තවත් කෝවිඩ් - 19 ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 893 දක්වා ඉහළ ගොස් තිබේ.
රජයට අවශ්‍ය ලෙස සෞඛ්‍ය වාර්තා ලබාගැනීමට සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත්කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසිය.
Read Moreඅද (13) වාර්තා වූ කෝවිඩ් - 19 ආසාදිතයන් දෙදෙනාම නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.
Read Moreකාත්තාන්කුඩි මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගින් සය දෙනා පූර්ණ සුවය ලබා අද (13) සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගිලන් රථයෙන් ඔවුන්ගේ නිවෙස් කරා පිටත් කරන ලදි.
Read Moreශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ රංගිරි දඹුලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය රුපියල් මිලියන පහ බැඟින් වූ පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.
Read Moreමාතර දෙයියන්දර මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ අද (13) සිදුවු ගිනි තැබිමකින් නඩු පොත් විශාල ප‍්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව දෙයියන්දර පොලීසිය පවසයි.
Read Moreකොළඹ ආශ්‍රිතව සිර වී සිටි වතු ජනතාව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළම නිසි ක්‍රමවේදයකට නිරෝධායනයට ලක් කිරීම පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානය යොමුව තිබේ.
Read Moreකුලියාපිටිය පොලිස් වසමට අයත් වල්පිටගම -දණ්ඩගමුව මාර්ගයේ තලහිටිමුල්ල වෙන්දේසි වත්ත ආසන්නයේ කාණුවක තිබි ජීව උණ්ඩ හා හිස් පතුරම් කොපු තොගයක් සොයාගැනිමට කුලියාපිටිය පොලීසියට අද (13) හැකිව ඇත.
Read Moreරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය හැඳුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් දෙදෙනෙක් හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 891 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට දැනුම් දුන්නේය.
Read Moreරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවිමත් සමග සති කිහිපයක සිට වසා දමා තිබු මත්පැන් අලෙවි සැල් අද (13)යළි විවෘත කෙරිණ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 16ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreමෙම නාවික හමුදා පුද්ගලයින් 10 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 62ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.
Read More‘කොරෝනාව ලංකාවෙන් තුරන් කරපු ජනපතිට හා අගමැතිට අපෙන් සුබ පැතුම්’ යනුවෙන් සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙත් ඡායාරූප රැගත් විශාල බැනරයක් රැගෙන යන මිනිසුන් කිහිප දෙනෙකු ඇතුළත් ඡායාරූපයක් පිළිබඳව සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය තමන් කිසිවිටකත් අනුමත නොකරන බවට පසුගියදා සමාජ මාධ්‍යයකට ප්‍රකාශයක් කර බවට පැවසෙන දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර සමාව ගත යුතු බවට උතුරේ දේශපාලඥනයින් දැඩි විරෝධය පල කොට සිටිති.
Read Moreකොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීම වලක්වාලීම පිණිස පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් ගම් බිම් බලා යාමට නොහැකිව සිටි ගම්පහ පොලිස් කොට්ඨාසයෙහි 2022 ක පිරිසක් අද (13) පෙරවරුවේ ගම්පහ නගර සභා පිටියෙන් පිටත්කර හැරීමට පොලීසිය පියවර ගනු ලැබීය.
Read Moreචීනයේ ආරක්ෂක අංශයන්ට අයත් Y20 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් මෙම වෛද්‍ය සැපයුම් තොගය කටුනායකට රැගෙන ආවේය.
Read Moreජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් තාවකාලිකව අත්හිටුවා ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
Read Moreවලවේ ගඟේ ජල පෝෂක ප්‍රදේශ තුලට පැවති වර්ෂාපතනය හේතුවෙන් අද (13) උදෑසන වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාම නිසා අම්බලන්තොට වාඳුරුප්ප ප්‍රදේශයට ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිවාස 10 ක් පමණ ජලයෙන් යටවී තිබේ .
Read Moreනැවත ආර්ථික කටයුතු ආරම්භ කිරීමට සමගාමීව ක්‍රීඩා කටයුතුද ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් විශාල පිරිසක් රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට පිවිසෙන මාර්ගය අවහිර කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් මෙම විරෝධතාවයෙහි නිරත වූහ.
Read Moreමෙම නීති රීති උල්ලංඝණය කරන සියලුම දෙනාට එරෙහිව යුරෝ 500 ක් අවමයක සිට යුරෝ 3000 දක්වා දඩ මුදලක් හා අධිකරණ ක්‍රියමාර්ග ගන්නා බවත් මෙම වැඩපිළිවෙල මැයි 10 දා සිට ඉදිරි මාස දෙක සඳහා ක්‍රියාත්මක කරන බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්යංශය පැවසීය.
Read Moreපැල්මඩුල්ල ප්‍රදේශයේ දී විදුලි මනු කියවන නිලධාරියෙකුට පහර දීම තදින්ම හෙළා දකින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreවවුනියාව, පම්පමඩුව යුද හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 129 දෙනෙකු අද (13) එම මධ්‍යස්ථානයෙන් පිටත් වූ බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
Read Moreඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව තෙවැනි දිනටත් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට අළුයම 5.10ට කොළඹ බලා දුම්රියක් පිටත් විය.
Read Moreශ්‍රී ලංකාවේ වාර්තාවී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 889ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ තවත් රෝගීන් 5ක් වාර්තාවීමත් සමගිනි. ඊයේ දිනයේදී වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 20කි.
Read Moreජනතාවගේ ගැටළු උපයෝගී කර ගනිමින් බොරු ප්‍රචාර පැතිරවීම ඔස්සේ නොයෙකුත් අයුතු වාසි බලාපොරොත්තු වන යම් යම් කණ්ඩායම් විසින් මා සහ මාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ බව හැඟවෙන සාවද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවල පළකර ඇති බව මාගේ නිරීක්ෂණයට ලක්විය.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 884ක් දක්වා ඉහල ගොස් තිබේ.
Read Moreකලු ගඟේ ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහළ යමින් පතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. කලු ගඟ ඉහළ ප‍්‍රදේශයට අද (12දා) සවස ඇදහැලුණ ධාරාණිපාත වැසි නිසා රාත‍්‍රී 10.00 වනවිට කලුගඟේ මුවගම ජල මාපකයේ ජල මට්ටම අඩි 11 අඟල් 06 ඉක්මවූ බවට සඳහන් විය.
Read More