saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

Opinion - timelapse 7122 hours ago

LATEST

මැදපෙරදිග සිටි 349ක් දිවයිනට

calendar_today 2020 අගෝ 01 - 10:09 remove_red_eye - 554  

මැදපෙරදිග රටවල් දෙකක සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 349 දෙනෙකු අද (01දා) අලුයම එම රටවල සිට පැමිණි ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

දෙවන රන්දෝලි පෙරහර

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 58ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 2391 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 120 දෙනෙකුගේ පි.සි.ආර්.පරික්ෂණ සිදුකළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි.

Read More

තවත් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2814 දක්වා ඉහල ගොස් ඇත.

Read More

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්යපස්ථානයේ සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 21 ක් 2020 ජුලි මස 29 සහ 30 යන දිනයන්හි පිටත්ව යන ලදි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ 150000ක් සිදුකර තිබුණත් මෙහිදී පුද්ගලයන් 150000ක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර ඇති බවට අදහස් නොවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Read More

කොවිඩ් 19 පීඩාවට පත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන්ට සහ සංචාරක රියදුරන්ට දීමනාවක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙලට මැතිවරණ කොමිසම සිමා පනවා ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන 2811ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තාවීමත් සමගිනි.

Read More

පොලොන්නරුව ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පැවැසීය.

Read More

ඒ අනුව කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2810ක් ලෙස ඊයේ දිනට වාර්තා වූ අගය ස්ථාවරව පවතී

Read More

ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා විසින් ශල්‍ය මුහුණු ආවරණ 50,000 ක් සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියදුන්ගේ සංගමයට පරිත්‍යාග කළේය.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Read More

පුනරුත්තාපනය වන රැඳවියන් 482ක්, කාර්ය මණ්ඩලය 66ක්, ආරාධිත කාර්ය මණ්ඩලය 05, පවුල් හා සමීපතමයින් 44ක් හා වැලිකඩ බන්ධනාගරයේ කොවිඩ් 19 ආසාදනය වූ රැඳවියා ඇසුරු කළ පුදගලයින් 01 ක් ලෙස මෙම ආසාදිතයන් වාර්තා වෙයි.

Read More

ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව, නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ - 19 ආසාදිතයින් ගණන 2809 දක්වා ඉහල ගොස් ඇත.

Read More

සිව්වන කුඹල් පෙරහර

Read More

අද දින කොවිඩ් 19 රෝගීන් 2ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධානයට ලක්වෙමින් සිටි දෙදෙනෙක් මෙසේ ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.

Read More

සේවයට වාර්තා කරන සේවකයින්ට සහ නිවසේ සිට ඩිජිටල් තාක්ෂණය මඟින් හෝ වෙනත් ආකාරයකින් සේවය කරන සේවකයින් සඳහා සේවායෝජක විසින් සාමාන්‍ය පරිදි වැටුප් ඇතුළු සියළු දීමනා පෙර පරිදි ගෙවීමට බැඳී සිටින බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ. විමලවීර මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 175ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ඊයේ (27) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 246,286 ක් වාර්තා වන බවත් සමස්ත කොවිඩ් මරණ 35,112 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කන්දකාඩු පොකුරේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 597ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ ඊයේ (27දා) සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියින් 17කට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගිනි.

Read More

තෙවන කුඹල් පෙරහර

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 22 දෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

තවත් ආසාදිතයින් 15 දෙනෙකු සුවය ලැබීමත් සමග කෝවිඩ් - 19 ආසාදනය වී සුවය ලැබූවන් සංඛ්යාටව 2121 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ශ්‍රී දළඳා මාළිගාවේ දෙවන කුඹල් පෙරහර නරඹන්න

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2777ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්යය අමාත්යාං ශය සදහන් කරයි.

Read More

නිරෝධායනය අවසන් කළ තවත් 366 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

Read More

ශ්‍රී දළඳා මාළිගාවේ පළමු කුඹල් පෙරහර නරඹන්න

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.