saravita-anim2

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

Opinion - timelapse 7458 hours ago

LATEST

ඊයේ රාත්‍රී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 11 නාවික රණවිරුවන්

calendar_today 2020 මැයි 18 - 08:43 remove_red_eye - 481  

කොවිඩ් 19 ආසාදනය වූ බවට ඊයේ දිනයේදී අවසන් වරට වාර්තා වූ රෝගීන් 11 දෙනා නාවික හමුදා රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

බද්දෙගම පෙද්දුවත්ත ප්‍රදේශයේදි අද (17දා) රාත්‍රියේදි තියුණු පහරදී පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි බද්දෙගම පොලීසිය කියයි.

Read More

ඊයේ (16) රාත්‍රියේ 8 සිට දිවයින පුරා පැනවු ඇඳිරි නීතිය හෙට (18) අලුයම 5ට ඉවත් කෙරේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හය දෙනෙක් වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

පෑලියගොඩදී රුපියල් කෝටි 2ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අද (17) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.

Read More

කොරෝනා වසංගත රෝගී තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තායිලන්තය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 70 දෙනෙකු රැගෙන අද (17) දින රාත්‍රී මාලදිවයිනට අයත් විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 964 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

අද මෙරට විපක්ෂය සටන් පාඨ නොමැතිව අනාථ වී ඇති බවත් ඒ නිසා ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගනු ලැබූ සාර්ථක පියවරයන් විවේචනය කිරීමටත් ඒ පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැට්ට වීමටත් ඔවුන් ඉතා පටු සහ කුහක ආකාරයට කටයුතු කරන බවත් ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.

Read More

අද (17) දිනයේ සවස 6.10 වන තුරුත් මෙරටින් කොරෝනා නව ආසාදිතයින් වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

රජයට කිසිසේත්ම තොරතුරු වසංගත කිරිමට වුවමනාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

සමාජ මාධ්‍ය මගින් සන්නද්ධ හමුදාවන්ගෙන් සහ පොලීසියෙන් දිනක වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නියෝග නිකුත් කර ඇති බව පවසා තිබීම ප්‍රතික්ෂේප කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේ මෙම ඉල්ලීම සොල්දාදුවන්, නැවියන්, ගුවන් භටයින්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා අදාළ නොවන බවයි.

Read More

කෑගල්ලේ සිදු වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක් ලබාදීමට කටයුතු කළ බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කළේය.

Read More

වාද්දුව සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදී පීසීආර් පරීක්ෂණයට භාජනය කළ පුද්ගලයන් පිරිසෙන් දෙදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ තිබෙන බවට වෛද්‍ය වාර්තා මගින් අද ( 17) තහවුරු වූ බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකාරක කළුතර මහ රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.

Read More

කොවිඩ්වලට මුවාවී ආණ්ඩුව දැවන්ත ජාතික මංකොල්ලයක සිටින බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති චීන සමාගම් වෙත ලබාදී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

කොළඹ තේ වෙන්දේසියේදී පහතරට නිමි තේ සඳහා ඉහළ මිලක් ලැබුණ අතර බී ඕපී 1 (BOP) 1 වර්ගයේ තේ කිලෝවකට රුපියල් 2600ක වාර්තා සහගත මිලක් ලැබුණු බව නිවිතිගල විතානකන්ද තේ කර්මාන්ත ශාලා පුද්ගලික සමාගමේ සභාපතිනී නිර්මලී පිලපිටිය මහත්මිය පැවසුවාය.

Read More

රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවන් සඳහා පැමිණීමට හෙට (18) සිට දුම්රිය වාර 19ක් දක්වා වැඩි කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 538ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

චීනයේ අගනුවර වන බීජිං හි මුහුණු ආවරණ නොමැතිව මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනීමට හැකි බව බීජිං රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානයේ ඉරිදා නිකුත් කළ නව මාර්ගෝපදේශයන්හි දැක්වෙයි.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්වල සිර වී ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

අධික වර්ෂාව සමග මා ඔය පිටාර ගැලීමෙන් නාරම්මල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරදගොල්ල ග‍්‍රාමසේවා වසමට අයත් නිවාස 68 ක් ඊයේ (16) ජලයෙන් යටවී පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් අවතැන්වූ බව කුරුණෑගල දිස්ත‍්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පැවසීය.

Read More

මාර්තු මස (9) දාට පසුව ඉතාලියේ කෝවිඩ් 19 අඩුම මරණ වාර්තා වු දිනය ලෙස ඊයේ (16) දිනයේදි කෝවිඩ් මරණ 153 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

වව්නියාව, පම්පමඩුව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 31 දෙනෙකු අද (17දා) එම මධ්‍යස්ථානයෙන් පිටත් වූ බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

Read More

ශ්‍රී ලාංකික නව නිර්මාණකරුවකු වන අරුණ එස්. සමරවික්‍රම මහතා ලිපි ලේඛන හා පත්‍රිකා ඇතුළු කඩදාසි නිපැයුම්වල විෂබීජහරණය කිරීමේ තාපකයක් නිර්මාණය කොට තිබේ.

Read More

කොවිඩ් 19 හේතුවෙන් දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව මාර්තු 20දා උදෑසන 6.00 සිට මැයි 16දා උදෑසන 6.00 දක්වා කාල සීමාව තුළ පුද්ගලයන් 55706ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

මත්කුඩු මිලිග්‍රැම් 1420ක් සන්තකයේ තබාගෙන සිටි බුස්ස බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ (16) රාත්‍රි රත්ගම කන්දගොඩ ගලහිදවත්ත ප්‍රජාශාලව අසලදි අත්අඩංගුවට ගත් බැව් රත්ගම විශේෂ කාර්යබලකා කදවුර පවසයි.

Read More

කටුනායක පොලිස් වසමේ , හීනටියන ප්‍රදේශයේ පෙරේදා (15දා) දින රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය පවසයි.

Read More

හික්කඩුව, අලුත්වල,බේරතුඩුව ,තිලකගම ,ගිමාන ,කලූපේ යන ගම්මානවල ගංවතුර තත්ත්වය මග හැරීම සඳහා මේ රන්ගල්ල ඇළ අමුණේ වාන් දොරටු දහයම විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කීවේය.

Read More

මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට නිසා මෙලෙස හිතු මතේ මුදල් වියදම් කිරීම මගින් ජනාධිපතිවරයාට ප්‍රශ්න ඇතිවෙනවා මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට වන්දි ගෙවිමට සිදුවෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා පැවසීය.

Read More

ඊයේ(16) දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 25 දෙනාගෙන් 23ක් නාවික හමුදා රණවිරුවන් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.