saravita-anim2

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

Opinion - timelapse 5763 hours ago

LATEST

ලංකාවේ වැඩිම කොවිඩ් මරණ මැයි 31 දා?

calendar_today 2021 ජුනි 07 - 11:32 remove_red_eye - 1281  

පසුගිය සතියක කාලය තුළ සෞඛ්‍ය සේවා⁣ අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන ලද කෝවිඩ් 19 මරණ පිළිබඳ දත්ත විශ්ලේෂණයේදී දිනක් තුළ වැඩිම කෝව්ඩ් 19 මරණ සිදු වී ඇත්තේ මැයි 31 වැනිදා බව පෙනී යයි. එම මරණ ගණන මේ දක්වා ( අවසන් නිවේදනය නිකුත් කළ 06 වැනිදා දක්වා) 50කි.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් ආසාදියන් 2976ක් වාර්තා වූ අතර එයින් ආසාදිතයන් 805ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 46ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ.

Read More

අද දින තවත් කොරෝනා ආසාදිතයින් 1,055 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,976 කි.

Read More

උගස් මධ්‍යස්ථාන විවෘත කරනවාද නැද්ද පිළිබඳව ඉදිරි කොවිඩ් සාකච්ඡාවලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මෙතෙක් ජනතාවගෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමු නොවූ බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

අද දින තවත් කෝවිඩ් ආසාදිතයින් 1,921ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,172ක් අද (06) දිනයේ පිටවගොස් තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ (05) පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 132ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 10,915 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 234 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 4996 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

අද තවත් කොවිඩ් මරණ 40ක් තහවුරු කර ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,696ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද දිනයේ නව ආසාදිතයින් 814ක් හඳුනාගෙන තිබේ. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,094කි.

Read More

අද දිනයේ නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වි රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1851 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

අදියර 4කින් පාසල් ආරම්භ කරන බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍ය බවත්, පාසල් ආරම්භ කිරීම පිළිබදව මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

Read More

වර්තමානයේ දිවයිනේ බොහෝ රෝහල් කෝවිඩ් රෝගය හා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බැවින්, රෝහල්ගත කරනු ලබන්නේ රෝහල් ගත විය යුතු තරම් බරපතළ රෝග තත්ත්වයකින් පෙළෙන රෝගීන් පමණක් බව කෝට්ටේ ශ්‍රී ජයවර්ධපුර මහ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ.වී.සී ජානක මහතා පවසා සිටී.

Read More

අද (04) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 48ක් තහවුරු කර ඇත.

Read More

පසුගිය දින 14 ක කාළය තුළ ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකානු රටවල් 14 ක සංචාරය කළ හෝ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට නැවත දැනුම් දෙන තෙක් ශ්‍රී ලංකාවට පැමිණීම 06/04 දින සිට අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 663 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,735 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

දිස්ත්‍රික්ක 25ක ඊයේ (03) දිනයේදීත් දෛනික ආසාදිතයින් වාර්තා වී තිබේ.

Read More

G7 වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් එන්නත් ප්‍රසම්පාදනය සඳහා සම්බන්ධ රජයන්, ඖෂධ සමාගම් සහ කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියේ එන්නත් කොන්ත්‍රාත්, ගනුදෙනු හා බෙදාහැරීම් පිළිබඳ විනිවිදභාවය ඉහළ නංවන ලෙසයි.

Read More

කෝවිඩ් 19ආසාදිත හාලිඇල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඊයේ (3) හදුනාගනු ලැබීමත් සමඟ මේ වනවිට හාලිඇල පොලිසියේ නිලධාරීන් 16කට කෝවිඩ් වයිරසය ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .

Read More

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 42ක් වාර්තා වී ඇත.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් 642ක් අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද දින තවත් කෝවිඩ් ආසාදිතයින් 642 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3,264ක් වෙයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,683 දෙනෙකු අද (03) දිනයේ රෝහල්වලින් පිටවගොස් ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,622ක් අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අද වන විට අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 152ක් හමුව ඇති බවත් එම තත්වයන් මත මෙම දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 4435 දක්වා ඉහල ගොස් ඇති බවත් සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 53ක් බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

ලබන සතිය වනවිට සයිනොෆාම් එන්නත් මිලියන 02 ක් මෙරටට ලැබෙන බව යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල , මහියංගණය හා හපුතලේ කොවිඩ් ආසාධිතයන්ගේ විශාල ලෙස වැඩිවී ඇතිබව ඉකුත් දින 3 තූළ ලැබුණ පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා අනුව තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.