saravita-anim2

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

Opinion - timelapse 6489 hours ago

LATEST

පහර කෑමෙන් නාසය කැඩුණු රියදුරුට කොවිඩ් ආසාදනය වෙලා

calendar_today 2020 දෙසැ 21 - 15:06 remove_red_eye - 976  

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයකුගේ නහය කැඩෙන සේ පහරදී පළා ගිය පුද්ගලයකු සොයා කටුගස්තොට පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ .

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල සියලු පාසල්වල ප්‍රාථමික අංශය හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි. අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

Read More

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර 20 රාත්‍රි වාර්තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සුධම්මා ලෙනෝරා මහත්මිය පැවසුවාය .

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 176 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 262ක් අද (20) අලුතින් හඳුනාගෙන ති​බේ.

Read More

හුදකලා බව පවත්වාගෙන යෑම, ඉවත්කිරීම හා අලුතින් පැනවීම පිළිබඳ නවතම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

කටුනායක ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවකයින් 31 දෙනෙකුට 12/20 දින වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .

Read More

අද දිනයේ තවත් ආසාදිතයින් 715ක් පුර්ණ සුවය ලැබා පිටව ගොස් ඇත. ඒ අනු​ව සුව වු සමස්තය 28,267ක් දක්වා ඉහළ ගෙස් තිබේ.

Read More

ගුවන් තොටුපොල විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලොව පුරා විවිධ රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙරටට පැමිණීමට අවස්ථාව උදා වන බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ 12/26 දින නැවත විවෘත කිරීමෙන් පසුව පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රුසියානු සංචාරක කණ්ඩායමකට අවසරය ලබා දී ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවැසීය.

Read More

කොවිඩ් 19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් ඉකුත් 5 වෙනි දින වසාදැමූ වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය භාරකාර සභාපති, ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 171ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙරපාසල්, ප්‍රාථමික ශ්‍රේණි සහ උපකාරක පන්ති ආරම්භ කිරිමට පවත්නා හැකියාව සොයා බැලේ

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 495 දෙනෙක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදි එම පොකුරුවලින් ආසාදිතයන් 660ක් හඳුනාගැනීමත් සමගිනි.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.

Read More

අද (18) දින තවත් කොරෝනා ආසාදිතයින් 376 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පිහිටි කුමාරිමුල්ල නැමැති ග්‍රාම නිලධාරී වසම තුළ කොරෝනා වෛරසය අසාමාන්‍ය ලෙස ව්‍යාප්ත වන බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් , මෙම ප්‍රදේශය හුදෙකලා කරන ලෙස ගම්පහ දිසාපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් වෙත ඉල්ලීමක් සිදු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය .

Read More

2019දී හිටපු ජනපතිවරයා ජනපති ලේකම් කාර්යාලට රුපියල් බිලියන 3.2ක් වැය කර ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැය කර ඇත්තේ රුපියල් බිලියන 1.2ක් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

(LONG READS)ඉදිරි උත්සව සමය තුළ කෝවිඩ් වසංගත තත්ත්වයේ වර්ධනයක් විය හැකි බැවින්, ජනතාව තම සංචරණයන් සීමා කරමින් රෝග පාලනයට සහයෝගය ලබාදෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මෙරට කෝව්ඩි තත්ත්වය සහ ඉදිරි උත්සව සමය පිළිබඳ එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සමග සාකච්ඡා කළෙමු.

Read More

මියගිය කාන්තාව පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම කාන්තාව දිගු කාලයක සිට ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳි කාන්තාවක් බවද වාර්තාවේ. එම කාන්තාවට වෛරසය ආසාදනය වූ ආකාරය අනාවරණය වී නැත.

Read More

රත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ නේවාසික ප්‍රථිකාර ලැබු රෝගින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (17) රාත්‍රියේ දි තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

පරිභෝජනයට නුසුදුසු පැවතිය යුතු ආසනික් ප්‍රතිශතය ඉක්මවා අඩංගු ටින් මාලු බහාලුම් තොගයක් යළිත් චීනය වෙත ප්‍රතිඅපනයනය කර තිබේ.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 31000 ඉක්මවා තිබේ.

Read More

අද (17) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 338ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 312 දෙනෙකු අද (17) දිනයේදී හඳුනාගෙන තිබේ.

Read More

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ශ්‍රී ලංකා කේටරින් මෙහෙයුම් අංශයේ සේවය කරන සේවකයින් 08 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් 12/17 දින ප්‍රකාශ කර සිටී.

Read More

කොවිඩ් -19 වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 701 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.