තවත් කෝවිඩ් - 19 අසාදිතයකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2662 දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව ඇති වත්මන් වාතාවරණය හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 අසාදිතයින් සිවුදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2661 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 අසාදිතයින් සිවුදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2657 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2653 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (14) දින සිට විදේශයන් හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒම තාවකාලිකව අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සමස්ත ගුවන් තොටුපළම විෂබීජහරණය කිරීමකට ලක් කෙරුණි .
Read Moreකොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයින් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට ආසාධිතයින් ගණන 2651 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමැතිවරණයට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය පැවැත්විම ඉතා අසීරු බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.
Read Moreජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්ත්වය තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරීම පාලනය සහ වැළැක්වීම සදහා අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩ වැඩපිළිවෙලට අනුව ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් මිලියන 185.5 ක්) වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීම අද දින (14) සිදු කරන ලදි.
Read Moreමෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි සේවයෙහි නියුතු උපදේශකවරයෙකු සමග මෝටර් රථයකින් ගමන් ගත් ගම්පහ ප්‍රදේශයේ පදිංචි රියදුරෙකු සහ එම උපදේශකවරයා කොරෝනා ආසාදිතයින් බව තහවුරුවී ඇති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.
Read Moreරාගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
Read Moreමධ්‍යම පළාත් තුල මේ වන විට කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කල හමුදා නිලධාරින් 9 දෙනෙකු කොවිඩ් -19 ආසාදනය වි ඇති බව තහවුරු වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.
Read Moreකන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල යුද හමුදා නිලධාරීන් දෙදෙනකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට සොයා ගත් පුද්ගලයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ ඇත.
Read Moreයාපනය පලාලි ගුවන්හමුදා කඳවුරේ පිහිටා ඇති ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 100ක් ඔවුන්ගේ නිවෙස් වෙතට රැගෙන යාමට ගුවන් හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
Read Moreයාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපය ඊයේ (13) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
Read Moreබන්ධනාගාර රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම තාවකාලිකව නතර කර තිබේ.
Read Moreපොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (14) පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් විෂබීජහරණයට ලක් කෙරිණි .
Read Moreනාවික හමුදාවේ කොරෝනා ආසාදනය වු තවත් 3 දෙනෙකු සුවය ලබා ඇති අතර ඒ අනුව මේ වන විට පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 898 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරේ සේවය කරන සියඹලාණ්ඩුව-විලඔය සහ බුත්තල-උනාවටුන පදිංචි සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා රෝගය ආසාදනයවී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
Read Moreඊයේ දිනය (13) තුළ පමණක් පුද්ගලයින් 3500කට ආසන්න පිරිසක් වේරහැර කාර්යාලය වෙත පැමිණ තිබේ. එහෙත් සේවාවන් සැපයෙන්නේ එක් දිනකට 1300කට පමණි.
Read Moreමේ අතරින් රැඳවියන් 440ක්, රාජාංගණයෙන් ආසාදිතයන් 16ක් හා කාර්ය මණ්ඩලයේ 63ක් වශයෙන් මෙම පොකුරෙන් ආසාදිතයන් වාර්තා වී තිබේ.
Read MoreWHO පවසන්නේ, පාසල් නැවත විවෘත කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය සෑම දෙයක් දෙසම එකවර බලන, පුළුල් දිගුකාලීන උපාය මාර්ගයක් භාවිත කරමින් ප්‍රජා සම්ප්‍රේෂණය අඩු කිරීම බවයි.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇතිවූ පොකුර හරහා ශ්‍රී ලංකාව පුරාව කොවිඩ් ආසාදිතයන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreතවත් ආසාධිතයින 11 හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 2642ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreකොරෝනා රෝගීන් වාර්තා වූ අනුරාධපුරය, රාජාංගණයේ යාය 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරණයන් සිමා කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.
Read Moreතවත් ආසාධිතයින 14 හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 2631ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreවර්තමානයේ අප රටෙහි ඇතිවී ඇත්තේ කෝවිඩ් තත්ත්වය රැල්ලක් වශයෙන් හදුන්වනවාට වඩා පොකුරක් ලෙස හැදින්වීම උචිත බවත්, මීට පෙර රට තුළ ඇතිවූ අනෙක් පොකුරු මර්දනය කළ ආකාරයටම මේ කෝවිඩ් පොකුර මර්දනය කිරීම පිළිබද සැළකිලිමත් වීම ඉතා වැදගත් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreකොවිඩ් 19 වෛරසය පැතිරයාමේ දෙවනි රැල්ලක් මතු වි ඇති නිසා ඡන්දයට වඩා ඡන්ද දායකයාගේ ජිවිතය වටිනා බැවින් පවත්නා අවධානම මත මහ මැතිවරණය කල් දැමිමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.
Read More