ශ්‍රී ලංකාවේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
ලෝකයෙ සියලුම රටවල් කොවිඩ් 19 උවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමුහික ක්‍රියාවලියක උත්සාහය මත අපේ රට සාධණීය ජයග්‍රහණයක් ලබා ඇතත් කොවිඩ් 19 වෛරසය තවමත් ලොවෙන් තුරන් වී නැත.
Read Moreඑම රෝගීන් සියලු දෙනාම ඇමෙරිකාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වෙයි. මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1951ක් වාර්තා වී තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 29ක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1980 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතවත් ක්‍රිකට් ක්‍රීඩකයින් හත්දෙනෙකු කොවිඩ් -19 වෛසය වැළඳී ඇති බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (පීසීබී) තහවුරු කරයි.
Read Moreලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොගොවිච් ට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී බැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමෙම ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 250 ක් වන අතර, පරීක්ෂණ ක්‍රියාවලිය වේගවත් කිරීම සදහා ගැලපෙන පරිදි එකලස් කර ඇති ස්වයංක්‍රීය සාම්පල සකස් කිරීමේ පද්ධතියක් (Muto Mated Sample Extractor) සහ නවීනතම අසාධන පාලන තාක්ෂණික මෙවලම් වලින් සමන්විත වේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 22ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඑංගලන්තයේ සංචාරය කිරීමට නියමිත පාකිස්තාන ක්‍රිකට් සංචිතයේ සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreඅගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණක් යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම තීරණයට එළඹි බවයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreවිදේශීය නැව් සමාගම් වල සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 151 දෙනෙකු මුම්බායි සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් අද (22දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreකර්මාන්තකරුවාගේ සහායට රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු ආයතන පෙළගස්වා තිබේ. තනි අංක පොලී අනුපාතයකට බැංකු ණය සම්පාදනය අරඹා ඇත. ඉදිරි මාස කිහිපය තුළ මෙරට නිෂ්පාදනය කෙරෙන කොස්ස, ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදන වර්ධනය කරමින් ප්‍රතිඵල පෙන්වීම කර්මාන්තකරුවාගෙන් තමා අපේක්ෂා කරන බව රාජපක්ෂ මහතා කියා සිටියේය.
Read Moreදින දෙකකට පසු නැවතවරක් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1951ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 28ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 12 දෙනෙකු වෛරසය ශරීර තු නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 21 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreඉන්දියාව වෙත යෑමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 243 දෙනෙකු , ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (22දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාව බලා පිටත් විය.
Read Moreඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (22දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read More23දෙනෙක් මිය ගිහින්, අවසන් කටයුතු අදාළ රටවලදීම සිදුකරයි
Read Moreමෙසේ රෝගීන් වාර්තා නොවූයේ පිට පිටම දෙවැනි අවස්ථාවටය. ඊයේ දිනයේදීත් රෝගීන් වාර්තා නොවීය.
Read Moreවිදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් අද (21) වන විට දිවයිනට පැමිණ ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 26 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreනියමිත කාල සටහනක් නොමැතිව මෙරටට පැමිණෙන ගුවන් යානා මෙහි පැමිණීමට පෙර ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති කමිටුවක් මගින් නිසි අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ සඳහා ගුවන් යානයේ පැමිණෙන ගුවන් මගීන් පිළිබද ව සවිස්තර තොරතුරු ඊට ඇතුළත් කළ යුතු බව ද මෙහිදී අනාවරණය විය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ ගුවන් තොටුපළින් රටට ඇතුළු වන සෑම අයෙකුම ලංකාවේ ක්‍රියාත්මක කර ඇති නිරෝධායන නීති රීති හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම වලට නතු විය යුතු බවයි.
Read Moreමැඩගස්කර්, මොසැම්බික්, උගන්ඩාව, කෙන්යාව, රුවන්ඩාව සහ ටැන්සානියාව යන අප්‍රිකානු මහාද්වීපයේ රටවල හෝටල් ක්ෂේත්‍රයේ රැකියා වල නියැලී සිටි විශාල පිරිසක් මෙම ගුවන් මගීන් අතර සිටිති.
Read Moreජුවෙන්ටස් කණ්ඩායම ගෝල 2-4ක් ලෙස පරාජයට පත්කරමින් නාපෝලි කණ්ඩායම කෝපා ඉතාලියා ශූරතාව දිනා ගැනීමට සමත්විය.
Read Moreබීජිං - චීන වෛද්‍ය විද්‍යා ඇකඩමිය යටතේ ඇති ජීව විද්‍යා ආයතනය විසින් සංවර්ධනය කරන ලද COVID-19 එන්නත් චීනයේ දෙවන අදියර සායනික අත්හදා බැලීම්වලට අවතීර්ණ වී ඇති බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සෙනසුරාදා වාර්තා කළේය.
Read Moreඇවන්ගාඩ් නැව් සමාගමට අයත් නැවක සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 69 දෙනෙකු බැංගලෝර් නුවර සිට විශේෂ ගුවන් යානයකින් අද (20දා) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreබංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන මෂ්රාෆ් මොටාසා හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 1950ක් වාර්තා වෙයි.රෝගීන් 11ක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් රෝගීන් 467ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
Read Moreකෝවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
Read More