තවත් කෝවිඩ් - 19 දෙදෙනෙක් හඳුනා ගැනීමත් සමග ආසාදිතයින් ගණන 3402ක් දක්වා ඉහල ගොස් තිබේ.
වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් පවා බැහැර කරමින් රජය කටයුතු කිරීමේ ප්‍රතිඵල ඇතැම් විටක බරපතල ඛේදවාචකයක මූලාරම්භය විය හැක. සමාජ දුරස්ථකරණය සහ සෞඛ්‍ය නිර්දේශ ආරක්ෂා කිරීම පවා සමාජ විට අමතක වී සහ අමතක කර ඇත. ඊට සෘජුව වගකිව යුත්තේ රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශයයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලුම ක්ෂේත්රයන් ආවරණය වන පරිදි නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් දැඩිව අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreසියලුම පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ආසන ප්‍රමාණය අනුව පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු බව දැනුම් දෙයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 4ක් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇත.
Read Moreදිවයින පුරා ඇති සියලුම පෙර පාසල් හෙට (05) සිට වසා දැමීමට තීරණය කර තිබේ.
Read Moreඅපි සටන් කරන්නේ වෛරසයක් සමග. ඕනෑම අවස්ථාවක අපේ පාලනයෙන් මිදි ගිලිහි සමාජයේ කොතනක හරි ස්ථාන ගත වෙන්න පුළුවන්. අපි දිගින් දිගටම මේ ගැන අවධාරණය කළා.
Read Moreමිනුවන්ගොඩ හා දිවුලපිටිය ප්‍ර දේශවල සිටින යුද ගුවන් නාවික හා සිවිල් ආරක්ෂක බළකායන්හි රාජකාරී කරන සියලුම අයවලුන් නැවත දන්වනතුරු රාජකාරී ස්ථානවලට රපෝර්තු නොකරන ලෙස ආයතන ප්‍රධානින්ට දන්වා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකැලණිය විශ්ව විද්‍යාලය, ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනය හා නයිවල උසස් තාක්ෂණික විද්‍යායතනය හෙට (5) සිට ලබන (9) වනදා දක්වා සතියක කාලයක් වසා දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
Read Moreමහර සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම අද (04) සිට නැවත දැනුම්දෙන තුරු නවතා දමා තිබේ.
Read Moreශ්‍රී ලංකා ජනතාව කොවිඩ් රටේ නැති ආකාරයට හැසිරුණා. අපි සෑම දිනකම නාළිකා මාර්ගයෙන් දැනුම් දුන්නා සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න කියලා. ඒ ක්‍රියා කරන්න කිව්වට කිසිඳු උනන්දුවක් නොදක්වූවා.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල්, පිරිවෙන් සහ පෞද්ගලික උපකාරක පන්තිවලට හෙට (05දා) සිට නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
Read Moreබ්‍රැන්ඩික්ස් සමාගමේ මිනුවන්ගොඩ පිහිටි කර්මාන්ත ශාලාවෙ සාමාජිකාවකට කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreගාල්ල දෙවට ප්‍රදේශයේ හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක සිටි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා පවසයි .
Read Moreදිවුලපිටිය ප්‍ර දේශයේ කාන්තාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග මේ අවස්ථාවේ ජනතාව වඩාත් සැළකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පිිළිවෙත් අනුගමනය කරන ලෙස රජය දන්වා සිටියි.
Read Moreදිවුලපිටියේ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීයා සමීපව ඇසුරු කළ 55ක් නිරෝධානයට යොමුකර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreදිවුලපිටිය ප්‍ර දේශයේ කාන්තාවට කොවිඩ් ආසාදනය වූ ආකාරය පිළිබඳව තවමත් පරීක්ෂණ කරමින් පවතින බව රජය සඳහන් කරයි.
Read Moreදිවුලපිටිය ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 39ක් වයසැති කාන්තාවටක කොවිඩ් ආසාදනය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතවත් කොවිඩ් -19 ආසාදිතයින් 9 දෙනෙකු සුවය ලබා ඇත.
Read Moreඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට හා ඔහුගේ බිරිඳට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග යුරෝපා කොටස් වෙළඳ පොළටද බලපෑමක් එල්ලල වී තිබේ.
Read Moreඅද (02) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර, සිකුරාදා අලුයම ජනාධිපතිවරයා මෙය තහවුරු කළේය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3382 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3233 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 3380 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreඅද (30) දිනය වනවිට පුද්ගලයින් 46,673 දෙනෙකු නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.
Read Moreතවත් ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3379 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreවිදේශ රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 339 දෙනෙකු අද (30දා) අලුයම එම රටවල සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreතවත් ආසාදිතයින් 8ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3372 දක්වා ඉහල ගොස් ඇත.
Read More