කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගින් 14ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
අද (24) සවස 2.00 වන විට තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreයාපනය,උරුම්පිරායි ප්‍රදේශයේ රාජකාරියේ නිරත යුධ හමුදා නිළධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කිරීම මත පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (23දා) සවස අත්අඩංගුවට ගත් බව යාපනය කෝපායි පොලිසිය පවසයි.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් අපනයනකරුවන් මුහුණදෙන ගැටළු වලට කඩිනමින් විසදුම් ලබා දෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වසංගත තතත්වය හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණ දී ඇති ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම වෙනුවෙන් එළැඹෙන ජූනි 6 දා දක්වා ගුවන් යානා යොදවා තිබේ.
Read Moreදකුණු කොරියාවේ රැකියා නිරතව සිට නිවාඩු මත ශ්‍රී ලංකාවට පැමිණ සිටි පුද්ගලයන් නැවත දකුණු කොරියාවට පිටත් කර හැරීම වෙනුවෙන් විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreවිදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූලව ගෙන්වා ගන්නා බවත් එතෙක් ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read MoreCOVID-19 වසංගත තත්ත්වයට එරෙහිව ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට “CuRec” නමින් පරිගණක මෘදුකාංගයක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් මහතාගේ මඟපෙන්වීමෙන් පරිගණක පිඨයේ පර්යේෂක කණ්ඩායමක් මගින් නිර්මාණය කර ඇත.
Read Moreඊයේ(23) දිනයේ තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වු අතර ඉන් 19 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreබංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු යළි මෙරටට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24දා) අලුයම ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreඅද දිනයේදී තහවුරු වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 21කි.
Read Moreකොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1085 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ සහ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 29 දෙනෙකු ඊයේ( 22) සහ අද (23) යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසදනය වු රෝගීන් 10 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreමැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.
Read Moreසීෂෙල්ස් රාජ්‍යයේ සිට ෂීසෙල්ස් ගුවන් මගින් 35 දෙනෙකු රැගෙන , එරටට අයත් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් හදිසියේම අද (23 දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreදැනට පවතින COVID-19 වසංගතය සහ කලාපයේ සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබේ.
Read Moreගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ අධික්ෂණය යටතේ වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ අංක 11 සහ 12 යන වාට්ටු නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනිමට ගුවන් හමුදාව විසින් කටයුතු කරන ලදි.
Read Moreලොව පුරා කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව අද පනස් තුන් ලක්ෂය ඉක්මවා යයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 90 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 40ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා අද දහවල් ශ්‍රී ලන්කග් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පිටත්ව ගියේය.
Read Moreඉතාලියේ වසා දැමීම ලිහිල් කිරිමේ දෙවන අදියර යටතේ ජුනි මස 3 දා සිට යුරෝපිය රටවල වැසියන්ට ඉතාලියට ඇතුලුවීමේදි පනවා තිබු අනිවාර්ය දින 14 ක නිරෝධායන කාලය ඉවත් කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි.
Read Moreනොරෝච්චෝල ලක් විජය බලාගාරයේ හදිසියේ අසනිපව සිටි පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල පිළිබඳව ලැබුන වාර්තා වලින් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බවට සනාථ වි ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා අද (23දා) දින පැවසිය.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 22) වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreඅප්‍රිකානු මහාද්වීපයේ සෑම රටකටම වෛරසය පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
Read Moreකොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු ඊයේ (22දා) රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreඋතුරු ඇමෙරිකාවේ එක්සත් ජනපදය ආසාදිත ලැයිස්තුවේ පෙරමුණ ගනිද්දී, දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය ලැයිස්තුවේ දෙවැනි තැනට පැමිණෙයි.
Read Moreලොව පුරා වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිසද ලක්ෂ 20 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreඑක්සත් ජනපදයේ නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 96,000 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1068ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read More