saravita-anim2

2025 ජනවාරි මස 15 වන බදාදා

2025 ජනවාරි මස 15 වන බදාදා

Opinion - timelapse 6113 hours ago

LATEST

තවත් කොවිඩ් මරණ දෙකක්

calendar_today 2021 මාර් 16 - 21:04 remove_red_eye - 225  

කොවිඩ් -19 ආසාදිත රෝගීන් 02 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.

තවත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 154 දෙනෙකු අද හඳුනාගෙන ඇ​ත.

Read More

ප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩ් ආසාදිතයින් 402 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙර​ට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 85,000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

‍මියගිය හෝටල් සේවකයකුගේ රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවීමට හේතුවී ඇත්තේ කොවිඩ් එන්නත ලබාදිම නිසා ඇතිවු සංකුලතාවයක් නිසාද යන්න පිළිබද තහවුරු කරගැනිම සඳහා පටකවේද හා රුධිර පරික්ෂණයක් සිදුකරණ බව හෝටල් සේවකයාගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

කොවිඩ් -19 ආසාදිතයින් 70 දෙනෙකු අද (15) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 178ක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 321 දෙනෙකු අද (15) දිනයේ පිටව ගොස් තිබේ.

Read More

ඒ අනුව කොළඹ මහනගර සභා වෙබ් අඩවිය (www.colombo.mc.gov.lk) , e-chaneling.com බෙව් අඩවිය හෝ e-channeling ජංගම යෙදුව මගින් වේලාවක් ස්වයංක්‍රීයව වෙන්කරවා ගත යුතු අතර ඒ සඳහා කිසිඳු අතරමැදියෙකු අවශ්‍ය නොවනබවද නගර සභාව දැනුම් දෙයි.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 05 වසරේ සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට ඊයේ (14දා) දින තහවුරු වීම නිසා සෞඛ්‍යය උපදෙස් අනුව 05 වසරේ අධ්‍යාපන කටයුතු (22) දින දක්වා ආරම්භ නොකරන බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්. ශ්‍රීදරන් මහතා පැවසිය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 140 දෙදෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 527ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 142 දෙදෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,742ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ අහඹුලෙස සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ 100කදී කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු ඊයේ (13දා) හඳුනාගෙන ඔවුන් බිදුනුවැව සහ දියතලාව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවත් බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි.

Read More

මෙරට 526වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

Read More

අද (13) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 179ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 176 දෙනෙකු අද (11) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර සිටි 397 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (12) දින පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

උදාවන සති අන්තය තුළ කටයුතු කිරීමේදී නිරෝධායන නීති අනුව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

අද (11) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 134ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 158ක් වාර්තා වී තිබේ. ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82352ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ සේවය කරන 26 දෙනෙකුට අද දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

තවත් ආසාදිතයින් 351 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 83,561කි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 515ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අද (10) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 160ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 457ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 83,210ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරුකර යවන ලද අකුරණ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82000 ඉක්මවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.