චීන ප්‍රධාන භූමිය තුළ සෙනසුරාදා දිනයේදී අලුතින් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 14 ක් වාර්තා වී තිබේ.
මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ භූමදානය කිරීම ඉස්ලාමීය පිළිවෙත යැයි මුෆ්ති එම්.අයි.එම් රිස්වි සභාපතිවරයා ප්‍රකාශ කළා යැයි වාර්තා කිරීම අසත්‍ය අර්ථකථනයක් බව සමස්ත ලංකා ආගමික විද්වතුන්ගේ සභාවෙ සඳහන් කරයි.
Read Moreසියලු අධිවේගි මාර්ග හෙට (11) සිට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreඅද (10) දිනයේ මේ වන විට නව කොරෝනා ආසාදිතයින් ගණන 856 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreකොළඹ, ගම්පහ ඇඳිරි නීතිය දිගටම, ඉතිරි දිස්ත්‍රික්ක 23 ඇදිරි නීතිය හෙට ඉවතට.
Read Moreකොරෝනා වයිරසයේ අවධානම හේතුවෙන් කොළඹ කෙසෙල්වත්ත , බණ්ඩාරනායක මාවතේ සිට යාපනය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙටත යොමු කළ 378 ක පිරිසක් සිය නිරෝධායනය අවසන්වීමෙන් පසුව ඊයේ (09) ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූළස්ථානය විසින් පියවර ගනු ලැබීය.
Read Moreකෝවිඩ් 19 වසංගතයෙන් ඉතාලියේ කතෝලික පූජකවරුන් හා කන්‍යා සොයුරියන් 130 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreහෙට (11) දිනයේ රට විවෘත කිරිමෙන් රජයේ අරමුණ වනුයේ රටෙහි ආර්ථිකය ක්‍රමානුකුලව ගොඩනැංවිමට පුද්ගලික අංශය විවෘත කිරිමත් ඒ සදහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරිම බව සෞඛ්‍ය සේවා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
Read Moreඅද (10) දිනයේ පස්වරු 6.10 පමණ වන විට නව කොරෝනා ආසාදිත පුද්ගලයින් 8 දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreපොළොන්නරුවෙන් හමුවු නාවික හමුදාවේ කොරෝනා ආසාදිත සෙබළා සුවය ලබා පිටව යන අවස්ථාවේ පොළොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සරත් ජයසිංහ මහතා විසින් පොළොන්නරුවේ සෞඛ්‍ය අංශයේ සියලු තරාතිරම්වල සියලුම දෙනා සහ සමස්ත රටේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එම නාවික සෙබළා කල සුවිශේෂ ක්‍රියාවට ස්තුතිය පුද කළේය.
Read Moreකොවිඩ් 19 සම්බන්ධයෙන් රජය නිකුත් කරන නිවේදන සංකීර්ණ හා පරස්පර බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreත්‍රි රෝද රථයක නම් රියදුරුට අමතරව වැඩිහිටි මගීන් 2කුට හා මෝටර් රථයක නම් රියදුරුට අමතරව තවත් වැඩිහිටි මගීන් තිදෙනෙකුට ගමන් කිරීමේ අවස්ථාව පවතී.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවද හෙට සිට යළිත් සේවා කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreසති පොළ/දින පොළ/සමූහ වශයෙන් ඒක රාශී වී වෙළඳාම් කරන ස්ථාන/කායවර්ධනාගාර/ෆිට්නස් සෙනටර්ස්/ජිම්/සම්භාහන ආයතන/සමාජ ශාලා
Read Moreකොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (10) දින සවස ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreආහාර පිසූ පසුව සපයන හෝටල්, පිසූ ආහාර සපයන බක්කි වෙළඳසැල් විවෘත කිරීම පිළිබඳව සලකා බලමින් තිබෙනවා. ඉදිරියේදී ඒ සඳහා අවසර දිමට කටයුතු සැකසෙමින් පවතිනවා.
Read Moreරජයේ වාහන සවස 3ත් 4ත් අතර පිටව යෑම සුදුසුයි. පුද්ගලික අංශයේ වාහන සවස 4ත් 5ත් අතර පිටව යෑම ඉතාමත් සුදුසුයි.
Read Moreරට තුල ව්‍යසනයක් පවතින අවස්ථාවක විපක්ෂය වගකීමෙන් කටයුතු කළ යුතු වුවත් වත්මන් විපක්ෂය කුහකකමෙන් කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
Read Moreමෙකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 පූර්ණ වශයෙන් ලංකාවෙන් තුරන් වෙලා කියලා. මේ සඳහා යම් කාලයක් ගත වෙන්න පුළුවන්.
Read Moreදකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) සායන සදහා පැමිණෙන රෝගීන්ගේ පහසුව සදහා රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් රෝහලෙන් ලබාදෙනු ලබන සායන සේවාවන්ට අදාලව දුරකථන අංක සටහනක් සකස් කොට ඇත.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 61ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
Read Moreපසුගිය නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති නොවුයේ නම්, මේ ජයග්‍රහණ එකක්වත් ජනතාවට ලැබෙන්නේ නැති බවත් කිව යුතුය.
Read Moreහෙට දින (11) රට විවෘත කිරීමෙන් පසු අනවශ්‍ය අයුරින් නගර වලට එක් රැස් වීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍යතුමිය පවසයි.
Read Moreචීනයේ ගුවැංඩොං පළාත සහ ෂැංහයි මහ නගර සභාව ඔවුන්ගේ මහජන සෞඛ්‍ය හදිසි අනතුරු ඇඟවීම 2 වන මට්ටමේ සිට 3 වන මට්ටම දක්වා අඩු කළ බව ප්‍රාදේශීය නිලධාරීහු පැවසූහ.
Read Moreලොව පුරා රෝගීන් 7,600 කට වැඩි පිරිසකගෙන් COVID-19 ඇති කරන වෛරසයේ අනුපිළිවෙල ලන්ඩන් විශ්ව විද්‍යාල විද්‍යාලයේ ජාන විද්‍යා පර්යේෂකයෝ විශ්ලේෂණය කර තිබේ.
Read Moreඊයේ ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 12 ගෙන් 10ක්ම නාවික හමුදා රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreචීන ජනාධිපති ෂී ජින් පිං සෙනසුරාදා උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්ට ස්තූති කිරීමේ වාචික පණිවිඩයක් යවා තිබේ. ඒ කිම් ජොන් උන් කලින් දුන් වාචික පණිවිඩයකට පිළිතුරු වශයෙනි.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නංවාලීම සඳහා එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන සැලසීමට රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තාන්කුඩි මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලැබූ 55 දෙනෙකු අද (10) ඔවුන්ගේ පදිංචි ස්ථානවලට පිටත්කර යවන ලදී.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බැරෑරුම් අවස්ථා තිබූ සෑම අවස්ථාවකදීම බලයේ සිටි රජයන් එම අර්බූද නිසි ලෙස කළමනාකරණය කළ බවත් ඒවා රජයේ සේවකයන්ට නොපැටවූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
Read More