saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

Opinion - timelapse 6841 hours ago

LATEST

දෙවට නිරෝධානය වෙමින් සිටි ඉන්දීය මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකුට කොරෝනා

calendar_today 2020 ඔක් 04 - 09:01 remove_red_eye - 445  

ගාල්ල දෙවට ප්‍රදේශයේ හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක සිටි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා පවසයි .

දිවුලපිටිය ප්‍ර දේශයේ කාන්තාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග මේ අවස්ථාවේ ජනතාව වඩාත් සැළකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පිිළිවෙත් අනුගමනය කරන ලෙස රජය දන්වා සිටියි.

Read More

දිවුලපිටියේ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීයා සමීපව ඇසුරු කළ 55ක් නිරෝධානයට යොමුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිවුලපිටිය ප්‍ර දේශයේ කාන්තාවට කොවිඩ් ආසාදනය වූ ආකාරය පිළිබඳව තවමත් පරීක්ෂණ කරමින් පවතින බව රජය සඳහන් කරයි.

Read More

දිවුලපිටිය ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 39ක් වයසැති කාන්තාවටක කොවිඩ් ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 9 දෙනෙකු සුවය ලබා ඇත.

Read More

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට හා ඔහුගේ බිරිඳට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග යුරෝපා කොටස් වෙළඳ පොළටද බලපෑමක් එල්ලල වී තිබේ.

Read More

අද (02) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, සිකුරාදා අලුයම ජනාධිපතිවරයා මෙය තහවුරු කළේය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3382 දක්වා ඉහල ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3233 දක්වා ඉහල ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 3380 දක්වා ඉහල ගොස් ඇත.

Read More

අද (30) දිනය වනවිට පුද්ගලයින් 46,673 දෙනෙකු නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

Read More

තවත් ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3379 දක්වා ඉහල ගොස් ඇත.

Read More

විදේශ රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 339 දෙනෙකු අද (30දා) අලුයම එම රටවල සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

තවත් ආසාදිතයින් 8ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3372 දක්වා ඉහල ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 3365 දක්වා ඉහල ගොස් ඇත.

Read More

කෝවිඩ් - 19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් 20ක් පිටව ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3362 දක්වා ඉහල ගොස් ඇත.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්ය් අමාත්යාංපශය පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් අට දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3360 දක්වා ඉහල ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3352 දක්වා ඉහල ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3350 දක්වා ඉහල ගොස් ඇත.

Read More

කෝවිඩ් - 19 ආසාදිත වූ තවත් 22ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3208 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 279,740 ක් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එළැඹෙන ඔක්තෝබර් මස 11 දා තෙක් තාවකාලිකව වසා දමා ඇති බව එම තානාපති කාර්යාලය නිවේදනය කරයි

Read More

රටවල් 108 ක කොවිඩ් -19 වසංගත වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථික ප්‍රකෘතිය සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සමීක්ෂණ වාර්තාවක් සුප්‍රසිද්ධ චීන YICAI පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති අතර එහිදී ලෝකයෙන්ම දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 28 දෙනෙක් පූර්ණ සුවය ලබ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද (25) කොවිඩ් ආසාදිතයින් 12ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මාතරදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට මුලින් වාර්තා වූ රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සමාජිකයා සම්බන්ධයෙන් හම්බන්තොටදී කළ අවසන් පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු වෛරසයට සෘණාත්මක වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.