saravita-anim2

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

Opinion - timelapse 6396 hours ago

LATEST

කොවිඩ් ආසාදිතයින් 285ක්

calendar_today 2021 ජන 11 - 18:54 remove_red_eye - 120  

අද (11) දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 285ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා ආසාදනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10ක් මේ වන විට පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

Read More

මෙරටදී සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 42,000 සීමාව ඉක්වමා ගොස් තිබේ.

Read More

අමාත්‍ය වාසුදේව නානායක්කාරට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන ති​බේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වී තිබේ. ඒ අනව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 232ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

සීමා සහිතව කොන්දෙසි යටතේ ක්‍රියාත්මක ගුවන් සේවාවන්හි ටිකට් පත්වල අධික මිල ගණන් මෙන්ම නිරෝධායන ක්‍රියාවලියේදි හෝටල් ගාස්තු අධික වීම ඉතාලියේ ලාංකිකයන් දැඩි පිඩාවකට හා අසිරු තාවයකට ලක් කර ඇති බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

Read More

කෑගල්ල ශික්ෂණ රෝහලේ සේවය කරන රසායනාගාර ශිල්පීන් 05 පස්දෙනෙක් සහ රසායනාගාර සහයකයන් 02 දෙදෙනකුට කොවිඩි 19 වයිරසය අසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

අද (10) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 236ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 487ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

අද (10) දිනය තුළ නව ආසාදිතයින් 300ක් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

නව ආසාදිතයින් 300ක් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි බොරැල්ල පොලිස් බලප්‍රදේශයේ පහත දැක්වෙන ප්‍රදේශ හුදෙකලා කර ඇත.

Read More

අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 297ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 521ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

කොරෝනා වයිරසය හේතුවෙන් තවත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (08) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 273ක් හඳුනාගෙ​න ඇත. ඒ අනුව අද දිනයේ හමුවී ඇති ආසාදිතයින් ගණන 524කි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් වටිනා පීසීආර් පරීක්ෂණ කට්ටල පරිත්‍යාග කිරීම පිළිබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දකුණු කොරියානු රජයට සිය කෘතඥතාව පළ කළේය.

Read More

මහා බ්‍රිතාන්‍ය තුළ එක්දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව පෙරේදා වාර්තාවීමත් සමග එරට සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතයෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි

Read More

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත 01/08 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ රජයේ විශේෂ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 200 දෙනෙකු ගුවන් යානා 06 කින් පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 538 දෙනෙකු ගුවන් යානා 07 කින් පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

අද (07) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මෙරටින් අද (07) දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමිදානය නොකිරීමටත් ආදාහනය කිරීමටත් ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් වාර ගණන ඉදිරි සතියේ සිට වැඩිකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 206 ක් ලෙසය.

Read More

කොටහේන පොලිස් වසම, ආදුරුප්පුවීදිය පොලිස් වසම, රුවන්වැල්ල පොලිස් වසම හා කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත හුදෙකලා බවින් ඉවත් කළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වෛරස රෝගයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා ඇමති ආචාර්ය එස්. ජයිශංකර් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවසීය.

Read More

ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන් පස් දෙනා අතරින් තවත් රැඳවියෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

රජයේ පාසල් නැවත විවෘත කිරීමට ගත් තීරණයත් සමග බෞද්ධ දහම් පාසල්ද ජනවාරි 11 දායින් පසුව එළැඹෙන ඉරිදා දිනයේදී ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.