2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ සමගි ජනබලවේගය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් කෝවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටියි.
ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් මැයි මස වැටුපෙන් මුදලක් කොවිඩ් – 19 වසංගතය පාලනයට පරිත්‍යාග කරන ලෙස රජයේ සේවකයන්ගෙන් කරන ලද ඉල්ලීම හුදෙක්ම රාජ්‍ය සේවකයා මත එල්ල කරන ලද බලහත්කාරකමක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර යවා ඇත .
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ දි කොරෝනා වෛරසය ආසාදනය වු පොද්දල නරාවල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලා සමග සමිප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පි. සි.ආර්. පරික්ෂණ සදහා ජෛව සාම්පල් ලබාගත් බවත් අද (07) දින නිකුත්වු එම පරික්ෂණ වාර්තාවලට අනුව ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලසන්ත ඔබේසේකර මහතා පවසයි.
Read Moreබේරුවල ධීවර වරාය තුළ නැංගුරම්ලා තිබෙන බහුදින යාත්‍රා සීයකට ආසන්න ප්‍රමාණයක් සහ ධීවර වරාය පරිශ්‍රය මුළුමනින්ම අද (07) විෂබීජහරණය කිරීම කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සිදු කළහ.
Read Moreවෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ ගාල්ල හා බුස්ස යන බන්ධනාගාරවල රදවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටි පිරිමි සිරකරුවන් 12 දෙනෙකු අද (07) නිදහස ලැබුහ.
Read Moreඩුබායි සිට අද (07) දින උදෑසන ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පැමිණි සිසුන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළුව පුද්ගලයින් 197 දෙනෙකු නීරෝධායන කටයුතු සඳහා ත්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර බව යුද හමුදා මාධ්‍ය අංශය සදහන් කරයි.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ ( 06) දින වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වූ වූ මුහුදු තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නොගැඹූරු මුහුදේ ඉදිකල අට්ටාලයක බලපත්‍ර නොමැතිව ගබඩා කර තිබූ කිමිදුම් උපකරණ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
Read Moreවෙසක්පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් අතරින් යාපනය බන්ධනාගාරයේ සිටි පස් දෙනෙකුද අද (07) දින නිදහස් කිරීමට යාපනය බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණි.
Read Moreමෙරට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කිසිදු දේශපාලන භේදයකින් තොරව කොරෝනා වසංගතය පාලනයට උපරිම කැපවීමෙන් කටයුතු කරමින් සිටියදී විපක්ෂය, ලොව කිසිදු විපක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි කුඩුකේඩු - ආත්මාර්ථකාමී හැසිරීමක් පෙන්නුම් කරන බව ජානිපෙ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreඅද(07) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreවයික්කාල ඩොල්ෆින් ක්ලබ් හෝටලය පූර්ණ COVID-19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර සති පහක කාලයක් සාර්ථකව සම්පූර්ණ කර ඇති බව ඩොල්පින් හෝටලය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල තවත් නාවික පුද්ගලයින් 08 දෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 06) වන දින එම රෝහල් වලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read MoreCOVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා පාර්ශවයේ හදිසි අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින්, කොරොන වයිරස් න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ කට්ටල 30,000 ක් (PCR-Fluorescence Probing) සහ ඉවත දැමිය හැකි පුද්ගලික ආවරණ (PPEs) 15,000 ක් රැගත් චීන විශේෂ ගුවන් යානයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Read Moreකොවිඩ් 19 රෝගියෙක් හමුවීම නිසා හුදෙකලා කළ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අභයපුර හා ලංකාපුර යන ගම්මාන යළි විවෘත කර තිබේ.
Read Moreපසුගිය මැයි 4 දා ලිහිල් කෙරුණු ඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වය යටතේ ආපනශාලා කෝපි හල් වගෙම මත්පැන් හල් විවෘත කෙරුණද පාරිභෝගිකයන්ට එම ස්ථානයන්හි සිට ආහාර ගැනිමට මත්පැන් භාවිතය මෙන්ම කෝපි පානය කිරිමද නව තත්ත්වය යටතේ තහනම් කර ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreසෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවසටම වී වෙසක් සමරන ලෙස රජය දැනුම් දී තිබේ. රජයේ උපදෙස්වලට අවනතව ජනතාව වෙසක් සමරන අතර ප්‍රධාන ආගමික සිද්ධස්ථානවල සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරිණ.
Read Moreඒ අනුව අද (06දා) දිනයේදී වාර්තා වූ රෝගීන් ගණන 26කි.
Read Moreරණවිරුවන්ට පොරොන්දු ලබා දුන් ලෙසින්ම එම ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි.
Read Moreඒ අනුව ඉදිරි දිනවලදී ඔවුන්ව ගෙන්වා ගන්නා බවත් කුවෙට්, ඩුබායි වල සිටින ශ්‍රමිකයන් හා මාලදිවයිනේ සිටින ශ්‍රමිකයන් ගෙන්වා ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Read Moreඅද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 21ක් හමුවීමත් සමග සමස්ත රෝගීන් ගණන 795ක් දක්වා වර්ධනය වී තිබේ.
Read MoreCOVID 19 වසංගතය නිසා අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreප්‍රචණ්ඩත්වය ඇතුලත් වීඩියෝවක් සෑදීමට බාලවයස්කරුවෙකුට අනුබල දුන් බවට සැකපිට තරුණයෙක් පොලිසිය මගින් අද (06) අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකෝවිඩ් මර්දනයේදි දැඩි වෙහෙසක් දරන රු.5000 දිමනාව ලබා දෙන ග්‍රාම නිලධාරින් , ආර්ථික සංවර්ධන නිලධාරින් ඇතුළු තවත් පිරිස් වෙත අමතර දිමනාවක් ලබා දිමට අද කැබිනට් අනුමැතිය හිමි වු බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read More2020 අප්‍රේල් මස 26 වන දින අනුරාධපුර සහ අගලවත්ත රෝහල් තුලදී කොවිඩ් - 19 ආසාදිතයින් වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 05) වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreදේශපාලන විරුද්ධවාදීන් විසින් තමන්ට මඩ ගැසීමට අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත්, එවැනි අසත්‍ය ප්‍රචාර පළ කළ මාධ්‍යයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
Read Moreඅද (06) සවස තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅද රාත්‍රී 8.00 සිට සඳුදා අලුයම 5.00 දක්වා දිවයින පුරාම ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreහෙට දින (07) සිට දින 04ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොළ වසා තැබිමට තිරණය කර තිබේ.
Read Moreනාවික හමුදාවේ රණවිරුවන් 342කට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read More