saravita-anim2

2025 ජනවාරි මස 20 වන සඳුදා

2025 ජනවාරි මස 20 වන සඳුදා

Opinion - timelapse 7405 hours ago

LATEST

තවත් කොවිඩ් ආසාදිතයන් 8ක්

calendar_today 2020 මැයි 29 - 22:20 remove_red_eye - 382  

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 8ක් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 9ක් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

2020.05.29 දින සිට මධ්‍යම රාත්‍රී 12.00 සිට 2020.05.31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් නාවික රණවිරුවෙක් හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යායතනය සඳහන් කරයි.

Read More

පිලිපීන නාවික හමුදාවට අයත් BRP Davao del Sur නෞකාව සහ BRP Ramon Alcaraz යන නෞකාවන් ශ්‍රී ලංකාවේ රැදී සිටින පිලිපීන ජාතිකයින් පිරිසක් එරටට රැගෙන යාම සඳහා අද (2020 මැයි මස 29) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,213 ඉක්මවා තිබේ.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 28) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීල් 9ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ඉතාලියේ පසුගිය මැයි (4) දා ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කිරිමෙන් අනතුරුව ඊයේ (28) දක්වා දින 24 ක කාලය තුල කොවිඩ් රෝගීන් හදුනාගැනිමේ පරික්ෂණ 1,663,625 ක් සිදුකර නව ආසාදිතයන් 19,794 ක් සොයාගෙන තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඉතිරි රෝගීන් 26 දෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

ඒ අනුව අද දිනයේදි රාත්‍රී 10.45 වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 55කි. එයින් 34ක් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය වන අතර ඉතිරි 21 දෙනා නාවික හමුදා රණවිරුවන්ය.

Read More

ශ්‍රී ලංකාව තුල ශ්‍රම ආදායම, අපනයන ආශ්‍රිත ආදායම, සංචාරක ව්‍යාපාරය සහ සම්බන්ධිත සේවා ආශ්‍රිත ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ග අපගේ සැබෑ ආර්ථිකයට බලපෑම් එල්ල කර ඇත. සේවා නියුක්තිය හා ජීවනෝපාය අහිමිවීම විශාලය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංක්‍රමණික ගුවන් මගීන් 289 ක් යොදා ගෙන අද (28දා) කටුනායක ගුවන් තොටුපළේ සිට මාලේ, ලන්ඩන් සහ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත සීමිත ගුවන් මෙහෙයුමක් දියත් කළේය.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

අද දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුළ පුද්ගලයින් 4,836 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 13 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 27) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කෝවිඩ් - 19 ආසාධනය වීම තහවුරු වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1486 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

කෝවිඩ් - 19 ආසාධිතවූ තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1471 දක්වා ඉහල ගොස් තිබේ.

Read More

කුවේටයේ සිට ගුවන් යානා දෙකක් මාර්ගයෙන් මෙරටට රැගෙන ආ මගීන් 466 දෙනා ගේ PCR පරීක්ෂණ සිදුකොට අවසන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.

Read More

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් රැගත් ගුවන් යානයක අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් තවත් 13ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

දිවයින පුරා අඩුපහසුකම් සහිත පාසල් සිසුන්ට බෙදා දීම සඳහා මුහුණු ආවරණ 125000ක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට පරිත්‍යාග කළේය.

Read More

මැයි 31, ජුනි 04 හා ජුනි 05 සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

Read More

ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට උනන්දුවක් දක්වන සීෂෙල්ස් හි පදිංචිව සිටින සහ සේවය කරන බොහෝ ශ්‍රී ලාංකිකයන් සැලකිල්ලට ගනිමින්, රට තුළ පවත්නා රෙගුලාසි හා නිරෝධායන පහසුකම් අනුව ඔවුන්ව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටියි.

Read More

කොරෝනා ආසාදිතයන් බවට ඊයේ (27දා) තහවුරු කරගත් රෝගීන් 157ක් 97ක්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 16 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1469 දක්වා ඉහල ගොස් ඇත.

Read More

අද (27දා) රාත්‍රී 10.30 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදිතයන් 134ක් වාර්තා වී තිබේ.

Read More

අපෙ රටේ පුරවැසියන් අසරණ භාවයට පත්ව තිබෙන අවස්ථාවේදි අපිට වගකීමක් තිබෙනවා ඔවුන්ව අපේ රටට ගෙන ඒමට.

Read More

රුමේනියාවේ ශ්‍රමිකයන් 36 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට රුමේනියාවේ දිගටම රැකියා ලබා ගැනීම සඳහා විකල්ප සේවා යෝජකයෙකු ලබා දී ඇති බව රුමේනියානු රජය අද (මැයි 27) ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.