කොරොනා වසංගතය හේතුවෙන් ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන සාමාන්‍ය හෝ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභග කල් නොදමන බවත් විභාග පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කර නියමිත කාලයේදීම විභාග පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉතාලි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
විශ්වවිද්‍යාල සසුන් සඳහා ගෙවිය යුතු මහපොළ වාරිකය ණයක් ලබාගෙන හෝ ගෙවීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ සතියේ දින පහක කාලය තුළදී පමණක් සේවකයන්ට අතිකාල වැඩ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලද ඩොලර් මිලියන 230ට කුමක් සිදුවීද යන්න පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරිය රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඇමෙරිකාව පුරා පැවති ’බ්ලැක් ලයිව්ස් මැටර්’ විරෝධතා හේතුවෙන් ප්‍රාන්ත කිහිපයකම ආසාදිතයන්ගේ වැඩිවීමක් වාර්තා වන බවද එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreඉන්දියාවේ රැදී සිටින බෝරා ආධ්‍යාත්මික නායකයා හා එහි නියෝජිතයන් 45 දෙනෙකු මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති බවත්, ඔවුන් පැමිණෙන දිනයක් පිළිබඳව තවමත් දන්වා නොමැති බවත් විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
Read Moreඉතිරි දෙදෙනා විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1869 ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කෝවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1868 දක්වා ඉහළ ගොස් ඇත
Read Moreතවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කෝවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1863 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමෙරට කෝව්ඩ් - 19 ආසාදිතයින් ගණන 1861 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ.
Read Moreමැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය මුදුණය සඳහා රජයේ මුද්‍රණාලයට යොමුකළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreඅපි දේශපාලන පක්ෂයක් වශයෙන් තීන්දුවක් ගත්තා. දැනට වාර්තා වෙලා තියෙනවා 40000 ක පමණ ප්‍රමාණයක් ලංකාවට එන්න ඉල්ලුම් කරලා තියෙනවා කියලා. හරි ආණ්ඩුව 20000ක් භාර ගන්න අපි 20000ක් භාර ගන්නම්. දිස්ත්‍රික්කයකට 1000යි නේ අපිට ඒක පුළුවන්. සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශයන් මත ඔවුන් අවශ්‍ය ආහාර, නිරෝධායන මගපෙන්වීම යටතේ අපි බලාගන්නම්. අපිට 20000ක් ගෙනත් දෙන්න
Read Moreඒ් අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ 1122ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඊයේ (09) දිනය වන විට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 235,561 ක් මරණ 34,043 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 45ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් දෙදෙනා සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1859ක් දක්වා ඉහළ ගියේය.
Read Moreමෙරට කෝව්ඩ් - 19 ආසාදනය වු රෝගින් ගණන 1858 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1374 ඉක්මවා තිබේ.
Read More’පෙරමග’ වැඩසටහන රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ පාණදුර ශික්ෂණ රෝහල සඳහා COVID-19 රෝගීන් පරික්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමීමට කටයුතු කර ඇත.
Read Moreදේශීය ඉල්ලුම හා සැපයුම කඩා වැටීම, වෙළඳාම සහ මූල්‍ය කටයුතු දැඩි ලෙස කඩා වැටීම ආදි හේතු නිසා 2020 දී දියුණු ආර්ථිකයන්හි ආර්ථික ක්‍රියාකාරකම් සියයට 7 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read Moreජූනි මස 29 වෙනිදා සිට අදියර 04ක් යටතේ පාසැල් විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.
Read Moreඅද (09) දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 67 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකෝවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා භාවිතා කරන මුහුණු ආවරණ අවම වශයෙන් එකිනෙකට වෙනස් අමුද්‍රව්‍ය වලින් තැනූ ස්ථර 3කින් සමන්විත විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙක් අද(09) දිනය සුවය ලබා ඇතැයි නාවික හමුදාව සඳහන් කර සිටියි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය රෝග ලක්ෂණ නොපෙන්වන අයෙකුගෙන් රෝගය තවත් අයෙකුට ව්‍යාප්තවීම ඉතා දුර්ලභ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටියි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1857 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 07 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1849 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 07 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1842 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreපොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී බස්රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය අනිවාර්යය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළවූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read More