saravita-anim2

2025 ජනවාරි මස 12 වන ඉරිදා

2025 ජනවාරි මස 12 වන ඉරිදා

Opinion - timelapse 5573 hours ago

LATEST

ගම්පහින් තවත් කොරෝනා ආසාදිතයින් 168ක්

calendar_today 2021 ජුලි 15 - 10:46 remove_red_eye - 510  

ගම්පහ දිස්ත්‍රික්කයෙහි (15) උදෑසන වනවිට පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 168 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

කොවිඩ් වසංගතයට එරෙහිව පූර්ණ වශයෙන් එන්නත්කරණය කළ සංචාරකයන්ට පළමු දිනයේ සිදුකරණ කොවිඩ් පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවන්නේ නම් නිරෝධායනයකින් තොරව රට තුළ සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 6462283ක් වෙයි.

Read More

අද (15) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 465 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,453 ක්.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 955 දෙනෙකු අද (14) දිනයේ පිටවගොස් ඇ​ත.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 988 දෙනෙකු අද දිනයේ වාර්තා වි තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 37ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 29,719 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

’’අද (14) දින පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේදී පුරවැසියෙකු ලෙස මා හට හිමි කොවිඩ්-19 එන්නත ලබාගතිමි.’’

Read More

මුහුණු ආවරණ පැළඳ දුම්රියට පිවිසෙන ලෙස සඳහන් කළ දුම්රිය නියාමකවරයෙකුට පහරදුන් තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදිත තවත් පුද්ගලයින් 522ක් අද (13) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

විවාහ මංගල්‍ය කටයුතු සඳහා මනාලයා සහ මනාලිය පළාත් දෙකක සිටිනම් ඒ අය සඳහා පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

අද දැනට කොරෝනා ආසාදිතයන් 882 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 41ක් වාර්තා වී තිබේ. මෙම මරණ 41ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12දා) තහවුරු කළ මරණ වෙයි.

Read More

චීන ඖෂධ නිෂ්පාදක සමාගමක් වන සීනෝවාක් විසින් නිපදවන ලද කොරෝනාවැක් එන්නත මාත්‍රා දෙකක් මගින් කොවිඩ් වසංගතයට එරෙහිව සියයට 83.5 ක ආරක්ෂාවක් ලබා දෙන බව ඉහළ වෛද්‍ය සඟරාවක් වන ද ලැන්සෙට් හි ප්‍රකාශයට පත් කරන ලදී.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 1,328 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 247,569 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් ඊයේ (12) දිනයේ වැඩිම ආසාදිතයින් ගණන කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

Read More

දිස්ත්‍රික්ක තුනක අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් සඳහා පනවා තිබූ හුදෙකලා බව අද උදෑසන සිට ඉවත් කරන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 568ක් වාර්තා වි තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වී තිබේ. මෙම මරණ 31 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (11දා) තහවුරු කළ මරණ වෙයි.

Read More

අද දැනට කොරෝනා ආසාදිතයන් 920 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

අද (12දා) පස්වරු 2.30 සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ, වැලිකඩ පොලිස් කොට්ඨාසයේ ඔබේසේකරපුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්මේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 1,804 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 246,241 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ගතවු දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද සිට හුදෙකලා කරිමිට පියව ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා තවත් 26,000 ක තොගයක් අද දින අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 506 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,492 ක්.

Read More

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 986ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

ඊයේ (10) දින තවත් කොරෝනා මරණ 35 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 10 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 25 දෙනෙකු අයත්.ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 3,502 ක් දක්වා ඉහළ යනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.