තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2867 දක්වා ඉහළ ගොස් තිබේ.
කෝවිඩ් -19 ආසාදනය වූ 14 දෙනෙකු සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreශ්‍රී ලංකාව තුළ මේ වන විට PCR පරික්ෂ1ණ 171,169 ප්‍රමාණයක් සිදුකර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read Moreකන්දකාඩු කෝවිඩ්-19 පොකුර සැලකීමේදී අද (09දා) දිනය වනවිට රෝගීන් හයසිය පස්දෙනාගෙන් හාරසිය නවයක් සුවය ලබා තිබේ.
Read Moreවිදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයන් දාහකට අධික පිරිසක් අද (09දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreමැතිවරණය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ශ්‍රී ලාංකකියන් ගෙන්වා ගැනීමේ කටයුතු යළිත් ආරම්භ කර තිබේ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2841ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන 23ක් සුවය ලබා තිබේ. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත රෝගින් ගණන 2564ක් දක්වා වර්ධනය විය.
Read Moreශ්‍රී ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ 166737ක් ඊයේ දිනය වන විට සිදුකර අවසන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මැදිරිය පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 4ක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදියින් ගණන 2838ක් දක්වා ඉහල යයි.
Read Moreතවත් කෝවිඩ් -19 ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමහමැතිවරණ ඡන්ද විමසීම ආරම්භ වූ අද දිනයේ පෙරවරු 7 සිට මේ දක්වා සිදුවීම 67 ක් පිලිබඳ තොරතුරු වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 06ක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2834 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හත්දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreසෞදි ආරාබියේ සිට පැමිණි නිරෝධායනයට ලක් වෙමින් සිටින 4ක් හා ලංකාපුර ප්‍රදේශයේ ආසාදිතයෙකුගේ නිරෝධානයට ලක්වෙමින් සිටින ආශ්‍රිතයන් 1යි.
Read Moreසෞදිඅරාබියේ සිට පැමිණි පරිසක් අතර යාපනයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් ඊයේ (02දා) දින නිරෝගිමත් දරුවෙකු බිහිකොට ඇති බව යාපනය රෝහල පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 2824 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreනිරෝධායන මධ්යපස්ථාන තුළ දින 14ක් නිරෝධායනයට ලක්වී,නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පැයක කාලයක් ලබා දී තිබෙනවා.
Read Moreතවත් ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
Read Moreමෙරට දී පී.සී.ආර් පරික්ෂණ 162,090ක් සිදුකර ඇති බව ද කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්තානය නිවේදනය කළේය.
Read Moreතවත් කොවිඩ් -19 ආසාදිතයින් 5දෙනෙක්
Read Moreතවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2817 දක්වා ඉහළට තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ ගැබිනි මව සිසේරියන් සැත්කමකින් බිහිකළ දරුවාට කොවිඩ් ආසාදානය වී නොමැති බව නැගෙනහිර කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 75ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreමැදපෙරදිග එක්සත් අරාබි එමීර් සහ කටාර් රාජ්‍ය වල සහ යුරෝපයේ එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 722 දෙනෙකු ඊයේ (01දා) සහ අද (02දා) ශ්‍රී ලංකාවට පැමිණියේය.
Read Moreකෝවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 48 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
Read Moreඊයේ (01දා) දිනය වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 600ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීමට වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි.
Read More