තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1915 දක්වා ඉහලට ගොස් ඇත.
තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1914 දක්වා ඉහලට ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් පස්දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1913 දක්වා ඉහලට ගොස් ඇත.
Read Moreදින 24 කට පසුව නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා වී තිබේ. ජුනි 7 වන දින එක්සත් රාජධානියේ සිට ඕස්ට්‍රේලියාව හරහා පැමිණී එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකුට මෙසේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් තිදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1908 දක්වා ඉහලට ගොස් ඇත.
Read Moreවාහන 20464ක් ඇදිරි නීතිය කාලයේදී පොලිස් ස්ථාන භාරයට ගෙන තිබේ.
Read Moreසඳුදා දිනයේදී චීන ප්‍රධාන භූමියේදී අළුත් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 40 ක් පිළිබඳ වාර්තා ලැබී ඇති අතර ඉන් 32 ක් දේශීයව සම්ප්‍රේෂණය වී ඇති අතර අටක් විදේශයන්හි සිට පැමිණි අය වෙයි.
Read Moreපාසැල් යළි විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග පොදු ප්‍රවාහන සේවා මෙන්ම පාසැල් සිසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද දින (16දා) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ බවට ඊයේ (15දා) තහවුරු කරගත් රෝගීන් 16 දෙනාගෙන් 13ක්ම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි.
Read Moreමෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ඩුබායිහි සිටින ගැබිනි මවුවරුන් 100කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම රෝගී තත්ත්වයන්ගෙන් පසුවන සහ රැකියා බලපත්‍ර අවසන් වී සිටින විදෙස් ශ්‍රමිකයන් 275 දෙනෙකු හෙට (17දා) මෙරටට පැමිණීමට නියමිත බව විදෙස් සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1905ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More(UPDATE) කුවේට් සිට පැමිණි කොවිඩ් රෝගය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබා සුවය ලබා නිවසට පැමිණි කාන්තාවකට මෙසේ කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreඅද දිනයේ වාර්තාවී ඇති සමස්ත රෝගීන් ගණන 14ක් වෙයි.
Read Moreකොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට තීරණය කෙරේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1902 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1901 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් ආසාධිතයන් හය දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1895 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඉතාලියේ කෝවිඩ් වසංගතය පැතිරීමත් සමග මාස තුනට අධික කාලයක් වසා දමා තිබූ සිනමා ශාලා, රංග ශාලා, සමාජ ශාලා හා ළමා ක්‍රීඩාංගණ අද (15දා) සිට විවෘත කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 55ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඉරිදා වන විට, ප්‍රධාන භූමියේ තහවුරු වූ රෝගීන් 83,181 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවමත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 177 ක් වන අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වෙයි.
Read Moreඅද උදෑසන විට නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 13875ක් පිටව ගොස් ඇත.
Read Moreකෝවිඩ් - 19 ආසාධනය වූ තවත් නාවික හමුදා සාමාජිකයන් 33ක් පූර්ණ සුවය ලැබීමත් සමඟ නාවික හමුදාවේ පූර්ණ සුවය ලැබූ සාමාජිකයන් ගණන 712ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණි 88කින් යුත් කණ්ඩායමක් අද (15දා) දින උදෑසන දින 24ක නිරෝධායන කටයුතු අවසන් කොට පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙ සිට ඔවුන්ගේ නිවෙස් බලා යැවීමට කටයුතු කිරීමට 53 සේනාංක නිලධාරීන් කටයුතු කළහ.
Read Moreපුද්ගලික බස් ගාස්තු කිසිම හේතුවක් නිසා හෝ මෙම අවස්ථාවේ වැඩි කිරීමට පියවර නොගන්නා බවත් දැනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන්නේ නම් ඊට විකල්ප ක්‍රියාත්මක කිරීමට සූදානම් යැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreකොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද (15දා) අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreජුනි 11 සිට ඉරිදා උදෑසන විට බීජින් හි නව කොවිඩ් 19 රෝගීන් 51 දක්වා වාර්තා වී තිබේ.බීජින් නුවර ජුනි 11 ට පෙර දින 56 ක් අඛණ්ඩව දේශීය සම්ප්‍රේෂණ වාර්තා නොවීය.
Read Moreතවත් ආසාධිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1889 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreකටුනායක ගුවන්තොටුපල අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1887 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 1287ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1884ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. ඒ අනුව තවත් රෝගීන් 586ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
Read More