කොරෝනා වෛරසය ආසාදනය වි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 23 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකළ බවත් අද (06) පස්වරුවේ ලැබුණු පරික්ෂණ වාර්තා වලට අනුව ඉන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංග
නැවත දැනුම් දෙන තුරු ඇඳරි නීතිය ක්‍රියාත්මක වන්නේ පොලිස් බල ප්‍රදේශ 4කට බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreහොරණ කදන වත්ත ප්‍රදේශයේ අයෙකු කොරෝනා ආසාදිත වී ඇති බව හඳුනාගෙන ඇතැයි නාගොඩ රෝහල පවසයි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන 20 හැවිරිදි ලාබාල තරුණයෙකුද කොරෝනා ආසාදිතයෙකු බවට (6) අද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
Read Moreප්‍රිය සම්භාෂණ ,සම්මන්ත්‍රණ ,දේශන ,ප්‍රදර්ශන ,සංගිත සංදර්ශන ,සැණකෙලි ,සැමරුම් උත්සව,පෙළපාලි ,පෙරහැර හා අත්‍යාවශ්‍ය නොවන රැස්විම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් .ශ්‍රීධරන් මහතා සඳහන් කරයි.
Read Moreනිරෝධානය ඇඳිරි නීතිය ක්‍රියාත්මකව ඇති ප්‍රදේශ හරහා ගමන් ගන්නා දුරගමන් සේවා බස්රථවලට එම ප්‍ර දේශ හරහා ගමන් කිරීමට හැකි බව පොලීසිය පවසයි.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව ඇති ප්‍ර දේශවල පවතින කර්මාන්ත ශාලා ආදියෙහි සේවය කරන සේවක සේවිකාවන් මේ වන විටත් ඔවුන් රැඳී සිටින ස්ථානවලම රැඳී සිටිය යුතු බව පොලීසිය පවසයි.
Read Moreතවත් කොවිඩ් -19 රෝගීන් 07දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read Moreඑමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනවය වි ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් යුද හමුදාව විසින් නිරෝධානය මධ්‍යස්ථානවලට රැගෙන යාමට කටයුතු කරන බවත් ඒ සඳහා සූදානම් විය යුතු බව රජය දැනුම් දෙයි.
Read Moreගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 246ක් වාර්තා වී තිබේ.
Read Moreදැනට පවතින තත්ත්වය අනුව දින තුනක් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ක්‍රියාත්මක නොකරන බව පුද්ගලයන් ලියාපාදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමැදපෙරදිග කටාර් රාජ්‍යයේ සහ තුර්කියේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 302 දෙනෙකු අද (6දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙ දැනට පවතින තත්ත්වය අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreමිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිතයන් ලෙස මේ දක්වා හඳුනාගෙන ඇති අය නිරෝධානයට ලක්කර සිටින අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තවත් 220කට කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 321කි.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදිත පොකුරේ සියලුම ආසාදිතයන් සුවය ලබා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreනව ආසාදිතයන් 13 වාර්තා වන අයුරු - මිනුවන්ගොඩ 07, මීරිගම 03, ජා ඇළ 01, දිවුලපිටිය 01, මහර 01
Read Moreසියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා නියෝගකර තිබේ.
Read Moreඒ අනුව අද දිනයේදි එම පොකුරට සම්බන්ධව වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 88කි.
Read Moreකොරෝනා රෝගය ආසාදිත වූ දිවුලපිටිය කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇගළුම් කම්හලෙහි සේවය කළ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් පිළිකුත්තුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreමිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කර යාපනයට පැමිණි සේවිකාවකට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read Moreදිවුලපිටිය කොවිඩි 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මොණරාගලදි හඳුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැලදි අතැයි ඒ සමිබන්ධයෙන් සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේදි තහවුරු වු බව මොණරාගල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වි.එන්.සි දසනායක මහතා පවසයි
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (5දා) තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
Read Moreදිවුලපිටිය පාසලේ සිසුන් 1400කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයට ලක්කර තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගතය නත්ත්වය හමුවේ සියලු පාසල්වල දෙවැනි වාර නිවාඩුව කලින් ආරම්භ කිරීමත් සමග සියලුම බෞද්ධ දහම් පාසල්ද නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයෙකු පූර්ණ සුවය ලබා පිටව යෑමත් සමග පූර්ණ සුවය ලැබූ කෝවිඩ් ආසාදිතයින් ගණන 3259 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreමිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 69කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
Read Moreදිවුලපිටිය ප්‍රදේශයෙන් හමුවූ කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් පිරිසකගේ පී. සී.ආර්. පරීක්ෂණ හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ දී අද (04දා) සිදු කළ බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
Read More