මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පාලනය සඳහා ආණ්ඩුව ගතහැකි ගතයුතු සියළු පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ කොවිඩ් 1 හා 2 රැලි පාලනය කළ සේම කොවිඩ් 3 වන රැල්ලද පාලනය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි
කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් 105ක් ඊයේ දිනයේදී හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreරට තුළ පවත්නා කොවිඩ් 19 තත්ත්වය තුළ ආරක්ෂිත පියවරක් වශයෙන් රෝහල්තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාම හැකිතාක් අඩුකරන ලෙස වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් එස්. ශ්‍රීධරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමේ විභාගය පැවැත්වීම සම්බන්ධ ව රට පුරා ම විශාල උනන්දුවක් පැවතුණා. දෙමාපියන් මෙන් ම දූ දරුවන් ද එය පැවැත්වීම සම්බන්ධව බලාපොරොත්තු තබාගෙන සිටියා. විභාගය කල් දැමීමෙන් සිදු වන්නේ ඒ දරුවන්ගේ ධෛර්යය සම්පූර්ණයෙන් ම බිඳ දැමීම.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 103ක් වාර්තා වී තිබේ.
Read Moreකොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ වාට්ටු තුනක් හා ශල්‍යාගාරයක් වසා දැසීමට කටයුතු කර තිබේ.
Read Moreකොවිඩ් 19 පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් හඳුනාගත් වහාම පී.සී.ආර්. පරීක්ෂණ නොකරන බවත් වෛරසය ශරීර ගත වූ පමණින් රෝග ලක්ෂණ මතු නොවන බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසිය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණ 5357කින් කොවිඩ් ආසාදිතයන් 970ක් හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවැසීය.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .
Read Moreඔක්තෝබර් 02 දා ඉතාලි රෝම නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් ඊයේ (09දා) සිට 12 දා දක්වා තානාපති කාර්යාලය වසා දමා විෂබීජහරණයට ලක්කරන බව තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreඇඳිරි නීති වකවානුව තුළ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය සඳහා එක්වන සිසුන් වෙනුවෙන් දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්තවය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලය තවදුරටත් වසා තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreමේ අවස්ථාවේදී COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ කැපවීම මම ඉතා අගය කොට සළකමි.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 97ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 14ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 1083ක් දක්වා වර්ධනය වි තිබේ.
Read Moreමේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා රෝග ලක්ෂණ සහිත බවට සැක කරන පුද්ගලයන් 20 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔවුන් අතරින් මේවනවිට පුද්ගලයන් පස්දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට හඳුනාගෙන ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
Read Moreඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාව ආසාදිතයන් සංඛ්‍යාව 1069කි.
Read Moreඇඳිරි නීතිය පවතින ප්‍ර දේශ තුළ අද දිනයේ විවෘත කළ ඔසු සැල් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ස්ථාන අද රාත්‍රී 8.00 වන විට වසා දැමිය යුතු බවත් නැවතත් හෙට දිනයේ පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරීමට අවස්ථාව ඇති බවත් නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමා සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. වාර්තාවේ ප්‍රතිඵලය සමාජ ගත කර තිබේ.
Read More(UPDATE) කටුනායක නිදහස් වෙළඳ කළාපයේ කර්මාන්ත ශාලා තුනකින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ.
Read Moreවිදේශ මත්පැන් තැබෑරුම්, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, අවස්ථා බලපත්‍ර, බියර් හා වයින් ස්ථානීය පරිභෝජනය යන සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන එළැඹෙන 31 දා තෙක් වසා තබන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොළඹ පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreහලාවත ප්‍රධාන පාසලක උසස් පෙළ හදාරණ සිසුවෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
Read Moreඇඳිරිනීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශවල සිට විභාග සඳහා පෙනීසිටින සිසුන් වෙත අදාළ විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන එම ප්‍රදේශ ආශ්‍රිතව ම ලබාදීමටත් ඒ සඳහා සියලු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දරුවන්ට කිසිදු බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පිවිසීමට ඉඩප්රස්ථා සැලසීමටත් අවශ්‍ය විධිවිධාන යෙදීමට පියවර ගත යුතු අන්දම මෙහි දී සාකච්ඡා විය.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වෙමින් , එහි එක් ඇගලුම් කම්හලක සේවිකාවකට ප්‍රථම වරට මෙම රෝගය ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය .
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය මෙතෙක් සමාජ ගතවී ඇති බවට පැහැදිලි සාධක නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේශඥ සුදත් සමරවීර මහතා පැවැසීය.
Read Moreකොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මාස 10ක් වයසැති දරුවෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදි කොවිඩ් ආසාදිත පුද්ගලයන් 29ක් වාර්තා වී ඇති අතර එයින් 10ක් විදේශයන්හි සිට පැමිණි අය අතර අනෙක් 19 දෙනා මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ අය වෙති.
Read Moreමොනරාගල-මැදගම ප්‍රදේශයේදී කොරෝනා වෛරසය ශරීර ගතවූ කාන්තාවක් හමුවීමෙන් පසු ඇය පදිංචි ප්‍රදේශයේ නිවසක නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු ඊයේ (08දා) ජීවිතක්ෂයට පත්වී ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.
Read Moreඇඳිරි නිතිය පවතින ප්‍ර දේශවල ඔසු සල් හා අත්‍යාවශ්‍ය ආහාර බොදා හරින ස්ථාන පමණක් අද දිනයේ විවෘත කිරීමට නියමිතය.
Read More