කොව්ඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක බස්රථ හිමියන්ගේ ගැටළු විසදීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
රටක් ගොඩ දාන්න පුළුවන් යුග පුරුෂයෙකු නායකයා කරලා එතුමාට වැඩක් කරන්න නොදී, ඒ සදහා පසුබිම හදන්නේ නැතුව බලා ඉන්න එක කෙතරම් අසාධාරණ ද? මේක හරියට අධිබලැති විදුලි පන්දමක් අතේ තියාගෙන ඒකට බැටරි දාන්නේ නැතුව අඳුරේ ඉන්නවා වගේ වැඩක්නෙ.
Read Moreශ්‍රී ලංකාවේ රෝගීන් 1835ක් වාර්තා වන අතර ජිවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. තවත් රෝගීන් 834ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Read Moreමෙ අනුව සුවය ලබා ඇති සම්පූර්ණ නාවික හමුදා රණවිරුවන් සංඛ්‍යාව 522ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තය හේතුවෙන් තෙමසකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව කොළඹ අතර දුම්රිය සේවය අද (08දා) උදේ යළි ආරම්භවුණි.
Read Moreකෝවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග පාසල් වසා දැමීම හේතුවෙන් දරුවන්ට පැය 300කට ආසන්න අධ්‍යාපනික කාලයක් අහිමිව ඇති බවත්, පාසල් ආරම්භ කිරීමෙන් පසු එම අහිමි වූ කාලය පිළිබදව ද සලකා බලමින් අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය තීරණය කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රාන්නද මහතා පැවසීය.
Read Moreතවත් කොරෝනා අසාදිතයන් දෙදෙනෙක් වාර්තා වීමත් සමගින් මුළු රෝගීන් සංඛ්‍යාව 1835 ක් දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreමෙම 19ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1833ක් දක්වා වර්ධනය විය.
Read Moreමෙරට කෝවිඩ් - 19 අසාදිතයින් ගණන 1821 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිවු දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 රෝගියෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1815 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreහම්බන්තොට මහරෝහල තුල ස්ථාපිත කරනලද කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ covid 19 අසාදනයවී සිටි පළමු රෝගියා සුවවී අද (07)දින රෝහලින් පිටව යන ලදී .
Read Moreඅද(07) දිනය තුළ තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreනිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය නැවත ආරම්භ කිරීම සඳහා සූදානම් වෙමින් සිටින බව එහි ප්‍රකාශක පැවසීය.
Read Moreහෙට සිට (08දා) පොදු ප්‍රවාහණ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැලසුම් කර තිබිණ.
Read MoreCOVID-19 ට එරෙහිව භාවිත කළ ලොව ප්‍රථම උදාසීන ප්‍රතිදේහ ප්‍රතිකාර සඳහා චීන විද්‍යාඥයින් විසින් පළමු අදියර සායනික අත්හදා බැලීමක් දියත් කර තිබේ.
Read Moreමැද පෙරදිග රටවල සිට සිය රට එන සැලකිය යුතු පිරිසකට කොවිඩ් ආසාධනය වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1814 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදා සේවා පුද්ගලයින් 70 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා මැයි 20 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.
Read Moreමෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 1810 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1804 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොව්ඩ්-19 ආසාදිතයින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස්ව ඇත.
Read Moreමෙම ගුවන් මගීන් පිරිස සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කිරීමට සූදානමින් මේ වනවිටත් කොළඹ ආසිරි රෝහලේ කාර්යය මණ්ඩලයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreකොරෝනා ආසාදනය වි පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 453 දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreනැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනන් රජය එකඟ වී තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු කර ගත් රෝගීන් 4 දෙනාගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි අය වෙයි.
Read Moreමධ්‍යම චීනයේ හුබෙයි පළාතේ තහවුරු කරන ලද COVID-19 රෝගීන් සියල්ලම බ්‍රහස්පතින්දා දිනය වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගෝ ඇති බව පළාත් සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreඅද ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වාය.
Read Moreමෙරට කොරෝනා ආසාදනය වු මුළු ආසාදිතයින් ගණන 1801 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් පස්වරු 4.30 වන විට වාර්තාවීමත් සමගිනි.
Read More