saravita-anim2

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

Opinion - timelapse 4679 hours ago

LATEST

කොවිඩ් ආසාදතයන් 1150ක් - මරණ 31

calendar_today 2022 පෙබ 13 - 22:00 remove_red_eye - 102  

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිිඩ් ආසාදිතයන් 1150ක් අද දිනයේදි වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියය. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 628116ක් දක්වා ඉහළ ගියේය.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වී තිබේ.මෙම මරණ ඊයේ (11දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් නව කොවිිඩ් ආසාදිතයන් 1162ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙතෙක් ලංකාවෙන් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 626966ක් දක්වා වැඩිවී තිිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1259ක් වාර්තා වී තබ්. අද (11) අලුතින් හඳුනාගත් මෙම ආසාදිතයන් සංඛ්‍යාව සමගින් මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 625,804 ක් දක්වා ඉහළ ගියේය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වීී තිබ්. මෙම මරණ ඊයේ (10දා) සිදුව ඇතිි බවට සෟඛ්දෙ‍ය ස්නවා අධ්‍යක්ෂ ජනරාල්වරරයා විසින් තහවුරු කර තිබේ.

Read More

කෝව්ඩ්-19 ඔමික්‍රොන් ප්‍රභේදයෙහි ස්වභාවය සහ මෙරට තුළ කෝවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කරමින් කෝවිඩ් ආසාදිත පුද්ගලයන් දින 07ක කාලයකින් පසු සේවා කටයුතු සඳහා කැඳවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

Read More

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව තුළ බූස්ටර් මාත්‍රාව හෙවත් තෙවන් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 6කට ආසන්න වී තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය අද පෙරවරුවේ නිකුත් කළ දත්ත අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට පුද්ගලයන් 5 942 255ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදි කොවිඩ් ආසාදිතයන් 1253ක් වාර්තා වි තිබේ. විදෙස් ගතව පැමිණි කිසිවෙකුත් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව නොතිබුණි. මෙම ආසාදිතයන් 1253ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 621985ක් දක්වා වර්ධනය විය.

Read More

නව කෝවිඩ් මරණ 35ක් වාර්තා වි තිබේ. මෙම මරණ ඊයේ (07දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(08දා) තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (05දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ප්‍රවීණ ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කොවඩ් හේතුවෙන් මෙසේ ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය මිය යන විට 92 වැනි වියේ පසුවූයේය.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදි කොවිඩ් ආසාදිතයන් 1287ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් අතර විදෙස්ගතව සිට පැමිණි කිසිවෙකුත් වාර්තා වී නොමැත. මේ අතර කොව්ඩ් මරණ 28ක්ද වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (04දා) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

පූර්ණ එන්නත්කරණය සිදුකර නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා හා පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30දා සිට වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන සටතේ තෙවැනි මාත්‍රාව හෙවත් බූසටර් එන්නත ලබාගැනීමට ජනතාවගේ උනන්දුව වැඩවෙමින් පවතින බව ජාතික වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ දත්ත වලින් පෙනෙන්ට තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 29ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (063දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයන් 1243ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙම ආසාදිතයන් අතර විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයන් වාර්තා වී නොමැත.

Read More

අ.පො.ස. උසස් පෙළවිභාගය පැවැත්වෙන කාල සීමාව තුළ පෙර පාසල් වසා නොතබන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කෝවිඩ් ආසාදිත වුවන් 1181ක් අද (03දා) හඳුනාගත් බව තහවුරු කර තිබේ. සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව 614,659ක් වේ.

Read More

කෝවිඩ් ආසාදිත මරණ 23ක් වාර්තා වි තිබේ. මෙම මරණ ඊයේ (02දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(03දා) තහවුරු කර තිබේ. වයස අවුරුදු 30-59 අතර පිරිමි 02ක්, කාන්තා 02ක් සහ 60 හෝ ඊට වැඩි පිරිමි 10ක් හා කාන්තා 09ක් මෙලෙස මරණයට පත්ව තිබේ.

Read More

කෝවිඩ් ආසාදිත මරණ 19ක් වාර්තා වි තිබේ. මෙම මරණ ඊයේ (01දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(02දා) තහවුරු කර තිබේ. වයස අවුරුදු 30-59 අතර පිරිමි 02ක් සහ 60 හෝ ඊට වැඩි පිරිමි 12ක් හා කාන්තා 05ක් මෙලෙස මරණයට පත්ව තිබේ.

Read More

COVID-19 තවදුරටත් “සමාජමය වශයෙන් අසාධ්‍ය රෝගයක්” නොවන බවත් ඒ අනුව තම කොවිඩ් සීමා බොහෝමයක් ඉවත් කරන බවත් ඩෙන්මාර්කය පවසයි.

Read More

කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ වැඩිවිමක් දක්නට ලැබෙන අතර කොවිඩ් ආසාදිත සංඛ්‍යාවද අඛණ්ඩව තෙවැනි දිනටත් 1000 සීමාව ඉක්මවා ගියේය.

Read More

මෙරටින් කෝවිඩ් ආසාදිත වුවන් 1082 ක් අද (31දා) හඳුනාගත් බව තහවුරු කර තිබේ. එයින් 06ක් විදේශයන්හි සිට පැමිණි අය වෙති. සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව 611,185ක් වේ.

Read More

කෝවිඩ් මරණ 21ක් වාර්තා වි තිබේ. මෙම මරණ ඊයේ (30දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(31දා) තහවුරු කර තිබේ. මෙලෙස අවුරුදු 30ට අඩු කාන්තා 02ක්, අවුරුදු 30-59 අතර පිරිමි 03ක් හා කාන්තා 02ක් සහ 60 හෝ ඊට වැඩි පිරිමි 08ක් හා කාන්තා 06ක් මරණයට පත්ව තිබේ.

Read More

මාරවිල නාත්තන්ඩිය ප‍්‍රදේශයේ ජාතික පාසලක පාසල් ශිෂ්‍යාවක කොවිඩ් 19 වෛරසය අසාදනය වීමෙන් අද (30 දා) අලුයම මරණයට පත්ව ඇතිබව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වි තිබේ. මෙම මරණ ඊයේ (29දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ අතර අවුරුදු 30ට අඩු මරණ 03ක්, අවුරුදු 30-59 අතර මරණ 05ක් හා අවරුදු 60ට වැඩි මරණ 12ක් වාර්තා වී තිබේ.

Read More

’’කෝවිඩ් ආසාදිත ළමා රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිසා කෑගල්ල මහ රෝහලේ ළමා වාට්ටුව මේ වනවිට පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඉඩ පහසුකම් නොමැති නිසා අපට සිදු වුණා ළමා වාට්ටුවේ ඇඳන් දෙගුණයක් කරන්න’’ යැයි කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය පැවසුවාය.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ‌දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව හතරවැනි දිනටත් 900 සීමාව ඉක්මවා ගියේය. ඒ් අනුව අද දිනයේදී ආසාදිතයන් 982ක් වාර්තා විය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 14ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (28දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30-59 අතර මරණ 02ක් හා අවුරුදු 60ට වැඩි මරණ 12ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.