saravita-anim2

2025 ජනවාරි මස 22 වන බදාදා

2025 ජනවාරි මස 22 වන බදාදා

Opinion - timelapse 7546 hours ago

LATEST

කොවිඩ් රෝගීන් 622ක් දක්වා ඉහළට

calendar_today 2020 අප්‍රේ 29 - 13:59 remove_red_eye - 948  

ඒ අනුව අද දිනයේදී මේ දක්වා (පස්වරු 1.30) වන විට කොවිඩ් ආසාදිතයන් 3ක් හමුවී තිබේ.

පුද්ගලික ආයතනයක් මගින් පවත්වා ගෙන යන වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ රසායනික අපද්‍රව්‍ය විනාශ කරන ස්ථානයක සේවය කරමින් සිටි 80 ක සේවක පිරිසක් ඊයේ (28) පීසීආර් පරික්ෂණයට ලක් කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.

Read More

මෙම තීරණාත්මක අවස්ථාවේදී රාජ්‍ය නායකයා ලෙස තම බලතල ක්‍රියාත්මක කරන ලෙසත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඇතිව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපති ගෝඨාභ්ය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් අවධාරණය කරයි.

Read More

කොරෝනා සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම සදහා උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහල අවශ්‍ය සියලුම පහසුකම් සපුරා ගෙන ඇතැයි රාගම රෝහලේ රෝහල් කමිටු සභාපති ආචාර්ය මර්වින් ධනවර්ධන ගුරුගේ මහතා ජා-ඇල වැලිගම්පිටියේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේය.

Read More

කොවිඩ් 19 වෛසරයේ ඇති අවධානම සහ එම අවධානමෙන් මිදිමට පිළි පැදිය යුතු කරුණු සම්බන්ධයෙන් වතු කම්කරුවන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (29) දින සිදු කළහ.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන අගලවත්ත දාපිළිගොඩ පදිංචි කොරෝනා ආසාදිත නාවික සෙබලාගේ පවුලේ සාමාජිකයන් හතර දෙනෙකුට සහ ඔහු ඇසුරු කළ තවත් පුද්ගලයකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (29) දින තහවුරු වූ බව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි

Read More

කොරෝනා වයිරස් පැතිරීමේ අවදානම හේතුවෙන් යාපනය හා මුලතිව්හි යුදහමුදා මූලස්ථාන විසින් නගරයේ පොදු ස්ථාන සියල්ලක්ම හා රජයේ කාර්යාලයන්හි පූර්ණ විෂබීජහරණ ක්‍රියාවලියක් සිදු කිරීමට පියවර ගෙන ඇත.

Read More

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් අඩපණ වු ඉතාලියේ ස්වයං ව්‍යාපාර සුළු පරිමාණ හා රැකියා අහිමි වු පුද්ගලයන්ට සහන ලබාදීම ආරම්භ කර ඇතැයි ඉතාලි මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

නාවලපිටිය ප්‍රදේශයේ නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කල නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග නාවලපිටිය නගරය අද (29) දින සම්පුර්ණයෙන්ම වසා දැමිමට කටයුතු කල බව නාවලපිටිය වෙළද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් 143 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29දා) දින උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය.

Read More

එම රෝගීන් 25 දෙනාගෙන් 21ක් නාවික හමුදා සෙබලුන් වන අතර 4ක් යුද හමුදා සෙබලුන් වෙයි.

Read More

චීනය පුරා බොහෝ කලාප සහ නගර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් ’’සතියකට දින 2.5 ක’’ නිවාඩු ක්‍රමයක් ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ඒ අනුව සමස්ත රෝගින් ගණන 619ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය කොවිඩ් 19 හේතුවෙන් 2021 දක්වා කල් දැමී අතර එය එම වසරේ ජූලි 23 සිට සිට අගෝස්තු 8 දා තෙක් පැවැත්වීමට නියමිතය.

Read More

අවදානමට ලක්විය හැකි රටවලට හදිසි උපකාර ලබා නොදුනහොත් ලොව පුරා බිලියනයක ජනතාවකට නව කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව රාජ්‍ය නොවන කණ්ඩායමක් අනතුරු අඟවා තිබේ.

Read More

රට වසා දැමීමට ගත් පිවර හේතුවෙන් මාසයක් තුළ ප්‍රංශයේ ජීවිත 62,000 ක් බේරා ගැනීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය ඇඩිවාර්ඩ් පිලිප් පවසයි.

Read More

ඒ අනුව අද දිනයේදී මේ දක්වා (රාත්‍රී 8.30) වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 23ක් වෙයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 871 ඉක්මවයි.

Read More

නිෂ්ඵල සහ අධික වියදම් සහගත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට තමාගේ ද අවධානය යොමු වී ඇතැයි ජනාධිපති පැවසීය.

Read More

ඒ අනුව අයි.ඩී.එච්, වැලිකන්ද, කොළඹ නැගෙනහිර, ඉරණවිල, කාන්තන්කුඩි, මිනුවන්ගොඩ, වැලිසර නාවික හමුදා යන රෝහල්වල රෝගීන් ප්‍රතිකර ලබන බව ඔහු සඳහන් කළේය.

Read More

ඇදිරි නීතිය අවස්ථාවේදී හෝමාගම නියදගල ප්‍රදේශයේ නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව රොගින්ට ප්‍රතිකාර කරමින් සිටි ව්‍යාජ වෛද්‍ය වරයෙකු අද (28) දා අත්අඩංගුවට ගෙන එම වෛද්‍ය මධ්‍යස්ථානයට මුද්‍රා තැබු බව හොමගම පොලීසිය පවසයි .

Read More

අද දිනයේදී පස්වරු 5.00 දක්වා කොවිඩ් ආසාදිතයන් 8ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 193ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අද (28) නිවේදනයක් නිකුත් කරමින් පොලීසියෙන් ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකාව තුළ කෝවිඩි-19 වසංගතය පැතිරීමේ අවදානම් කළාප පිළිබඳව යළි සමාලෝචනය කර දැඩි අවධානම් කළාප තවදුරටත් හදකළා කිරීමට කටයුතු කළ යුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඒ අනුව සමස්ත සුවය ලැබූ රෝගීන් ගණන126ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මූලිකව කොවිඩ් 19 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය එකම වේදිකාවකට ගැනීමේ අරමුණින් එළි දක්වන ලද මෙම වෙබ් අඩවිය මඟින් ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, COVID -19 පැතිරීයාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව යන ආයතන මඟින් ලැබෙන තොරතුරු‍ අන්තර්ගත කරනු ලැබේ.

Read More

ඇඳිරි නීතිය ලිහිල් කරන ලද දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන පහසුකම් සැපයීමට සේවය සඳහා පැමිණෙන ලංගම බස් රථවල සියලුම කොන්දොස්තර හා රියැදුරු මහත්වරුන් උදෙසා තවදුරටත් සෞඛ්‍යාරක්ෂණ පහසුකම් නැංවීමට පියවර ගන්නැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දෙනු ලැබීය.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා පනවා තිබු ඇදිරි නීතිය අද (28) දින උදැසන ලිහිල් කිරිමත් සමග අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනිමට පැමිණෙන ජනතාවට භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන් මුඛ ආවරණ පැළද නොසිටීමෙන් ඔවුන්ද, පැමිණෙන ජනතාවද අවදානමකට හෙලීම හේතුවෙන් මහියංගණ මහජන ආරක්ෂණ මහතුන් ඔවුන්ට විරුද්ධව නඩු පවරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 164 දෙනෙකු අද (28) දින දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.