කොවිඩ් 19 ආසාදනය වූ කිසිම රෝගියෙක් ඊයේ දිනයේදී වාර්තා නොවූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
කුවේට් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , කටාර් සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 745 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 04 කින් අද (20දා) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreඅද (19) උදෑසන 10 පමණ වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකන්දකාඩු පොකුරට සම්බන්ධ කොවිඩ් ආසාදිතයන් අතරින 567 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreඅද දිනයේ කෙරෝනා ආසාදිත එක් රෝගියෙකු වාර්තා විමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත රෝගින් ගණන 2901 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 79 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2755 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද දිනයේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 7ක් වාර්තා වීමත් සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2900ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත මුහුණු ආවරණ 30000ක් හා කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමේ පණිවිඩ ඇතුළත් පොස්ටර් 21000ක් ලබාදීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කටයුතු කළේය.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ ආසාදිතයන් 145ක් තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreතවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2893 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreවිදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකිකයින් 1051 දෙනෙකු පමණ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගල හා කොස්ගොඩ යන පිහිටි හෝටල් කිහිපයක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreවිදේශයන්හි රැදී සිටි ලාංකිකයන් 494 දෙනෙකු රටවල් 03 ක සිට පැමිණි ගුවන් යානා 04 කින් ඊයේ (15දා) දින රාත්‍රී සහ අද (16දා) අලුයම කටුනායක හා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreඅද දිනයේදී කොවිඩ් 19 ආසාදිත වූ රෝගීන්රෝ 04ක් වාර්තා වී තිබේ. මෙම සියලුම රෝගීන් නිරෝධානය වෙමින් සිටින අයයි.
Read Moreත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධානය මධ්‍යස්ථාන වලින් අද (15දා) උදෑසන 6.00 වන විට පුද්ගලයන් 30274ක් නිරෝධායන කටයුතු අවසන් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreලබන 17 දා සිට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවැසීය.
Read Moreඑක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක් මෙසේ කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.
Read Moreරාජාංගණය ප්‍රදේශයෙන් තවත් කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පාසල් සිසුවෙකු ඊයේ (12දා) සවස සොයාගත් බව රාජාංගණය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සන්ධ්‍යා අබේරත්න මහත්මිය පැවසුවාය.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය විමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අද සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 866 දරණ ගුවන් යානයෙන් අගෝස්තු 7 දා කොළඹ සිට ෂැංහායි වෙත ගමන් කළ මගීන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ රෝගීන් 16ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංග රෝග විද්‍යාතනය සඳහන් කරයි.
Read Moreකොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ විදෙස් රටවල් දෙකක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 120 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා දෙකකින් අද (12දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreඔවුන් සෞදි අරාබිය, ඉන්දුනීසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නැවත පැමිණ ඇති අය බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2877 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreනවසීලන්තය විසින් දේශීයව සම්ප්‍රේෂණය වන කොරෝනා වයිරස් රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇති අතර එරටින් දේශීය සම්ප්‍රේෂණයක් වාර්තා වී ඇත්තේ දින 102කට පසුව බවත් නවසීලන්ත වාර්තා සඳහන් කරයි.
Read Moreකෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන සී.එන්.එන්. වෙබ් අඩවිය පවසන්නේ එහි ආරක්ෂාව, ඵලදායිතාව පිළිබඳව අවධානය යොමුව ඇති බවත් එන්නත සංවර්ධනය කිරීමේදී ඇතැමි පියවර මඟහැර ඇති බවයි.
Read Moreතවත් ආසාදිතයින් සිවු දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2 87 5ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreඊයේ (10දා) දිනය තුළ පී. සී. ආර්. පරික්‍ෂණ1310 ක් සිදුකර ඇත.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 219ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඅද උදෑසන වන විට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් ආසාදිතයන් 629ක් වාර්තා වී තිබේ.
Read Moreඅද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 25ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More