තවත් රෝගීන් 396 දෙනෙකු අද දිනයේ හඳුනාගැනීමත් සමග අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,699ක් දක්වා ඉහල ගොස් තිබේ.
ඒ අනුව අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,304ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කාන්තාවක් හා දරුවන් දෙදෙනෙක් නිරෝධායනයට
Read Moreඑළඹෙන මැයි මස 07 දක්වා දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කර සිටියි.
Read Moreපිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, නාම්පමුණුව, ගොරකපිටිය ග්‍රාම නිලධාරී වසම්, අම්බලන්ගොඩ – ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසම්, දෙහිඅත්තකණ්ඩිය – දෙහිඅත්තකණ්ඩිය, කදිරාපුර ග්‍රාම නිලධාරී වසම්, කලවාන – හපුගොඩ ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා කර තිබේ.
Read Moreබේරුවල ප්‍රාදේශ සභාවට අයත් පාදාගොඩ මාලේ වන් බද්ද උප කාර්යාල පරිශ්‍රයේ අද (30දා) පුද්ගලයන් අනූ පස්දෙනකු වෙනුවෙන් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් එම ප්‍රාදේශීය සභා උප කාර්යාලයේ නිලධාරිනියක් ඇතුළු 14 දෙනකු එම අවස්ථාවේදීම කොරෝනා ආසාදිත වූ බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreකලුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් රැසක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.
Read Moreඅද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 922ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 530ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමේ මොහොතේ වැඩට යනවාද නැද්ද කියන එක නොවෙයි ජීවත් වෙනවාද නැත්ද කියනදේ ගැන තමයි දැන් ප්‍රශ්නය තියෙන්නේ. ඒ ගානට දැන් ඇවිත් තියෙන්නේ. ඒ නිසා සිහි බුද්ධියෙන් කටයුතු කරන්න.
Read Moreලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජන ඒකරාශීවීම් සහ උත්සව සති දෙකකට තහනම් කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreකුරුණෑගල, මාතලේ හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලින් කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගින් එම දිස්ත්‍රික්කවල තොරාගත් පොලිස් කොට්ඨාස හා ග්‍රාම සේවා වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පියවර ගෙන තිබේ.
Read Moreමෙයට පෙර ඉන්දියානු හා බංග්ලදේශ ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නිවේදනයට ශ්‍රී ලංකාවද නම් කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 414 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොරෝනා ආසාදිතයින් බවට තහවුරුවූ පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ නැවතී සිටි නවාතැන් පොලකින් ඉවත් කිරීම මත දෙදෙනෙකු යාමට තැනක් නොමැතිව ඔවුන්ගේ වාහන දෙකකට නැගී ගම්පහ තානායම අසලට ගොස් රැඳී සිටීමේ සිද්ධියක් අද (29දා) සවස දැනගන්නට ලැබිණි.
Read Moreමෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1077ක් වාර්තා වෙයි.
Read Moreවැලිමඩ රාජ්‍ය බැංකුවක කාර්යමණ්ඩලයේ 14 දෙනෙක් කොවිඩ් 19 ආසාධිතයන් බව අද (29) කරන ලද රපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරුවූ බව වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
Read Moreකොවිඩ් ආසාදිතව සුවය ලැබු තවත් 362 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreදඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොවිඩ් වෛරසය ආසාදිත වූ පුද්ගලයන් තිස් හත් දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා නිවෙස් වල රඳවා තිබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.
Read Moreඇයව කොළඹ ජාතික රෝහලට මාරු කොට යැවීමට සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේ දී ඇය කොරෝනා ආසාදිත රෝගියෙක් ලෙස අනාවරණය වූ බව පොලීසිය පවසයි.
Read Moreඊයේ වාර්තා වූ රෝගීන් අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ එම අගය 228කි. ඉන් අනතුරුව වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ගම්පහ (209), කුරුණෑගල (172) ලෙස වාර්තා වී ඇත.
Read Moreබස්නාහිර පළාතෙන් පිටවන හා පළාතට ඇතුළුවන ස්ථාන 12කදී සෞඛ්‍ය අංශ, පොලීිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව අද මධ්‍යාහ්න 12 සිට විශේෂ පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreඒ අනුව සුමේදගම්පුර ග්‍රාම නිලධාරී වසම,මූදෝවී ග්‍රාම නිලධාරී වසම, කොවිල්අඩි ග්‍රාම නිලධාරී වසම, ලිංගනගර් ග්‍රාම නිලධාරී වසම, කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසම, චීන වරාය ග්‍රාම නිලධාරී වසම මේ අනුව හුදෙකලා කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ දිනයේදී 3445කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
Read Moreඒ අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1466ක් වාර්තා වීමත් සමගිනි. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව 1000 සීමාව ඉක්මවා ගිය දෙවැනි දිනය අද වෙයි.
Read Moreනව දිල්ලි නුවර සුනඛයින් අදාහනය කිරීම වෙනුවෙන් වෙන්කර තිබූ ස්ථානයක්ද මිනිස් සිරුරු ආදාහනය කිරීම වෙනුවෙන් යොදා ගැනීමට අවධානය යොමුව තිබේ.
Read Moreවිදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ ලබාදෙන සේවා කටයුතු සීමා කිරීමට සිදුවිය හැකි බව එම අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ් ආසාදිතයින් 988 දෙනෙකු අද (28) දිනයේ හදුනා ගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 227 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් ඇත.
Read Moreඒ අනුව වැල්ලවාය නගර සභා සීමාව, කොටම්ගහබොක්ක ග්‍රාම නිලධාරී වසම බුත්තල රහතනම්ගම ග්‍රාම නිලධාරී කොට්ඨාසය, උහන ප්‍රදෙශයේ කුමාරිගම ග්‍රාම නිලධාරී කොට්ඨාසය, මාතලේ ප්‍රදේශයේ අලුගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය මෙසේ අද පෙරවරු 6.00 සිට හුදෙකලා කර තිබේ.
Read More