුලතිව් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානය විසින් වැඩසටහනක් ආරම්භ කොට ඇත.
Read Moreකොළඹ සිට යාපනයට පැමිණ වියලි මිරිස් අලෙවි කරමින් සිටි දෙදෙනෙකු ඊයේ (22) දින සෞඛ්‍ය නිලධාරීන් විසින් වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කොට ඇත.
Read Moreකෝවිඩ් 19 ලොක්ඩවුන් නීතිය උල්ලංඝණය කරමින් මහල් නිවාසයක සාදයක් පැවැත්වීම හේතුවෙන් ලාංකිකයන් 11 දෙනෙක්ට එක් අයෙකුට යුරෝ 533 ක් බැගින් (ආසන්න වශයෙන් ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ දසදහසක) යුරෝ 5833 ක දඩ මුදලක් (රුපියල් දොළොස් ලක්ෂයකට ආසන්න) පොලීසිය විසින් නියම කළ පුවතක් ඉතාලියේ ෆිරෙන්සේ නගරයෙන් වාර්තා විය.
Read Moreකොරෝනා වයිරසය හේතුවෙන් චීනය තුළ අඛණ්ඩව හයවන දිනටත් මරණ වාර්තා වී නොමැති බව එරට නිල දත්ත පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.
Read Moreඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී, හදිසියේ ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා, යළි ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් 101 ක් යළි මව්බිම වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23දා) උදෑසන ඉන්දියාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
Read More(UPDATE) අද (22) දිනය තුළ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20කි.
Read Moreආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරයි.
Read Moreපොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreනව කොරොන වයිරසය විද්‍යාගාරයක නිපද වූ බවට වන චෝදනා ඇමෙරිකාවෙ බෝවන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයෙක් වන ඇන්තනි ෆවුසි ප්‍රතික්ෂේප කරයි.
Read Moreරුපියල් පන්දහසේ සහනාධාර මුදල බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වු සිද්ධියකදී සිදු වු පහරදීමකින් තුවාල ලද පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රෝහල් ගත කොට ඇතැයි පිංවත්ත පොලීසිය කියයි
Read Moreරට එක්තරා ප්‍රමාණයකට ලිහිල් කරලා තිබෙන අවස්ථාවක විශේෂයෙන්ම කියන්න ඕනේ යම් යම් සීමාවන් තිබෙනවා. ජනතාව පහුගිය කාළය තුළ ඉගෙන ගත් දේ ඒ වගේම හොඳ පුරුදු යහගුණයන් දිගටම රැගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. මේ රෝගය සම්පූර්ණයෙන් නැතිවෙලා නැහැ. මේ සඳහා යම් කාලයක් ගතවෙයි. මෙම රෝගය වැඩීවීම වැළැක්වීම සඳහා උපදෙස් එහෙමත් නැතිනම් පිළිවෙත් අනුගමය කිරිම අත්‍යවශ්‍ය වෙනවා.
Read Moreත්‍රීරෝද රථයක ගමන් ගත හැකි මගින් ප්‍රමාණය දෙදෙනෙකුට සීමා කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Read Moreඇඳිරි නීතිය දිස්ත්‍රික්ක ගණනාවකම ළිහිල් කරනු ලැබුවා, අපිට දකින්නට ලැබෙනවා මේ කොරෝනා උවදුර එසේත් නැත්නම් කොවිඩ් 19 රෝගය ලංකාවේ පහව ගියාවගේ තමයි සමහර තැන්වල ඇඳිරි නීතිය ළිහිල් කළ තැන්වල ආදරණීය ජනතාව හැසිරෙන්නේ.
Read Moreදිවයින පුරා නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30,269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 822 ඉක්මවයි.
Read Moreආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරයි.
Read Moreපොළොන්නරුවේ ප්‍රථම කොරෝනා රෝගියා අද (22) B. O . P . 398 පුලස්තිගම ප්‍රදේශයෙන් හමු වී ඇති බව පොළොන්නරුව රෝහලෙන් වාර්තා වේ.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩපිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 හෙට (23) සවස දිවයිනට පැමිණීමට නියමිතය.
Read Moreඅද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 12ක් හමුවී තිබේ.
Read Moreමේ අතර කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවී ඇත්තේ බේරුවල බවත් කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 56ක් වන බවත් හෙතෙම කීය.
Read MoreCOVID -19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් පරිත්‍යාග කරයි.
Read Moreකටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට ලබා දී තිබූ කාලය තවත් පැය 06 කින් දීර්ඝ කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම අද (22) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
Read More(LONG READS) පසුගිය වසරේ තිරගත වූ ජනප්‍රිය මලයාලම් චිත්‍රපටයක් වන %වයිරස්^, මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. ඒ මේ දිනවල පවතින වසංගත තත්ත්වයට සමාන කතා වස්තුවක් මෙම චිත්‍රපටයට පාදක වී ඇති බැවිනි.
Read Moreමෙවැනි අවස්ථාවක විපක්ෂයේ සැබෑ අවශ්‍යතාවය වනුයේ රජය කොරෝනා වෛරසය මර්දනය කිරීමට අරගෙන යන වැඩ පිළිවෙලට සහයෝගය දැක්වීම හෝ එහි පාර්ශ්වකරුවන් බවට පත්වීම බවත්, එහෙත් කොරෝනා වෛරසය මැඩලීමට සහාය දීම කෙසේ වෙතත් විපක්ෂ මැතිවරණයක් පැවැත්වීම මර්දනය කිරීමට වැඩ කටයුතු කරගෙන යන බව, හිටපු අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreබණ්ඩාරගම අටුලුගම ඇතුළු ප්‍රදේශ තුනක පුද්ගලයන් 28 දෙනකු පීසීආර් පරීක්ෂණයකට භාජනය කළ ද ඔවුන් කිසිවකුටත් කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බව වෛද්‍ය වාර්තා වලින් අනාවරණය වූ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය
Read Moreකොරෝනා (කොවිඩ් 19) වෛරසය පාලනය කිරීම සදහා තව දුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව අද (22දා) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.
Read Moreනාවික හමුදාව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් Colombo International Container Terminals ආයතනය විසින් ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (22) නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සිදු කරන ලදි.
Read More