saravita-anim2

2025 ජනවාරි මස 12 වන ඉරිදා

2025 ජනවාරි මස 12 වන ඉරිදා

Opinion - timelapse 6954 hours ago

LATEST

මැදපෙරදිග සිට ලාංකිකයන් 640ක් දිවයිනට

calendar_today 2020 සැප් 01 - 10:07 remove_red_eye - 277  

මැදපෙරදිග රාජ්‍යයන් වන කටාර්, කුවේට් හා එක්සත් අරාබි එමීර් යන රාජ්‍ය වල සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 640 දෙනෙකු අද (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3018ක් දක්වා ඉහලට.

Read More

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3017 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3015 ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලැබු තවත් පුද්ගලයන් 8 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට වාර්තා වන කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3000 දක්වා ඉහලට.

Read More

තවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2998 දක්වා ඉහල ගොස් ඇත.

Read More
තවත් 11කට සුව
30 08 2020 13:41:00
0 178

කොවිඩ් - 19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

මැදපෙරදිග එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍ය වල සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 322 ක් 8/30 අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

තවත් 6දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වෙයි. එයින් සිව්දෙනෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා ලෙබනන් සහ එක්සත් රාජධානියේ සිට පැමිණි අය බව වාර්තා වෙයි.

Read More

මෙරටදි කොරෝනා ආසාදනය වි සුවය ලැබු තවත් පුද්ගලයින් 7 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි තවත් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2988 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (28) උදෑසන 10 වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් 12දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

Read More

මැදපෙරදිග එක්සත් අරාබි එමීර් කටාර් සහ සෞදි අරාබියේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 231 දෙනෙකු අද (28දා) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 03 කින් පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 2986ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොරෝනා ආසාදනය වි සිටි පිරිසෙන් අද දිනයේ 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් තිබේ.

Read More

හොංකොං, කටාර් සහ කුවේට් යන රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 211 දෙනෙකු ඊයේ (26දා) රාත්‍රී සහ අද අලුයම ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ .

Read More

තවත් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2984 දක්වා ඉහල ගොස් ඇත.

Read More

තවත් ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2982 දක්වා ඉහලට.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (26දා) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම දින කිහිපයකට තාවකාලිකව නවතා දැමීමට රජය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

කටාර් , එක්සත් අරාබි එමීර් සහ ජර්මනියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 426 දෙනෙකු ගුවන් යානා 04 කින් අද (26දා) දින අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2971 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොරියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණි බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

Covid 19 වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි දේශීය නව නිර්මාණයක් වූ MCPR යන්ත්‍රය ( Chest Compressor Machine) නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් නිරීක්ෂණය කළා ය.

Read More

තවත් ආසාදිතයින් දෙදෙනෙක් හමුවීමත් සමග මෙරට දී හමුවී ඇති සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2959 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ඊජිප්තුවේ සිට මෙරටට පැමිණි ඉන්දීය වෙ‍ෙළඳ නාවිකයෙක් සහ ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.