saravita-anim2

2025 ජනවාරි මස 20 වන සඳුදා

2025 ජනවාරි මස 20 වන සඳුදා

Opinion - timelapse 7272 hours ago

LATEST

තවත් කොවිඩ් ආසාදිතයන් 22ක් සුවය ලබයි - සමස්තය 1661

calendar_today 2020 ජුනි 28 - 13:46 remove_red_eye - 139  

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 2033 ක් වාර්තා වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 361කි. රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 11කි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය අද (28) අලුයම බෙල්රුස් සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.

Read More

’’අපේ ඉලක්කය වුණේ අගෝස්තු 01 වෙනි දා වන විට සංචාරකයන් ලංකාවට ගේන්න. ගුවන් තොටුපළ විවෘත කරන්න. නමුත් මේ තත්ත්වය තුල අපිට අගෝස්තු 15 න් පස්සේ හෝ අගෝස්තු අග වන විට තමයි ගුවන් තොටුපළ සම්පූර්ණයෙන් ම විවෘත කරන්න වෙන්නේ. නමුත් අගෝස්තු 01 වෙනි දා ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සාහය අපේ සම්පූර්ණයෙන් ම අතහැරලා නෑ. ඒත් පවතින තත්ත්වය තුළ එය තරමක් ප්‍රමාද විය හැකියි”

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පී.සී.ආර්. පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 27 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

හෝමාගම මූලික රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු හෙට (29) දා සිට යළි ආරම්භ කරන බවත් බාහිර ප්‍රතිකාර ඒකකය (30දා) ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් හෝමාගම මූලික රෝහල් ප්‍රධාන වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .

Read More

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය නැවක සේවය කරන ඉන්දීය ජාතික නාවිකයන් 54 දෙනෙකු , යළි ඉන්දියාව වෙත රැගෙන යෑම සදහා ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 6/27 දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයන් 19ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 20 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

තවත් නාවික හමුදා සාමාජිකයෙකු පූර්ණ සුවය ලැබීමත් සමග කෝවිඩ්-19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 821ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ලාංකිකයන් 4කට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2014ක් දක්වා වර්ධනය වී තිබේ

Read More

දිවයිනේ සියළු පෙරපාසල් සෞඛ්‍ය හා විශේෂඥ උපදෙස් අනුව සියයට 50 ක ධාරිතාවයකින් ආරම්භ කිරිමට ඉඩකඩ ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.

Read More

ශ්‍රී ලංකවේ කොවිඩ් ආසාදිතයන් 2010ක් වාර්තා වෙයි. ඉන් 11ක් මිය ගිය අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 380කි.

Read More

පිලිපීනයේ සේවය කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණි 111 යුත් කණ්ඩායමක් දින දාහතරක නිරෝධායන වීමෙන් පසුව නිවෙස් වලට පිටත් කර යැවීම 26 දින පෙරවරුවේ දඹුල්ල කණ්ඩලම ග්‍රීන් පැරඩයිස් හෝටලයේදී යුදහමුදාවෙ පනස් තුන්වන සේනාංකයේ කර්නල් ඒ .ඒ. ජී. එස් .ඒ .එස් .පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 9 දෙනෙක් පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

Read More

මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගින් ප්‍රවාහණය සඳහා යොදවා ඇති “අපේක්ෂා එක්ස්ප්‍රස්” ලංගම බස් රථ සේවාව අත්හිටුවන ලෙස එක්තරා පුද්ගලික බස් රථ සංගමයක් කළ ඉල්ලීම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රතික්ෂේප කරයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (26දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 21ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 24 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 2010ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිත නාවික සාමාජිකයින් 6 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

රාජ්‍ය ආයතන සඳහා නම්‍යශීලි සේවා ක්‍රමයක් හඳුන්වා දීමට යෝජිත නිර්දේශ සහිත වාර්තාව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දීම ලබන සතියේ දී සිදු කරන බව විදුලි බල අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 40 දෙනෙකේ පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

නාවික හමුදා සාමාජිකයන් නවසිය එකකට කෝවිඩ් - 19 ආසාදනය වී තිබෙන අතර, එම ප්‍රමාණයෙන් හත්සිය අනූවක් ඊයේ දිනය වනවිට සුවය ලබා තිබේ.

Read More

විදේශීය නාවිකයන් හා කාර්ය මණ්ඩල ගෙන්වීම නවතා දැමුණත් විදෙස්රටවල සිටින ශ්‍රී ලාංකික නාවිකයන් පමණක් නැවත ගෙන්වීමට කටයුතු කරන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කෝව්ඩ් ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියක් සඳහා තම ක්‍රීඩකයින්ට සහභාගී වීමට සුදුසු වාතාවරණයක් තවමත් පැමිණ නොමැති බැවින් ශ්‍රී ලංකාව හා පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට එක්වීමට නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කෝව්ඩ් -19 අසාදිතයින් ගණන 1998 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 04ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 23 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 14ක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. එ අනුව සුව වූ රෝගීන් සංඛ්‍යාව 1562ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 154 දෙනෙකු ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 6/24 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.