saravita-anim2

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

Opinion - timelapse 5671 hours ago

LATEST

අදත් කොවිඩ් ආසාදිතයන් 2000ට අඩුයි

calendar_today 2021 ජුනි 28 - 22:03 remove_red_eye - 230  

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයන් 1850ක් වාර්තා වී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 640ක් වාර්තාවීමත් සමගිනි.මේ අනුව දිවුලිපිටිය බ්‍රැන්ඩික්ස් කොවිඩ් ආසාදිතයාගෙන් පසුව වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 248119ක් දක්වා වර්ධනය විය.

චීනයේ සිනොෆාම් එන්නත් මාත්‍රා මිලයන 2ක් ජුලි මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

Read More

ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,210ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (28) දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,251 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

සිය නිවසතුළම ගෙල වැලලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ මෘත දේහය පිළිබදව කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් අසාධිතයෙක් බව (28) දා අනාවරණය වී තිබේ .

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 78කු (27) දින පස්වරු 4.00 න් අවසන් වු පැය 24 තුල වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරති.

Read More

කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 4 ක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේය.

Read More

අද (27) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 522 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,767 ක්.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණය වැඩසටහන සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 39ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2944ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,245 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 2,158 දෙනෙකු අද දිනයේ පිටව ගොස් ඇ​ත.

Read More

ඊයේ දිනය වන විට කොවිඩ් මාත්‍රා ඒන්නත් මාත්‍රා 3,453,960ක් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read More

සීමිත සේවා සඳහා පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හා මාතර, වව්නියාව, මහනුවර හා කුරුණෑගල ප්‍රා දේශීය කාර්යාල විවෘත කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙරටින් ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 1,825 දෙනා අතරින් වැඩි සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනා ගෙන තිබේ.

Read More

දවසකට කරන්න ඕනේ පරීක්ෂණ ප්‍රමාණය සතියකටවත් කරන්නේ නැහැ. මාර්තු කරපු වැරැද්ද අයෙත් කරනවා.

Read More

ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට චීන කොවිඩ් එන්නත් ඵලදායි බව චීනයේ ඉහළම වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන් පැවැසීය. ඒ අනුව එම ප්‍ර භේදයෙන් ආරක්ෂාවීමට වැඩි පිරිසකට එන්නත් ලබාදිය යුතු බවද ඔහු පැවැසීය.

Read More

දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද (27) අලුයම සිට හුදෙකලා කිරමට තිරණය කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,086 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 43ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,172ක් අද (26) දිනයේ පිටවගොස් තිබේ.

Read More

අද අලුයම 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇ​ත. මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල යන පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම නිලධරී වසම් 4 ක් අද උදෑසන 6.00 සිට එලෙස හුදකලා කළ කර ති​බේ

Read More

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 620 දෙනෙකු වාර්තා වි තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 48ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යවා 2859ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අම්බලන්ගොඩ තිලකපුර මහා මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී ඇද වැටී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාධනයවී ඇති බවට අද (25දා) තහවුරුවූ බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,239 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

සති අන්තයේදී සංචරණ සීමා ක්‍රියාත්මක නොකිරීමට කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්රඛතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,843 දෙනෙකු අද (25) දිනයේ පිටවගොස් තිබේ.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරිය REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය කොවිඩ් 19 ප්‍රතිකාර සඳහා අනුමැතිය ලබා දෙයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.