කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වන සීඝ්‍රතාවය අනුව ඉදිරි දින වලදී රෝගය පාලනය කිරීම සඳහා ඇගලුම් කර්මාන්තශාලා 02 ක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ අවධානයට යොමු කළ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 49ක් වාර්තා වී තිබේ.
Read Moreඅද (16) වන විට කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමතුගම හා වලල්ලාවිටින් හමුවු කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් පිළිබඳව කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව තවත් ආසාදිතයන් 7ක් මතුගමින් හමුව තිබේ.
Read Moreමෙසේ හුදෙකලා කර ඇත්තේ වල්කොටුව, වත්තගම, කිරිවල්ලාපිටියගම, අලවත්ත. බොරලුව, පීලීකුඹූර, ඇඹූල්අඹේගම යන ගම් වේ.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 61ක් වාර්තා වී තිබේ.
Read Moreරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය 13 දා පෙරවරු 9.30ට පැවැති මාධ්‍ය හමුවට එක්වූ මාධ්‍යවේදියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බවත් ඒ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාරත්තමේන්තුව පවසයි.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාවම රෝගී ආසාදිත බල ප්‍ර දේශයක් ලෙස නම් කර තිබෙන්නේ. එවැනි අවස්ථාවකදී කර්මාන්ත ශාලා වෙනත් සේවා සපයන ස්ථාන රජයේ කාර්යාල පෞද්ගලික කාර්යාල යම් යම් කොන්දේසි යටතේ පවත්වාගෙන යෑමට හැකියාව පවතිනවා.
Read More(UPDATE) නිරෝධායන නීති කඩකරන පුද්ගලයන් රු 10000ක දඩයක් හෝ මාස 6ක සිරදඬුවමක් හෝ ඒ දෙකම පැනවීමට මේ හරහා අවස්ථාව පවතී
Read Moreගත වූ පැය 24 ක කාළය තුළ , එනම් 10/15 දින සවස 5.30 වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 39 දෙනෙකු වාර්තා වී ඇති අතර , එම කළාපයට බාහිරින් පිහිටා ඇති කර්මාන්තශාලා වලින් තවත් කොරෝනා ආසාදිත සේවකයින් 16 දෙනෙකු ද සොයාගෙන ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreමෙවර කොවිඩ් වෛරසය අනෙක් අයට බෝවීමට ඇති ප්‍රවණතාම පසුගියවරට වඩා වැඩියි. කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඇඳන් වෙන් කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතිනවා.
Read Moreගම්පහ බාලිකා විද්‍යාලයක 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් කොවිඩ් 19 ආසාදිතයෙකු වීම මත එම විද්‍යාලයේ ඇය සමග ඉගෙනුම ලබන සිසුවියන් සහ එම අයගේ ආශ්‍රිතයින් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ අතර එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
Read Moreපවතින කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 ඔක්තොම්බර් 31 වනදා දක්වා සියලුම සිනමා ශාලා තාවකාලිකව වසා දැමේ
Read Moreකොළඹ නගර සභාවේ මරදාන පිහිටි මහජනාධාර දෙපාර්තමේන්තුවේ සේවිකාවකට කොවිඩ් ආසාදනය වී ඇතත් නගර සභාව වසා නොදැමීමට තීරණය කර තිබේ.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සිදු කර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ලබන ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වෙත කැදවා තිබේ.
Read Moreකොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයන් 49ක් හඳුනාගෙන තිබේ. මේ අතරින් 13ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වන අතර ඉතිරි 36දා ආශ්‍රිතයන් වෙයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වන සාකච්ඡාවලදී ඔහු අසුන් ගෙන සිටින මේසය තුළ වීදුරු ආවරණයක් සකස් කර ඇති අයුරු දක්නට ලැබේ.
Read Moreඒ අනුව අයි.ඩී.එච්. රෝහල, වැලිකන්ද මූලික රෝහල, නැගෙනහිර කොළඹ මූලික රෝහල, කඹුරුගමුව රෝහල, තෙල්දෙණිය මූලික රෝහල, කාන්තන්කුඩි රෝහල යන රෝහල් තුළ මෙසේ ධාරිතාව ඉක්මවා තිබේ.
Read Moreකොළඹ නගර සභාවේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ. කොළඹ නගරසභාවේ මරදානේ පිහිටි පුණ්‍ය කොමසාරිස් අංශයේ සේවකයෙකුට මෙසේ වෛරසය ආසාදනය වී තිබේ.
Read MoreND 4790 - කොළඹ - මැදගම බස් රථය ND 2350 - මාකුඹුර - ගාල්ල බස් රථය ND 0549 - කඩවත - අම්බලන්ගොඩ බස් රථය ND 6503 - කොළඹ - යාපනය බස් රථය ND 9887 – ඇල්පිටිය - කොළඹ බස් රථය NF 7515 - ගාල්ල - කඩවත බස් රථය
Read Moreඅම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික රෝහලක් අද (15දා) උදෑසන තාවකාලිකව වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පියවර ගත්තේය.
Read Moreකොවිඩ් 19 ශ්‍රී ලංකාව තුළින් වාර්තා වීමෙන් පසුව දිනක් තුළ ශ්‍රී ලංකාවේ කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (14දා) සිදුකර තිබේ.
Read Moreඉදිරියේදී කොවිඩ් ආසාදනය විය හැකියැයි සැකකෙරන පිරිස්ද හඳුනාගෙන ඇති බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.
Read Moreමේ වන තෙක් අලුත් පොකුරෙන් කිසිම රෝගියෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර නෑ. ඒ නිසා අපි තදින්ම විශ්වාස කරනවා මේ පොකුරත් කිසිම කෙනෙකුට ජීවිත හානයක් නොවී වළක්වාගන්න පුළුවන් කියලා.
Read Moreඔහු කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කර ඇති අතර ඉකුත් 3 දා බලන්ගොඩ කරවිකැටිය උඩකන්ද නිවසට පැමිණ තිබේ. ඔහු 4 දා ප්‍රදේශයේ මලගෙදරකටත් සාභාගි වී ඇති බව වාර්තාවන අතර එම මලගෙදරට පැමිණි ජනතාව පිළිබඳවද සෞඛ්‍ය අංශ විමර්ශනය කරයි.
Read Moreමිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 113කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහෙට උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.
Read Moreපොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 47 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධිතයින් බවට හදුනාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කළ හැකි රෝගීන් සංඛ්‍යාව උපරිම මට්ටමක පවතින බවත් තවත් ආසාධිතයින් හඳුනාගතහොත් ඔවුන් වෙනත් රෝහල් කරා යොමු කිරීමට සිදු වන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි.
Read Moreමිනුවන්ගොඩ පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 17ක් හඳුනාගෙන තිබේ. මේ අතරින් පස් දෙනෙක් නිරෝධානයට ලක්වෙමින් සිටින අය වෙන අතර ඉතිරි 12 දෙනා ආශ්‍රිතයින් වෙයි.
Read Moreකෝවිඩ් ආසාදනය වූ තවත් පුද්ගලයින් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read More